Nexus 7 2013 තියෙන උන් වරෙල්ලා
උබලා 4.4.3 update එක දැම්මද ??
මට නම් අවුල් වගේ ඒක සැහෙන්න.
battery drain එක වැඩි වෙලා


cam එක slow වෙලා. පිස්සු නටනවා වගේ.


list එකක් scroll කරද්දී lag වෙනවා.


උබලටත් මේ වගේ ද ??


උබලා 4.4.3 update එක දැම්මද ??
මට නම් අවුල් වගේ ඒක සැහෙන්න.
battery drain එක වැඩි වෙලා



cam එක slow වෙලා. පිස්සු නටනවා වගේ.



list එකක් scroll කරද්දී lag වෙනවා.



උබලටත් මේ වගේ ද ??





