උභතෝකෝටිකය

tarson

Well-known member
  • Feb 25, 2009
    8,521
    5,627
    113
    ඔබතුමා ගේ ප්‍රශ්නෙ අහල මටත් යම් දෙයක් මතක් වුණා. සමහර විට මේක මෙහෙම ම ඔබතුමාටත් ඇප්ලයි වෙයි ද මන්දා.
    පාසලකට ආව පරීක්ෂකයෙක් ළමයින්ගෙන් ප්‍රශනයක් ඇහුවා.
    “අතන පාරෙ පැයට කිලෝමීටර් 30ක වේගයෙන් බස් එකක් යනව නම් මගේ වයස කීයද?“
    කොල්ලෝ ඇම්රික්....!! ඈත කෙළවරේ හිටපු එකෙක් විතරක් අත උස්සං ඉන්නවා.
    “ඔය ළමයා කියන්න බලන්න උත්තරේ“
    “සර් ගේ වයස 48යි සර්“ ඌ එහෙම කියල පටස් ගාල වාඩි වුණා
    “හරියට ම හරි. කොහොමද ළමයො ගාන හැදුවේ“ පරීක්ෂකයා ඇහුවා
    “සර් මට අයියා කෙනෙක් ඉන්නවා, වයස 24යි, අපේ අම්ම කියන්නේ ඌට බාගෙට පිස්සු කියලා“ කොල්ලා උත්තර දුන්නා..........



    :lol::lol:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මට හදිසියෙ බෑරක් යන්න වුණා නෙව. ඒ හින්ද, නූල ට රිංගන්න හැකි වුණේ අදයි ඕං... :yes:
    එහෙනං, කවුරු-කවුරුත් ආයෙම වැඩ අරඹමුකො.
    ;)
     
    Nov 11, 2009
    1,429
    111
    0
    2 wani pituwata yanna kalin ekek answer eka dila

    thread eka epic fail

    panapan lide anataya jabok
    ආ... දැනුයි සිහි වුණේ. මම ලිඳේ පනින්න කලියෙන් මේ කොල්ල ම නේද ලිඳේ පැන්නෙ...? ඔය "ජබොක්" ගෑවෙ... :dull:

    මේ නූල "EPIC FAIL" කීව නේද? ඒ නිසාවෙන් ද මේ නූල ට මේ වෙද්දින් උත්තර 82 ක් ම දීල ඇත්තෙ...? :rolleyes:

    කොහොමින් හරි, මං අපේ වත්තෙ අඩි 30 ක් ගැඹුර ට ලිඳක් හාරමින් ඉන්නෙ. මේ පැත්තෙ උල්පත් පොළොව මට්ටම ට ඇති හින්ද, අඩි 30 ක් ගැඹුර ට පැන්නොතින් ආයෙ හොයනව බොරු.
    :no:

    එහෙනං, මේ නූල ඇතුළෙ ඇති ගැටය ලිහාපු හැටියෙම
    කොල්ල අපේ වත්ත ට ඇවිදින් ලිඳේ පනිනව හොඳා... කොල්ල බය වෙන්න එපා. මට කොල්ල ව ගොඩ ගන්න හැකි. :yes:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ලුණු කුඩුනන් ග්‍රෑම් 10 යි
    ලුණු පොල්කට්ටෙන්නන් මේස හැඳි එකහමාරයි.
    වැරදියි කොල්ල... :no:

    හැබැයි මචෝ අරුන් තුන්දෙනා කෑවෙ රොටියමද කියල උඹ කියල නෑ.
    එකම රොටියෙ කෑලි 3 තමයි 3 දෙනා කෑවෙ. :yes:

    තව එකක් මචන් මුන් තුන්දෙනා තුන් වෙලාවකට ආවට වේසිට කෙළියෙ එකටද කියල කියලත් නෑ.
    ඒ කීවෙ, කට ට එකයි, හිල ට එකයි, පුක ට එකයි හැටියට නේද? නෑ. එකම දවසෙ අර කියාපු වරු 3 ක තමයි 3 දෙනා වේසිය ට කෙළියෙ. :P

    තව එකක් බන් ඕකුන්ගෙ රස නහර කොහොමද දන්නෙනෑනෙ. කොහොමත් එක එකාට රස දැනෙන විදිහ වෙනස්නෙ.
    අනේ මන්ද... ඒ වග නං අහවළුන් ගෙන් ම තමයි අහන්න වෙන්නෙ. :dull:

