lankawe campus anathayo

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල මචන්. මට කිසිම තරහක් නෑ බන් උඹත් එක්ක. මට ඕනේ වුනේ එක මතයක් බිඳින්න විතරයි. A/L කරන පොඩි එවුන්ට කියන්න එපා කවදාවත් A/L කරලා කැම්පස් ගිහින් වැඩක් නෑ කියලා. ඒක ජීවිතේ දිනන්න තියෙන පහසු පාරක්. (ARTS ඇරෙන්න)
    එහෙම බැරි වුනොත් private uni යන එකේ වැරද්දක් නෑ.

    කොයි වේලාවේද බං මම එහෙම කිව්වේ?:oo:
    Arts උනත් අව්ලක් නැහැ හොදටම කරගන්න පුලුවන්නම්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොයි වේලාවේද බං මම එහෙම කිව්වේ?:oo:
    Arts උනත් අව්ලක් නැහැ හොදටම කරගන්න පුලුවන්නම්

    උඹ කිව්වේ නෑ මචන්. මේ thread එක දාපු එකා කිව්වේ. අවුලක් නෑ බන්. අපි කොච්චර කෑ ගැහුවත් කර ගන්න එකා කොහෙන් හරි වැඩේ කරගෙන ගොඩ යනවා බන්. No hard feelings bro! :)
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Mona pukak hary karala goda palayalla....private government kiyala mara ganne nathuwa.... tec akakata giyath anthimata akama job akata thama yanne mee okkoma....
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0

    මේ කවුද එකෙක් කිවුවා උබ දත්දොස්තර කෙනෙක් කියල. ඇත්තටම උබට වෙලාව තියවද බන් නෙට් ඒකෙ ආතල් ගන්න. නැත්නම් උබ අර චීන දන්ත කාර්මිකයෙක් වගේ ඩයල් එකක් ද ?අපේ මාම කෙනෙක් ඉන්නවා . පොරත් දත් දොස්තර කෙනෙක්. ඌට නම් හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැහැ. පොරව හම්බ වෙන්න යනවනම් ඉතින් යන්නේ ඕනේ රැ 8 පහු වෙලා.
    අනේ මන්ද ඉතින් අද කාලේ බොරු කාරයොත් වැහි වහල. එළකිරියේ ගොඩක් උන් උබට බයයි ලු. තෝ කොල්ලන්ව බෑන් කරනවලු කේලම් කියල . :lol::lol:

    මේ එක නොවෙයි අර කලින් ත්‍රෙඩ් එකට උත්තරයක් දියන්
     
    Last edited:
    ජේමිස්බන්ඩා007;16769787 said:
    උපුටා ගැනීමකි..........
    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධියේ විකුණුම් මිල රුපියල් ලක්‍ෂ 80කි. ඒ අධ්‍යයන කටයුතු සඳහා පමණි. එනම් වසර පහක අධ්‍යාපන පාඨමාලාවේදී එම පාඨමාලාවට ශිෂ්‍යයන් ඇතුළත් කරන දෙමාපියන්ට වසරකට ලක්‍ෂ 16ක් ගෙවීමට හැකියාව තිබිය යුතුය. එනම් මසකට රුපියල් ලක්‍ෂයකට වැඩි මුදලක් ගෙවීමීට මූල්‍ය ශක්තිය ඇති පවුලක දරුවෙක් විය යුතුය. 2009 මහ බැංකු වාර්තාව අනුව දිනකට රු.120 කට අඩු ආදායම ලබන ජනගහනය අප රටේ 5.6%කි. දිනකට රු.240 කට අඩු ආදායම ලබන ජනගහනය 41.6%කි. එසේ නම් මෙම ආරම්භ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කා වෙනුවෙන්ද යන්න පැවසීමට තව දුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත.
    එනම් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමට එකම සුදුසුකම වන්නේ අදාළ මුදල ගෙවීමට ඇති හැකියාව පමණි. ඔවුන් අතරින් බහුතරයකට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ඇතුල් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් වත් නොමැත. හැකි නම් මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන ලෙසට අපි අභියෝග කරමු. .

    වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව​

    මෙවා දැක්කම රිදෙනවා නෙද? එකනෙ රෙප් කපන්නෙ.....නම දාලා කැපුවනම් තමයි හොද :)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේමිස්බන්ඩා007;16772674 said:
    මෙවා දැක්කම රිදෙනවා නෙද? එකනෙ රෙප් කපන්නෙ.....නම දාලා කැපුවනම් තමයි හොද :)

    රෙප් කපලා මොනා කරන්නද බන් උන්? :lol::lol:
    උඹට කලින් රෙප් දුන්නා බන්. ආයෙත් රවුමක් දාල ඇවිත් දෙන්නම්. මගෙත් කපල තිබ්බ බන්. ඕවා ගණන් ගන්න එපා. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ කවුද එකෙක් කිවුවා උබ දත්දොස්තර කෙනෙක් කියල. ඇත්තටම උබට වෙලාව තියවද බන් නෙට් ඒකෙ ආතල් ගන්න. නැත්නම් උබ අර චීන දන්ත කාර්මිකයෙක් වගේ ඩයල් එකක් ද ?අපේ මාම කෙනෙක් ඉන්නවා . පොරත් දත් දොස්තර කෙනෙක්. ඌට නම් හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැහැ. පොරව හම්බ වෙන්න යනවනම් ඉතින් යන්නේ ඕනේ රැ 8 පහු වෙලා.
    අනේ මන්ද ඉතින් අද කාලේ බොරු කාරයොත් වැහි වහල. එළකිරියේ ගොඩක් උන් උබට බයයි ලු. තෝ කොල්ලන්ව බෑන් කරනවලු කේලම් කියල . :lol::lol:

    මේ එක නොවෙයි අර කලින් ත්‍රෙඩ් එකට උත්තරයක් දියන්

    8 පහු වෙලා යන්නේ දත් පෙන්නන්න වෙන්ටෑ? :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    8 පහු වෙලා යන්නේ දත් පෙන්නන්න වෙන්ටෑ? :rofl::rofl::rofl:
    ඔබතුමාට මම කවියක් කියන්න ද?
    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසන සුදන ගරු කම
    නොහිම් කුමුදු විකසිත වන බව දැකම
    විලින් මෙන් තඹුරු මුකුලිත වේය හැම
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;16772674 said:
    මෙවා දැක්කම රිදෙනවා නෙද? එකනෙ රෙප් කපන්නෙ.....නම දාලා කැපුවනම් තමයි හොද :)

    ඔහොම කොන්දක් නැති නමට පිරිමි ඉන්නවා බං ගනන් ගන්න එපා :)
     
    රෙප් කපලා මොනා කරන්නද බන් උන්? :lol::lol:
    උඹට කලින් රෙප් දුන්නා බන්. ආයෙත් රවුමක් දාල ඇවිත් දෙන්නම්. මගෙත් කපල තිබ්බ බන්. ඕවා ගණන් ගන්න එපා. :)

    මටත් එහෙමයි:(

    You must spread some Reputation around before giving it to JesonRulez again.:(
    අපො රෙප් ඔන තරමක් කප්පුවාවෙ මට මොකො....එත් මගෙ මතෙ මම කියනවා......:):)

    ganan ganna epa ban un rep kepuwata...
    rep+

    onna magenuth rep..++

    අඩෙ උබල මට රෙප් දිලා... මෙක දැම්මෙ
    රෙප් ගන්න නෙමෙ ම්චං.........ඔන්න ම්ගෙනුත්
    +,
    :):):):)
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඇත්තටම අද්‍යපනය පෞද්ගලි කරනය කියන එක අපි ගොඩක් කතකරන්නෙ ම්තුපිටින්, ඇත්තම කියනවනම් ලන්කවෙ විශ්ව විද්‍ය්ල වල බොහො පඨමලා තවමත් ඉහල තත් වයක තියනව, නමුත් අපේ විශ්වවිද්‍ය්ල රැන්ක් එක පහල යන්න හෙතුව අපිට බොහො හොද පර්යෙශන කරන්න හරි අමරුයි, නමුත් අපට අවශ්ශ මනව සම්පත් තියනව එත් ලැබෙන මුල්ය්‍ය ප්‍රතිපදන බොහොම අඩුයි. එනිසා වසරකට නිකුත් වන පර්යෙශන නිබන්දන ප්‍රමනය පහල ගිහිල්ල තියනව. විශෙශයෙන් 70 ගනන් වල ලන්කවෙ බොහො විශ්වවිද්‍යල අසියවෙ මුල් විශ්වවිද්‍යල 30 අතර තිබුන.
    ඇත්තෙන්න මෙගොල්ලො කියන විදියට පෞගලික විශ්වවිද්‍යල වලින් ලන්කවෙ අද්‍යපනයට දියුනුවල් ලැබෙන්නැ. මෙවා හුදෙක් ලාබ පෙක්ශව තමය්යි මුලිකවෙන්නෙ, එකෙන් වෙන්නෙ ලබය සදහ නිශ්පදනය වැදිකරන එක විතරයි,
    තව දෙයක් ලොකයෙ තියන විශිශ්ඨ විශ්වවිද්‍යල පලනයකරන්නෙ ලාබ අපෙක්ශවෙන් නෙවෙ, එවට අයිතිකරයොනැ, ඉන්නෙ පරිපලන සමගම්. එව කරන්නෙ ලැබෙන අදයමෙන් නඩත්තු කටයුතු කරලා ලාබය පර්යෙශන සදහා යොදවන එක අනික එම විදව විද්‍යල ලමයින් බදවාගන්නෙ ජෙශ්ඨ පසල් විබගයෙන් ඉහලින් සමත්වන සිසුන් තොරගෙන එ අත්‍රිනුත් එ එ විශ්වවිද්‍යල වල ඇතුලත් විමෙ තරග විබගයෙන් හොදම කොටස. මෙ දෙය කවදාවත් ලන්කවෙ මෙ ඇතිවෙන ටියුශන් පන්තිවගේ කැම්පස් වලින් ඉටුවෙන්නෙ නැ.

