දන්සල්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    අද දුන්න පාන් දන්සලක් :love:
    පාන් 1500 යි
    ළුණු 200 KG

    majlhl.jpg
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අපි දුන්න බත් දන්සැලක්. දුන්තෙල් බත්, සීනි සම්බෝල, පරිප්පු, කොස් මැල්ලුම්, සිංහල අච්චාරු, අඹ මාළුව එක්ක පපඩම්. ඊයෙ ඉඳල නිදි නැතුව කට්ට කාල දැන් තමා ගෙදර ආවෙ. ;)

    taq7ew.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    අපි දුන්න බත් දන්සැලක්. දුන්තෙල් බත්, සීනි සම්බෝල, පරිප්පු, කොස් මැල්ලුම්, සිංහල අච්චාරු, අඹ මාළුව එක්ක පපඩම්. ඊයෙ ඉඳල නිදි නැතුව කට්ට කාල දැන් තමා ගෙදර ආවෙ. ;)

    taq7ew.jpg

    Godak pin.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    පට්ට කොල්ලො සෙට් එකක් නේ. මමත් උදේ ගිහින් කඩල දන්සැලක් වැඳලා, කුරුම්බ දන්සලකුත් වැඳලා බත් දන්සලකින් බත් එකකුත් අරන් අාව. එළඑළ පිං වැඩ තමා. :P:)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපි දුන්න බත් දන්සැලක්. දුන්තෙල් බත්, සීනි සම්බෝල, පරිප්පු, කොස් මැල්ලුම්, සිංහල අච්චාරු, අඹ මාළුව එක්ක පපඩම්. ඊයෙ ඉඳල නිදි නැතුව කට්ට කාල දැන් තමා ගෙදර ආවෙ. ;)

    taq7ew.jpg

    පිස්සු හැදෙනවා නේ , එල මචන් !
    මේක දෙන්න අපේ පාරේ එවුන් ටික සල්ලි දාල බන් 4 වෙනි පාර තාම
    ගිය පාර පාන් 4000 ක් බන් :angry: සසර එපා උනා පාන් කපල
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    පිස්සු හැදෙනවා නේ , එල මචන් !
    මේක දෙන්න අපේ පාරේ එවුන් ටික සල්ලි දාල බන් 4 වෙනි පාර තාම
    ගිය පාර පාන් 4000 ක් බන් :angry: සසර එපා උනා පාන් කපල

    අපි මේ දෙවෙනි පාර.. පාන් තව ශේප් බන් අපි ඊයෙ ඉඳල වැඩ. කොස් කපල, අඹ කපල සුද්ද කරල ලූණු කපල, අච්චාරු හදල හොඳ පන ගියා :( ඒත් ඉතින් කට්ටිය ඇවිත් කාල හොඳ කියල ගියාම මහන්සිය කොහෙන් ගියද නෑ. :)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.

    ow ow umba anumatha karanne ne kiyala nawaththai...
    danselakin ona kenekta kanna puluwan mokada salli walata nemeine denne
    nikan wedak balan yanawa manussayo yanna :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.

    දන්සල් අනුමත නොකරන්න ‍තෝ මොන ලපටි කැහැ‍ටු සිපයියෙක්ද පොන්ස්? පර්ත් වලට වෙලා වැලක් බලාගෙන අතේ ගහලා නිදා ගනින් අසීන් හම්බස්. අපි මෙහේ ඒ ගැන බලාගන්නම්. දැන් ඔරියන් තුමා එකෙන් ලොග් වෙලා ඊලඟ ජනාදිපති කිය කියා බුරපන්. බ.ච.මා.රෝ. ඇට-පිටි-කරේ. :lol::rofl::rofl: