උභතෝකෝටිකය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ යකෝ... එහෙනං, කවුදෑ මගෙ රෙප කැපුවෙ...? :frown:
    අනේ, කොල්ල මට රෙප දුන්නෙ මක්කටැයි...? රෙප ට තුති!
    :)

    මේ කොල්ල එළකිරියෙ හරි ජනහිතයි නෙව. මම නං මේ කොල්ල ගැන ඒ හැටි දන්නෙ නෑ ඕං... :cool:
    හැබෑවට, මේ කොල්ල අපේ ගරු ධීවර ඇමති තුමා දෑ...?
    :dull:
    :angry::angry::angry::angry::angry:
    තෝ අවලං හිකනලා!!!!.
    දැන ගනින් එතෙක් මෙතෙක් එළකිරියෙ මට කරපු දරුණුම අපහාසෙ තමා ඕක.....


    අර දීපු රෙප ගන්නවා.........:angry::angry::angry::angry::angry::angry:
     

    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    මොන මගුලක් ද බං

    යකෝ අපි ඕකට උත්තරේ දන්නේ නෑ ඕං.... තවත් අපිව පිස්සු වට්ටන්නේ නැතිව කියහංකො රත්තරනේ උත්තරේ්.......
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ( ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින් )
    මේ තුනයි කතාවයි අතර සම්භන්දයක් තියේද ?

    හොදටම රිදුන

    :(
    "රිදුණ" නං "සමහන්" බොන්න. සැමදා සමහන් - සැමදා සුවෙන් :)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මොකක් කීව...? ග්‍රෑම් 300 ක් බර රොටිය ට ලුණු මිලිග්‍රෑම් 30 ක්...? මං දන්න තරමින් අහවළුන් ට "දියවැඩියාව" නෑ ඔන්න. :rofl:

    ඒ උනාට කොලෙස්ටෙරොල් තියෙනව නේද? :rolleyes: :lol::lol::lol:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    යාළුවා;16765193 said:
    අද මම රොටි කන්නෙ. ඇයි අවුල්ද. :lol:
    ආයෙ රොටි කන්න කලියෙන් රොටි කෑවොතින් මතු වෙන "ප්‍රශ්න" ගැන කල්පනා කරනව හොඳා... :yes:
    ගෙට රිංගාපු හැටියෙම වේසිය ට කෙළින්නෙ නැතිව රොටි කන්න යෙදුණ හින්ද නෙව අහවළුන් ට ඔය "ප්‍රශ්නය" මතු වුණේ ඕං... :rolleyes:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    :angry::angry::angry::angry::angry:
    තෝ අවලං හිකනලා!!!!.
    දැන ගනින් එතෙක් මෙතෙක් එළකිරියෙ මට කරපු දරුණුම අපහාසෙ තමා ඕක.....


    අර දීපු රෙප ගන්නවා.........:angry::angry::angry::angry::angry::angry:
    අනේ, මං ඔච්චම ට කීවෙ. මක්කැයි මේ හැටි කෝප වෙලා...? :lol:
    ආ... ධීවර සමුළුව ඇත්තෙ ලබන මාසෙ නේද...? :rofl:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    යකෝ අපි ඕකට උත්තරේ දන්නේ නෑ ඕං.... තවත් අපිව පිස්සු වට්ටන්නේ නැතිව කියහංකො රත්තරනේ උත්තරේ්.......
    මක්කැයි මේ හැටි තදියම් වෙලා...? තව රුස්සන් ඉඳින් කොල්ලො... :cool: