Torrents to direct

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    එළ මචං සීඩ්ස් නම් පට්ට අඩුයි. මේකටත් අපි ත්‍රෙඩ් එකක් දාමු. මම කලින් වගේම ටයිප් කරලා එවන්නම් උඹ දාහන්. Adobe Illustrator Tutorials සෙට් එකක් මෙතන තියෙන්නේ බං පිළිවෙලට.


    https://www.firedrive.com/share/F_97C4C48D2CD0E258
     
    • Like
    Reactions: gayankuwait

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචං උඹ අප් කරලත් ඉවරද? හිටින් ත්‍රෙඩ් එකක් හදලා එවන්නම් වොශ් එකක් එහෙම දාගෙන. මචෝ එකක් අඩුයි බං. මේක නැහැ නේ.


    done. e folder ekatama damma onna :)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    හෑ ඉවරද අම්මට සිරි. මේ හිටපන් මචෝ මම කාලා ඇවිත් ත්‍රෙඩ් එක ටයිප් කරලා බොට එවන්නම් ඈ. :):):):)

    ubama thread eka daapan bun :)
     
    • Like
    Reactions: X_tiGer_X

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිටපන් ෆයර් අප් කරලා ඩිරෙක්ට් දුන්නම බා ගනින් ඩයලොග් වලින්. උඹ එහෙම දාපු Photography Thread එක දැක්කේ නැද්ද බං මූ දාපු. එහෙම දාලා දෙන්නම් මෙයා අප් කරලා දුන්නම. ඩයලොග් කාර්ඩ් 50 දෙකකින් බා ගනින්. මට නම් අදාලා නෑ මේවා. මම කම්පියුටර් එකක් අහලකින් යන ෆීල්ඩ් එකක් එක්ක නෙමෙයි බං ඉන්නේ. ඒත් මම ආසයි මාරෙට මේවා ඉගෙන ගන්න. වෙලාවක් නෑ ඒකට. මේ වගේ එකක් බලාගෙන තනියම රෑට හරි ඉගෙන ගන්න පුලුවන් නේ බං.


    මම ඉලස්ට්‍රෙටර් ගැන මෙලො දෙයක් දන්නෙ නැ බන් :baffled: මේක පොඩ්ඩක් ඉගෙන ගන්න හිතුනා ඒකයි සොෆ්ට්වෙයර් එක ඩවුන්ලෝඩ් කරන්නෙ:) ඩයලොග් නැ බන් මොබිටෙල් එකක් තියෙන්නෙ නෙට් එන්නෙ ඇස් ඇල් ටි 512kb එකෙන්:dull: ඒත් බලමු මොකක් හරි කරගන්න
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    10309642_766172960071583_7538663170150619732_n.jpg


    මෙන්න බෑව ලොක්ක.. බොහෝම ස්තූතියිි .. :D