Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිත්තම් කරමින්......මනසේ ඔබෙ රුව
    කවදා හෝ ‍යලි දකින තුරා......
    රැව් පිලි රැව්දී ඇසෙන ඔබේ හඬ
    ‍යලි මගේ සවනට වැටෙන තුරා......
    විඳින්න දුන් ජීවිත‍ය අරන් මම
    විඳවන්නද මේ භව‍ය පුරා.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රිදවනා ජීවිතේ හංගන්න කියලා
    කකියනා හදවතින් ආදරේ හෙව්වා
    නොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියා
    හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා
    එනතුරු නුඹ මඟ බලන් හිටියා
    තනිවෙනා හිත පරිස්සම් කරලා
    ...
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලදෙ මුලා වි ගියානම්
    එපා ඔයගෙ සිනාවන්:rolleyes:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී ‍රෝස පෙති කඩා හැලේ...

    Originally Posted by sdlrs6
    ලදෙ මුවා වි ගියානම්
    එපා ඔයගෙ සිනාවන්
    Originally Posted by amandi3891
    ලදේ මුලා වී ගියානම්:rofl:
    :rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස්සන රෝස මලක්~
    මට ලස්සන නෑ..
    ලස්සන සමනලයා~
    මට ලස්සන නෑ..
    ලස්සන කිසිම දෙයක්~
    මට ලස්සන නෑ..
    ලස්සන නෑ..ලස්සන නෑ..
    ආදරවන්තියේ ඔබ වාගේ නෑ~
    ආදරවන්තියේ ඔ
    ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ශ්හ්හ්හ්හ්හ්හ් ශ්හ්ශ්ශ්:angry:
    අරුන් අවිත් මාව කයි දැන්:baffled:

    කලින් වැටුනට තාම සද්දෙ දෝංකාර දෙනවා:rofl: ලිද ගොඩක් ගැඹුරුයි වගෙ:P
    හොද වැඑ බොරු කියනවට:frown: මමත් ඉස්සර මේ සිදුව "පසලොස්වක පෝය මට අදයි" කියන එක හිතන් හිටියෙ පෝය බදාදයි කියලා:nerd:


    ස්සන රෝස මලක්~
    මට ලස්සන නෑ..
    ලස්සන සමනලයා~
    මට ලස්සන නෑ..
    ලස්සන කිසිම දෙයක්~
    මට ලස්සන නෑ..
    ලස්සන නෑ..ලස්සන නෑ..
    ආදරවන්තියේ ඔබ වාගේ නෑ~
    ආදරවන්තියේ ඔ
    ..

    බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ
    උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
    සුහපැතුම් අගාධයෙ ගීතිකා ඇසේ
    අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පානා සෙනෙහස ඇල්මෙන් විඳගෙන
    ඉන්න නුඹට බැරිනම්
    කීවා නාහන සිත වාවාගෙන
    අඳුරෙම මම ඉන්නම්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කදුලු වැටුනු නෙත් පිටු අතරේ
    ඔබෙ නම පුරවනවා
    අවසන් හුස්මට අරුතක් දෙන්නට
    ඔබ ලං වෙනවා යලි ඈතට යනවා...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වැල්ල සිබින රැල්ල අපිට මෙහෙම කියනවා
    අදට වඩා එලිය
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කලින් වැටුනට තාම සද්දෙ දෝංකාර දෙනවා:rofl: ලිද ගොඩක් ගැඹුරුයි වගෙ:P
    හොද වැඑ බොරු කියනවට:frown: මමත් ඉස්සර මේ සිදුව "පසලොස්වක පෝය මට අදයි" කියන එක හිතන් හිටියෙ පෝය බදාදයි කියලා:nerd:

    [/SIZE][/COLOR]


    බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ
    උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
    සුහපැතුම් අගාධයෙ ගීතිකා ඇසේ
    අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ
    එහෙම එව්වා වෙනවා බන්
    හරියටම සින්දුව ඇහෙන්නෙ නෑනෙ
    ඉතින් හිතෙ තියෙන එක කියනවා:baffled:
    වඩිය යටට වටුනෙ නෑ :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැල්ල සිබින රැල්ල අපිට මෙහෙම කියනවා
    අදට වඩා එලිය
    යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය නීතිය හා
    ...


    මොකො තො:frown:
    මේකේ චැට් කරන්න එපා බන් සිංදු හොයන්නත් බෑ:oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය නීතිය හා
    ...



    මේකේ චැට් කරන්න එපා බන් සිංදු හොයන්නත් බෑ:oo:

    හ හා හඩැයි රුපෙ බොනික්කි වගෙ හොදමයි සර්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    PHP:
    එහෙම එව්වා වෙනවා බන්
    හරියටම සින්දුව ඇහෙන්නෙ නෑනෙ
    ඉතින් හිතෙ තියෙන එක කියනවා:baffled:
    වඩිය යටට වටුනෙ නෑ :rofl:
    හාකෝ:P

    මේකේ චැට් කරන්න එපා බන් සිංදු හොයන්නත් බෑ:oo:

    ඇයි උබ මේකෙ ඇඩ්මින්ද :oo:
    1012646_10201292177414019_410808472_n.jpg




    ගිගිරි ගීත රාවේ
    මලවි හී සරේ
    සබද අද කිමදෝ
    බමන ලෝකෙට කැ ගස කිවේ
    ගිගිරි ගිත රාවේ
    මලවි හී සරේ


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මොකො තො:frown:
    :P

    ණ තිසරු ලළනා~
    සිතැඟි පෙලනා..
    මුකුළු සලනා නාරී~
    රන් රුවට දිලෙනා..
    නිතඹ සලනා~
    මහද වෙලනා භාරී..
    පුංචි පුංචි ආඩම්බරකා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ණ තිසරු ලළනා~
    සිතැඟි පෙලනා..
    මුකුළු සලනා නාරී~
    රන් රුවට දිලෙනා..
    නිතඹ සලනා~
    මහද වෙලනා භාරී..
    පුංචි පුංචි ආඩම්බරකා..
    කාත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
    නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
    මටත් ඉරක් නැගෙ...


    හොදමයි සර්
    කේ:rolleyes:

    ඇයි උබ මේකෙ ඇඩ්මින්ද :oo:
    නෑ:rolleyes: අරූ සිංදුව මුලින් දාලා පස්සේ චැට් දාන්නේ:oo:ඌ මල්ට් ක්වෝට් දන්නේ නෑ වගේ:baffled:
     
    Status
    Not open for further replies.