Nexus 7 2013 තියෙන උන් වරෙල්ලා

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    Nexus 7 2013 තියෙන උන් වරෙල්ලා

    උබලා 4.4.3 update එක දැම්මද ??

    මට නම් අවුල් වගේ ඒක සැහෙන්න.

    battery drain එක වැඩි වෙලා :growl::growl::growl:
    cam එක slow වෙලා. පිස්සු නටනවා වගේ. :dull::dull::dull:
    list එකක් scroll කරද්දී lag වෙනවා. :angry::angry::angry:

    උබලටත් මේ වගේ ද ?? :(:(:(