ඈ යකෝ... එහෙනං, කවුදෑ මගෙ රෙප කැපුවෙ...?
අනේ, කොල්ල මට රෙප දුන්නෙ මක්කටැයි...? රෙප ට තුති!
මේ කොල්ල එළකිරියෙ හරි ජනහිතයි නෙව. මම නං මේ කොල්ල ගැන ඒ හැටි දන්නෙ නෑ ඕං...
හැබෑවට, මේ කොල්ල අපේ ගරු ධීවර ඇමති තුමා දෑ...?![]()











මොකක් කීව...? ග්රෑම් 300 ක් බර රොටිය ට ලුණු මිලිග්රෑම් 30 ක්...? මං දන්න තරමින් අහවළුන් ට "දියවැඩියාව" නෑ ඔන්න.30mg

"රිදුණ" නං "සමහන්" බොන්න. සැමදා සමහන් - සැමදා සුවෙන්( ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින් )
මේ තුනයි කතාවයි අතර සම්භන්දයක් තියේද ?
හොදටම රිදුන

මොකක් කීව...? ග්රෑම් 300 ක් බර රොටිය ට ලුණු මිලිග්රෑම් 30 ක්...? මං දන්න තරමින් අහවළුන් ට "දියවැඩියාව" නෑ ඔන්න.![]()



ආයෙ රොටි කන්න කලියෙන් රොටි කෑවොතින් මතු වෙන "ප්රශ්න" ගැන කල්පනා කරනව හොඳා...යාළුවා;16765193 said:අද මම රොටි කන්නෙ. ඇයි අවුල්ද.![]()


ඩිංගක් විතර "අවුල්" වගේ...25i
Reason - Mata hithuna hinda ai awulda![]()

අනේ, මං ඔච්චම ට කීවෙ. මක්කැයි මේ හැටි කෝප වෙලා...?
තෝ අවලං හිකනලා!!!!.
දැන ගනින් එතෙක් මෙතෙක් එළකිරියෙ මට කරපු දරුණුම අපහාසෙ තමා ඕක.....
අර දීපු රෙප ගන්නවා.........![]()


"රිදුණ" නං "සමහන්" බොන්න. සැමදා සමහන් - සැමදා සුවෙන්![]()

මක්කැයි මේ හැටි තදියම් වෙලා...? තව රුස්සන් ඉඳින් කොල්ලො...යකෝ අපි ඕකට උත්තරේ දන්නේ නෑ ඕං.... තවත් අපිව පිස්සු වට්ටන්නේ නැතිව කියහංකො රත්තරනේ උත්තරේ්.......

"කොලෙස්ටරෝල්" තිබුණ ට මොකද, වේසිය ගෙ ගිනියම ට දැවිල යනව.ඒ උනාට කොලෙස්ටෙරොල් තියෙනව නේද?![]()
![]()