    හැබැයි මෙහෙම වෙන්නත් බැරි නෑ. උඹ උන් තුන්දෙනාටම කලින් අවිල්ල; රොටී කෑලි තුනම කාල; වේසියටත් කෙළල; අහල පහල කඩේකින් පොල් රොටී තුනක් ගෙනල්ල තිබ්බද දන්නෙත් නෑ.
    නෑ. මම වෛශ්‍යා සේවනයෙන් තොරයි. :)

    තව එකක් මචන් ඔය වේසිය හැදුවෙ පොල් රොටීද? ගෝදම්බර රොටීද? එළවලු රොටීද? කියල කියලත් නෑ ඕන්. :rolleyes:
    වේසියො උපරිම දන්නෙ ආප්ප දාන්න විතරයි නොවැ. හැබැයි, මේ වේසිය නං රොටි හදන්න දන්නව. ;)
    කොහොමින් හරි, "මොන රොටි ද?" යන්න ප්‍රශ්නය ට අදාල වෙන්නෙ නෑ ඕං...
    :no:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    kellak 100g wedi wena tharamata lunu kiyanne ethana lunu 20g mokada samanya pramanaya 100g walata 10g kiyala gaththoth hodatama madi kellata 5g ethana lunu natuwama newei kiyala hithamu. hodatama ethi kellata 10g ithin mama hithanne me badda hadisiyata lunu 35g danna ethi:):):)
    ඔය තර්කය මට පැහැදිලි නෑ කොල්ලො. :dull:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    450 ක් එහෙම නොවෙයිනේ :dull:
    මොකක් කීව...? එහෙනං, ලුණු ගොඩක් දීල අහිංසක කොලු පැටව් 3 දෙනෙක්‌ මැරුව කියල වේසිය ට සදහට ම හිරේ යන්නෙ වේවි. එහෙම වුණොතින්, වේසිය වේසකම කරල හමාරයි. :oo:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    50g:rolleyes:

    මට තේරුන විදියට පලවෙනි එකා රොටිය කාල දෙවෙනි එකා පිගාන ලෙවකාල තුන් වෙනි එකා පිගාන කාලා:lol:
    මැදැයි ඉරිදා දවසෙවත් නිදහසෙ ඉන්න හිතුවා,නෙදකින් ඇහුවා වේස ප්‍රශ්නයක් :oo:
    "වේස ප්‍රශ්නයක්" නෙවෙයි කොල්ලො, වේසිය ගෙ අහවල් දවසෙ වේසකම ගැන මට ඇති වුණ ප්‍රශ්නයක්. :D
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ඔබතුමා ගේ ප්‍රශ්නෙ අහල මටත් යම් දෙයක් මතක් වුණා. සමහර විට මේක මෙහෙම ම ඔබතුමාටත් ඇප්ලයි වෙයි ද මන්දා.
    පාසලකට ආව පරීක්ෂකයෙක් ළමයින්ගෙන් ප්‍රශනයක් ඇහුවා.
    “අතන පාරෙ පැයට කිලෝමීටර් 30ක වේගයෙන් බස් එකක් යනව නම් මගේ වයස කීයද?“
    කොල්ලෝ ඇම්රික්....!! ඈත කෙළවරේ හිටපු එකෙක් විතරක් අත උස්සං ඉන්නවා.
    “ඔය ළමයා කියන්න බලන්න උත්තරේ“
    “සර් ගේ වයස 48යි සර්“ ඌ එහෙම කියල පටස් ගාල වාඩි වුණා
    “හරියට ම හරි. කොහොමද ළමයො ගාන හැදුවේ“ පරීක්ෂකයා ඇහුවා
    “සර් මට අයියා කෙනෙක් ඉන්නවා, වයස 24යි, අපේ අම්ම කියන්නේ ඌට බාගෙට පිස්සු කියලා“ කොල්ලා උත්තර දුන්නා..........

    සිරා ජෝගිය! :D
    හැබැයි, මම අහාපු ප්‍රශ්නය ඇතුළෙ යම් හරයක් තියෙනව. උත්තරය හොයා ගන්න ඒ හරය තක්කෙටම වටහ ගන්න වේවි. :yes:

    ඈ දත් කිඹුලො... ඔය කතාව එක්කල මගෙ රෙප කැපුවෙ
    මක්කැයි...? අවුල් ද...? :eek:

    2jaf0xd.jpg
     
    • Like
    Reactions: dath kimbula
    Nov 11, 2009
    1,429
    111
    0
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    3+තුන+3+3 = 12

    12g ?
    කිරි අප්පොච්චියේ...! මේ මොන මගුලක් ද යකෝ මේ...? ඉලක්කම් එක්කල අකුරු එකතු කරන්න හැකි වග මං අදමයි දන්නෙ ඕං... :baffled: