ඇපලුත් ෆෝන්ද බං. ඇපල් හොඳ කන්න විතරයි. ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින්මචන් GTට කියපන් Apple iOS රේඩියෝ app එක වැඩ නැහැ කියලා. ෆෝන් එකේ බ්‍රව්සර් එකෙන් ගියාම වැඩ. එත් App එක වැඩ කරන්නේ නැහැ![]()

මචන් GTට කියපන් Apple iOS රේඩියෝ app එක වැඩ නැහැ කියලා. ෆෝන් එකේ බ්‍රව්සර් එකෙන් ගියාම වැඩ. එත් App එක වැඩ කරන්නේ නැහැ![]()



යාළුවා;16759206 said:
ඒ සින්දුව මෙතන දැම්මොත් උඹට මෙතනම බනිනවා මම අමු තිත්ත කුණුහරුපෙන් බෑන් උනත් කමක් නෑ අම්මපා
මම ආසම සින්දුව

ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්නන්. ඩවුන්ලෝඩ් කරන් අහපන් පව් පුරෝගන්නෙ නැතුව
![]()
මම ආසම සින්දුව
![]()

digatama karagena yanna....req karapu sinduwa ona.....al da bst....
![]()
බී ඕ සී නංගිdigatama karagena yanna....req karapu sinduwa ona.....al da bst....
![]()

යාළුවා;16759234 said:ඇපලුත් ෆෝන්ද බං. ඇපල් හොඳ කන්න විතරයි. ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින්![]()





ඇපල්ම හොඳා 
යාළුවා;16759244 said:නංගි ආවට කමක් නෑ වැඩිය සද්ද එපා හොම්බ තලනවා![]()

