Android උදව්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනේ යාලුවනේ මට ලොකු උදව්වක් ඔනේ මචන්, :(:( මගේ ෆෝන් එක රීසෙට් කරන්න උනා, මම හෙලකුරු කියන ඈප් එක දාගෙන හිටියේ මචන් msg කරන්න දැන් google play එකෙන් ඒක අයින් කරලා, උන්ගේ වෙබ් සයිට් එකත් වැඩ නෑ. පස්සේ මම වෙනම හොයලා එකක් දැම්මා එකේ වචන පෙන්නන එක (word prediction) වැඩ කරන්නේ නෑ, මේක තියන එකෙක් දීපන්කො, නැත්තන් play එකෙන් ගත්ත ඒවා අපහු (apk) file එක ගන්න පුලුවන්ද , අපේ මල්ලිගේ ෆෝන් එකේ ඒ අප් එක තියනවා
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Ehenam mallige phone eke internal memory eke (not sd card)
    root/data/app kiyana path eke ethi umbata one app eke apk file eka
    eka hoyala umbe 4n ekata copy karala install ktapan
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Ehenam mallige phone eke internal memory eke (not sd card)
    root/data/app kiyana path eke ethi umbata one app eke apk file eka
    eka hoyala umbe 4n ekata copy karala install ktapan

    mokakda ban path eka, kohomada yanne