ගමෙන් ලියුම් ඈවිල්ලා අක්කගෙන් වාගේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jun 15, 2014 #9,101 ගමෙන් ලියුම් ඈවිල්ලා අක්කගෙන් වාගේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 15, 2014 #9,102 ගිම්හානයේ රූ සැඟවෙනා හිරිමල් වැස්සේ~ මරඟන ඇයයි සඳ කැලුමියයි හිම රාත්‍රියේ~ ලෝ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 17, 2014 #9,103 ලස්සන ලස්සන මගෙ ආදරියේ මෙච්චර ලස්සන ඔයා කොහෙද සිටියේ ඔය මගෙ ආදරියේ ඔය මගෙ ආදරියේ මුදු අවිහිංසිකාවි මගෙ මනලෝල දේවී...
ලස්සන ලස්සන මගෙ ආදරියේ මෙච්චර ලස්සන ඔයා කොහෙද සිටියේ ඔය මගෙ ආදරියේ ඔය මගෙ ආදරියේ මුදු අවිහිංසිකාවි මගෙ මනලෝල දේවී...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 17, 2014 #9,104 විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු~ දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු~ ගගක් ලෙස ග..
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 17, 2014 #9,105 ගෙත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ යලි මගේ සවනට වෑටෙන තුරා විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ බවය පුරා
ගෙත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ යලි මගේ සවනට වෑටෙන තුරා විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ බවය පුරා
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jun 18, 2014 #9,106 prageeth119lk said: ගෙත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ යලි මගේ සවනට වෑටෙන තුරා විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ බවය පුරා Click to expand... සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා
prageeth119lk said: ගෙත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ යලි මගේ සවනට වෑටෙන තුරා විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ බවය පුරා Click to expand... සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 18, 2014 #9,107 amandi3891 said: සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා Click to expand... හා ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ සයුරු මායිමේ පුලින තලාවේ සෙනෙහස් හැඟුමෙන් චමත්කාර වී අප ගැන අප හිතු හැටි මිහිරී
amandi3891 said: සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා Click to expand... හා ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ සයුරු මායිමේ පුලින තලාවේ සෙනෙහස් හැඟුමෙන් චමත්කාර වී අප ගැන අප හිතු හැටි මිහිරී
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jun 18, 2014 #9,108 රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 18, 2014 #9,109 කඳුළු සඟවා ගන්න නොහැකිව~ දෑස අසරණ වුණා.. අතැර යන්නට ලෝබ හිතුනා~ දහස්වර..
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 18, 2014 #9,110 රෑ අහසේ තරු දිලෙන තරම් මා මනසේ ඔබ රැදෙනවනම් විශ්වයේ නම් නොවේ තවත් මෙවන් සැනසුමක් හදට උණුසුමක්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 19, 2014 #9,111 කෙසේ රහස් පවසම්~ කෙසේ තුරුලේ සැනසෙම්.. කෙසේ අමතක කරම්~ පවසම් හදින් මෙමා ජය මංගලම්~
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 19, 2014 #9,112 මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව නන්නාදුණනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව
මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව නන්නාදුණනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 19, 2014 #9,113 වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳූලයි දකින්නේ සිනහවේ සරදම්... Last edited: Jun 19, 2014
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 19, 2014 #9,114 මතකයන් අමතක කෙරුවත්...... අමතක වෙන්නෙ නෑ....... ඔබ එපා යැයි මට සිතුනත්....... එපා වෙන්නේ නෑ...... යලි ඒවි යැයි සිත කීවත්........ ඔබ යලි එන්නේ නෑ...... සිත පුරා ආදරේ කරන්නට...... මට දැන් කවුරුත් නෑ......
මතකයන් අමතක කෙරුවත්...... අමතක වෙන්නෙ නෑ....... ඔබ එපා යැයි මට සිතුනත්....... එපා වෙන්නේ නෑ...... යලි ඒවි යැයි සිත කීවත්........ ඔබ යලි එන්නේ නෑ...... සිත පුරා ආදරේ කරන්නට...... මට දැන් කවුරුත් නෑ......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 19, 2014 #9,115 නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jun 19, 2014 #9,116 සඳක් සදිසි ළඳක් නොවෙ ද ලැසි ගමනින් එන.. අසන්නට හිත යි ඇයගෙන් වතගොත යන තැන.. මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ.. කොහි සිට කොහි යනව ද ඔබ මොනව ද ඔය හිසේ...
සඳක් සදිසි ළඳක් නොවෙ ද ලැසි ගමනින් එන.. අසන්නට හිත යි ඇයගෙන් වතගොත යන තැන.. මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ.. කොහි සිට කොහි යනව ද ඔබ මොනව ද ඔය හිසේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jun 19, 2014 #9,117 sada eliya gala ena rathriyai oba magen samu aran yanna lagai thawa tikak obe laga inna hithai e namuth samu aran yaaa yuthumai
sada eliya gala ena rathriyai oba magen samu aran yanna lagai thawa tikak obe laga inna hithai e namuth samu aran yaaa yuthumai
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 19, 2014 #9,118 යොවුන් සිහින ලෝකේ~ සොවින් ඇයි තැවෙන්නේ.. මා හා සිනාසෙන්න ගීයක් ගයා~ ලං වී බැඳී ඉන්න මා හා ඔ..
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 19, 2014 #9,119 ඔබ ඉන්න හීන වලට මම තරම් වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම් මගේ හීන ව්ලට නිතර ඔබ ඇවිත් මට නින්ද නොදී රිදවනා තරම්
ඔබ ඉන්න හීන වලට මම තරම් වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම් මගේ හීන ව්ලට නිතර ඔබ ඇවිත් මට නින්ද නොදී රිදවනා තරම්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 19, 2014 #9,120 මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර~ මිහිරාවිය වෙතටයි.. ඔබ සිහිකර කර ඔබට ලියන එක~ මට ඇති එක..