සිත්තම් කරමින්......මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා......
රැව් පිලි රැව්දී ඇසෙන ඔබේ හඬ
යලි මගේ සවනට වැටෙන තුරා......
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා.......
කවදා හෝ යලි දකින තුරා......
රැව් පිලි රැව්දී ඇසෙන ඔබේ හඬ
යලි මගේ සවනට වැටෙන තුරා......
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා.......






මමත් ඉස්සර මේ සිදුව "පසලොස්වක පෝය මට අදයි" කියන එක හිතන් හිටියෙ පෝය බදාදයි කියලා
