අමුතු Films

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    ගමේ කොල්ලෙක්;16768698 said:
    shutter island patta maxa film eka

    shutter island down wenna damma

    ai ban matrix apu mula kaleth okama tama seen eka une

    shutte island patta ban

    Now you See Me :D

    එල ස්තුති සහෝ ...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    600full-shutter-island-cover.jpg

    මේ වගේ ‍ෆිල්ම්ස් වලට ආස නම් මම ලිස්ට් එකක් දෙන්නම්..මේ ‍ෆිල්ම් එකේ වෙන්නේ මොකද්ද කියන එක ගැන එක එක අදහස් තියෙන්නේ..ලියනාඩො මේ වගේ ‍ෆිල්ම්ස් සෙට් එකකම ඉන්නවා..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    PATHOLOGY

    images

    මේකත් ඔය ටයිප් ‍ෆිල්ම් එකක් මට මතක විදියට 2008 රිලීස් උනේ..
    බලලා feedback එකක් දෙන්න..

    images
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28

    මේ වගේ ‍ෆිල්ම්ස් වලට ආස නම් මම ලිස්ට් එකක් දෙන්නම්..මේ ‍ෆිල්ම් එකේ වෙන්නේ මොකද්ද කියන එක ගැන එක එක අදහස් තියෙන්නේ..ලියනාඩො මේ වගේ ‍ෆිල්ම්ස් සෙට් එකකම ඉන්නවා..

    එල එල දෙන්න මචං , කැමති බලන්න (Y)
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28

    මේ වගේ ‍ෆිල්ම්ස් වලට ආස නම් මම ලිස්ට් එකක් දෙන්නම්..මේ ‍ෆිල්ම් එකේ වෙන්නේ මොකද්ද කියන එක ගැන එක එක අදහස් තියෙන්නේ..ලියනාඩො මේ වගේ ‍ෆිල්ම්ස් සෙට් එකකම ඉන්නවා..

    IMDb eke 7 tiyenne..:rolleyes:

    patta
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela

    මේ වගේ ‍ෆිල්ම්ස් වලට ආස නම් මම ලිස්ට් එකක් දෙන්නම්..මේ ‍ෆිල්ම් එකේ වෙන්නේ මොකද්ද කියන එක ගැන එක එක අදහස් තියෙන්නේ..ලියනාඩො මේ වගේ ‍ෆිල්ම්ස් සෙට් එකකම ඉන්නවා..
    :)
    machan the box, exam, Limitless wage films tikak kiyapanko.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    PATHOLOGY

    images

    මේකත් ඔය ටයිප් ‍ෆිල්ම් එකක් මට මතක විදියට 2008 රිලීස් උනේ..
    බලලා feedback එකක් දෙන්න..

    images

    සිරා සීන් එක.. බලනවනම් තනියෙම බලපන්, 'පවුලේ සැම' එක්ක බැලුවොත් උබලගෙ කෑම කාඩ් එක කපයි ගෙදරින්.:lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    PATHOLOGY

    images

    මේකත් ඔය ටයිප් ‍ෆිල්ම් එකක් මට මතක විදියට 2008 රිලීස් උනේ..
    බලලා feedback එකක් දෙන්න..

    images

    අම්මටසිරි මම ඕක බලලා තියනවා.. සුපිරි... හැබැයි බැලුවට කමක් නෑ පුතෝ ඔකේ තියන විදිහට කරන ඒවා එහෙම අත්හදා බලන්න යනවා එහෙම නෙවේ ඔන්! (ඕක 18+)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මම බලලා තියන සුපිරිම movies වලින් එකක්. පට්ට concept එකක් තියෙන්නේ.. ලියනාඩෝ ඩිකැප්රියෝ ඉන්නවනං ඉතින් එකේ අහන්න දෙයක් තියනවද... :yes: මම ඕක 4 පාරක් බැලුවා!