    තවද ලන්කවෙ නස්තිකර අර්ත ක්‍රමයනිස තවදුරටත් නිදහස් අද්‍යපනය එ විදියටම පවත් වන්න බැ, යමෙක් රටක ඉපදුනොත් ඔහුට නිසි අද්‍යපනයක් ලබදිම රජයක් සතු යුතුකමක්. නමුත් ලන්කවෙ තිබෙන කල කන්නි පලකයන්ට එක කරන්නෙ බැරිනිසා ඔවුන් මතත්හිබෙන බර සැහැල්ලු කරගැනිමෙ ක්‍රමයක් තමයි දැන් ලන්කවෙ යොජිත අද්‍යපනය

    ඉතින් මෙකට දෙන්න පුලුවන් හොදම විසදුම තමයි, දැනට පවතින රජ්ජ්‍ය විශිවවිද්‍යල පුලුල් කරල එවයෙන් කොටසකට අද්යපනය මුදලට විකිනිම, එතකොට එ ලැබෙන අදයම විශ්වවිද්‍යලට සම්පුර්නයෙන් දෙන්න ඔන, එම මුදලින් පුලුවන් පර්යෙශන කටයුතු ඉතවිශල ලෙස පුලුල් කරන්න. එතකොට මෙ නුසුදුසු අයට උපදි ලැබෙන එක නවත්වලා ඉත හොද අද්‍යපන ක්‍රමයක් ඇතිකරන්න පුලුවන්.
    ඉතින් මෙක්‍රමයෙන් මෙ ලොක්කොන්ට අදයමක් ලැබෙන්නෙ නැ, එනිස මෙක්‍රමය මෙ කලකන්නි මෙහේ ඇතිකරන්නෙ නැ, තව දෙයක් උ.පෙ ලින් විශ්වවිද්යල වලට එන්න බැරුවුන අයට ලන්කයෙ තවමත් ඔනතරම් පරවල් තියනව ගොඩයන්නෙ,
    NDT, ඨTTI, open uni, CETRAC, Germen tec Japan tec

    මෙවගෙ ඉන්ජිනීරින්ග් පැත්තෙන් මම දන්න තැන්තියනව මෙවගෙ පඨමල බොහොම හොද තන්වයකතියනව, එවගෙම අනිත් ශ්‍රෙශ්ත්‍රවලිනුත් තියනව.

    Rakiroxs

    Member
    Dec 29, 2013
    5
    1
    0
    Degree

    Its means having degree is belongs to Govt University students only. Students who dont have enough education qualification are dont have right to do a degree field they like. NDT, TTI, , CETRAC, Germen tec Japan tec are not giving degrees to their students. My opinion is every student have right to have higher education and having a degree any field they like.

