danuth eka gagena inne 
lajja nathuwa kiyanne mama udeta eliyata yanna kalin nature secret sun n fun sunscreen eka gagena yanawaaaa..... raata awith naala chandanalepa cream eka ganawadanuth eka gagena inne
![]()
clasic white eka hambune na mn dave white buti kiyla ekak gata wadak na bn sabn kaallat iwaray dan



මං eBay එකෙන් ගන්නෙ..

machan meke indonesian eka thiyenawa .. but uk eka nam na .. indonesian eka hondai da ban ..cream ganna pissuda ban...menna mae soap eka onenan ganin...patta widiyata fair and clear wenawa...foodcity wala athi
![]()
සුදු මල්ලි;16669967 said:Benzoil Peroxide 2.5 gapan!! Aye machan sudda wage! Scars ehema 3 weeks walin yanawa, Pimples, acne enawa nam ewa 90%kin withara adu wenawa!!!
PS : Cream eka gaanna patan aran 2 weeks withara yanakal poddak peel wei muna, eka ganan ganna epa! Suppa cream eka aye loweth na! 200% recommond karanawa machan ona ekekta...
Price range - Rs. 150 - 200



මේක සිරා මචං. මම ටෙස්ට් කරන්න කොල්ලෙක්ට කිව්ව සුපිරි ක්රීම් එකක් තියනවා ගනින් කියලා. සතියෙන් උගෙ කුරුලෑ ඔක්කොම නැති වෙලා මූන සුදු වෙන්න පටන් ඇරන්.
මාත් නිකමට ඇරන් ගාලා බැලුවා. සිරාවට සුදු වෙනවා මචංලා. හෙනට බ්ලීචින් තියන ක්රීම් එකක් වගේ. ඒත් බ්ලීචින් වල වගේ මූන වේලෙන්න ගත්තෙ නම් නෑ. කුරුලෑ එන්නෙත් නෑ. තියන පැල්ලම් ටිකත් මැකිලා යනවා. රෑට විතරක් හොදට මුන සෝදලා ගාපල්ලා. මම ගන්න කොට නම් ගාන 350ක් වුණා!!!![]()



