රෙප් වලින් වැඩක් නෑ බං.. මේකේ ඉන්නේ හරියට කූඹියෙක්වත් වැරදිලාවත් නොමරන.. වචනෙකින්වත් වැරැද්දක් නොකරන සුද්ද සිංහල ගෑණුනේ.. ඒකයි
ඒ වුණාට මචං ආතල් කියන ඒවා වෙනයි.. ඕවාට ආතල් කියන්න අමාරුයිනේ.. උඹගෙ යාලුවා කරලා තියෙන්නෙ චාටර් වැඩක්.. 

yaluwa podi eka kiyalawath oya welawata rep denna narakayi e nisa ube rep kapuwa mama waraddata mattu karanna ona
නෑ බං.. අපේ උන් කුණුහරුපෙන් බැනලා රෙප් කපනවා.. ඉතිං මුලින් කොමෙන්ට් කරපු උනුත් මාට්ටු..