    Students who got talents in relevant field will show there talents and win the future.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තටම අද්‍යපනය පෞද්ගලි කරනය කියන එක අපි ගොඩක් කතකරන්නෙ ම්තුපිටින්, ඇත්තම කියනවනම් ලන්කවෙ විශ්ව විද්‍ය්ල වල බොහො පඨමලා තවමත් ඉහල තත් වයක තියනව, නමුත් අපේ විශ්වවිද්‍ය්ල රැන්ක් එක පහල යන්න හෙතුව අපිට බොහො හොද පර්යෙශන කරන්න හරි අමරුයි, නමුත් අපට අවශ්ශ මනව සම්පත් තියනව එත් ලැබෙන මුල්ය්‍ය ප්‍රතිපදන බොහොම අඩුයි. එනිසා වසරකට නිකුත් වන පර්යෙශන නිබන්දන ප්‍රමනය පහල ගිහිල්ල තියනව. විශෙශයෙන් 70 ගනන් වල ලන්කවෙ බොහො විශ්වවිද්‍යල අසියවෙ මුල් විශ්වවිද්‍යල 30 අතර තිබුන.
    ඇත්තෙන්න මෙගොල්ලො කියන විදියට පෞගලික විශ්වවිද්‍යල වලින් ලන්කවෙ අද්‍යපනයට දියුනුවල් ලැබෙන්නැ. මෙවා හුදෙක් ලාබ පෙක්ශව තමය්යි මුලිකවෙන්නෙ, එකෙන් වෙන්නෙ ලබය සදහ නිශ්පදනය වැදිකරන එක විතරයි,
    තව දෙයක් ලොකයෙ තියන විශිශ්ඨ විශ්වවිද්‍යල පලනයකරන්නෙ ලාබ අපෙක්ශවෙන් නෙවෙ, එවට අයිතිකරයොනැ, ඉන්නෙ පරිපලන සමගම්. එව කරන්නෙ ලැබෙන අදයමෙන් නඩත්තු කටයුතු කරලා ලාබය පර්යෙශන සදහා යොදවන එක අනික එම විදව විද්‍යල ලමයින් බදවාගන්නෙ ජෙශ්ඨ පසල් විබගයෙන් ඉහලින් සමත්වන සිසුන් තොරගෙන එ අත්‍රිනුත් එ එ විශ්වවිද්‍යල වල ඇතුලත් විමෙ තරග විබගයෙන් හොදම කොටස. මෙ දෙය කවදාවත් ලන්කවෙ මෙ ඇතිවෙන ටියුශන් පන්තිවගේ කැම්පස් වලින් ඉටුවෙන්නෙ නැ.

    තවද ලන්කවෙ නස්තිකර අර්ත ක්‍රමයනිස තවදුරටත් නිදහස් අද්‍යපනය එ විදියටම පවත් වන්න බැ, යමෙක් රටක ඉපදුනොත් ඔහුට නිසි අද්‍යපනයක් ලබදිම රජයක් සතු යුතුකමක්. නමුත් ලන්කවෙ තිබෙන කල කන්නි පලකයන්ට එක කරන්නෙ බැරිනිසා ඔවුන් මතත්හිබෙන බර සැහැල්ලු කරගැනිමෙ ක්‍රමයක් තමයි දැන් ලන්කවෙ යොජිත අද්‍යපනය

    ඉතින් මෙකට දෙන්න පුලුවන් හොදම විසදුම තමයි, දැනට පවතින රජ්ජ්‍ය විශිවවිද්‍යල පුලුල් කරල එවයෙන් කොටසකට අද්යපනය මුදලට විකිනිම, එතකොට එ ලැබෙන අදයම විශ්වවිද්‍යලට සම්පුර්නයෙන් දෙන්න ඔන, එම මුදලින් පුලුවන් පර්යෙශන කටයුතු ඉතවිශල ලෙස පුලුල් කරන්න. එතකොට මෙ නුසුදුසු අයට උපදි ලැබෙන එක නවත්වලා ඉත හොද අද්‍යපන ක්‍රමයක් ඇතිකරන්න පුලුවන්.
    ඉතින් මෙක්‍රමයෙන් මෙ ලොක්කොන්ට අදයමක් ලැබෙන්නෙ නැ, එනිස මෙක්‍රමය මෙ කලකන්නි මෙහේ ඇතිකරන්නෙ නැ, තව දෙයක් උ.පෙ ලින් විශ්වවිද්යල වලට එන්න බැරුවුන අයට ලන්කයෙ තවමත් ඔනතරම් පරවල් තියනව ගොඩයන්නෙ,
    NDT, ඨTTI, open uni, CETRAC, Germen tec Japan tec

    මෙවගෙ ඉන්ජිනීරින්ග් පැත්තෙන් මම දන්න තැන්තියනව මෙවගෙ පඨමල බොහොම හොද තන්වයකතියනව, එවගෙම අනිත් ශ්‍රෙශ්ත්‍රවලිනුත් තියනව.

    Ane nikan idahan ban
    Colombo medicine walata island 200n uda un tikai fail wechcha ewunui dekama gaththama hodata hiti. Wachana nasthi nokara idin