අනේ යාලුවනේ මට ලොකු උදව්වක් ඔනේ මචන්, 
මගේ ෆෝන් එක රීසෙට් කරන්න උනා, මම හෙලකුරු කියන ඈප් එක දාගෙන හිටියේ මචන් msg කරන්න දැන් google play එකෙන් ඒක අයින් කරලා, උන්ගේ වෙබ් සයිට් එකත් වැඩ නෑ. පස්සේ මම වෙනම හොයලා එකක් දැම්මා එකේ වචන පෙන්නන එක (word prediction) වැඩ කරන්නේ නෑ, මේක තියන එකෙක් දීපන්කො, නැත්තන් play එකෙන් ගත්ත ඒවා අපහු (apk) file එක ගන්න පුලුවන්ද , අපේ මල්ලිගේ ෆෝන් එකේ ඒ අප් එක තියනවා