එළ මචං සීඩ්ස් නම් පට්ට අඩුයි. මේකටත් අපි ත්රෙඩ් එකක් දාමු. මම කලින් වගේම ටයිප් කරලා එවන්නම් උඹ දාහන්. Adobe Illustrator Tutorials සෙට් එකක් මෙතන තියෙන්නේ බං පිළිවෙලට.
https://www.firedrive.com/share/F_97C4C48D2CD0E258
එළ මචං සීඩ්ස් නම් පට්ට අඩුයි. මේකටත් අපි ත්රෙඩ් එකක් දාමු. මම කලින් වගේම ටයිප් කරලා එවන්නම් උඹ දාහන්. Adobe Illustrator Tutorials සෙට් එකක් මෙතන තියෙන්නේ බං පිළිවෙලට.
lokka mage wade kohomada?ekat photoshop seen ekak tamai.oya personally download karalada firedrive up karanne?

http://kickass.to/the-secret-circle-season-1-complete-480p-t6380769.html
සහෝ පුළුවන් නම් මෙකෙ මේඩියාෆයර් වගේ දෙන්න.. නියමයි.. (Y)![]()
මචං උඹ අප් කරලත් ඉවරද? හිටින් ත්රෙඩ් එකක් හදලා එවන්නම් වොශ් එකක් එහෙම දාගෙන. මචෝ එකක් අඩුයි බං. මේක නැහැ නේ.

done. e folder ekatama damma onna![]()




හෑ ඉවරද අම්මට සිරි. මේ හිටපන් මචෝ මම කාලා ඇවිත් ත්රෙඩ් එක ටයිප් කරලා බොට එවන්නම් ඈ.![]()

ubama thread eka daapan bun![]()




na.na.eka nemei.me aluth photoshop tuto tikak.mama fire drive daala dunna neda?
https://www.firedrive.com/file/A48388C1F7B66D04
mama link eka damme edaama![]()

ubama thread eka daapan bun![]()




හිටපන් ෆයර් අප් කරලා ඩිරෙක්ට් දුන්නම බා ගනින් ඩයලොග් වලින්. උඹ එහෙම දාපු Photography Thread එක දැක්කේ නැද්ද බං මූ දාපු. එහෙම දාලා දෙන්නම් මෙයා අප් කරලා දුන්නම. ඩයලොග් කාර්ඩ් 50 දෙකකින් බා ගනින්. මට නම් අදාලා නෑ මේවා. මම කම්පියුටර් එකක් අහලකින් යන ෆීල්ඩ් එකක් එක්ක නෙමෙයි බං ඉන්නේ. ඒත් මම ආසයි මාරෙට මේවා ඉගෙන ගන්න. වෙලාවක් නෑ ඒකට. මේ වගේ එකක් බලාගෙන තනියම රෑට හරි ඉගෙන ගන්න පුලුවන් නේ බං.
මේක පොඩ්ඩක් ඉගෙන ගන්න හිතුනා ඒකයි සොෆ්ට්වෙයර් එක ඩවුන්ලෝඩ් කරන්නෙ
ඩයලොග් නැ බන් මොබිටෙල් එකක් තියෙන්නෙ නෙට් එන්නෙ ඇස් ඇල් ටි 512kb එකෙන්
ඒත් බලමු මොකක් හරි කරගන්නna.na.eka nemei.me aluth photoshop tuto tikak.![]()

koi ekada kiyahanko, dannam matath hithenawa mama beelada kiyala 
පොරොන්දු උනා වගේම ඔන්න එව්වා මචං. මට ලින්ක් එක PM/VM එකක් දාපන්. ජය වේවා...![]()




