ශෙනක්,අශ්මි නංගි සහ නැනැක් රාළ,
ඔබතුමාල/තුමීල මෙතන තවත් තර්ක කරන එකේ තේරුමක් නෑ මම හිතන්නේ. කෙනෙක් කැමති නම් මස් මාංශයෙන් වැළකෙන්න, පිනක් කරනවා කියල හිතල ඒක කරයි. කව කෙනෙක් ඒක බුදුන් වදාළ ධර්මයට අනුකූලයි කියනව නම් ඒක ඔහු ගේ විග්‍රහය. අපි කාටවත් බුදුන්වහන්සේ කිව්ව දේ විග්රහ කරන්න තරම් ඥාණයක් නෑ. අන්න ඒක අවබෝධ කර ගන්න.
ඔබලා මේ කරන දේ සත් සිතින් වෙන්න පුළුවන්. නමුත් මතක තියා ගන්න මේකෙන් වෙන්නේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිද්‍රයාණෝ මිනීමස් අනුභව කළහයි කියලා කෙර තලන ගොං හපුටු රැළකට අවි ආයුධ සැපයීමක් වෙන්න පුළුවන්.....
අපට පහර දෙන්නට සතුරන්ට අවි ආයුධ ලබා දීමේ පිළිවෙතින් දැන්වත් මිදෙන්න.......
සියළු දෙනාට ම ඥානාලෝකය පහල වේවා!!!
වලියක්! වලියක්! වරෙන් වරෙන්
ගහපියෝ! 
vehicles ganne nattan thawa duratath Toyota

ඕනෑම කෙනෙක් මැරෙන්නේ කර්මනුරුපව නේ!මම මිනිස්සු පුච්චලා මරණ video එකක් උනත් බලනකොට "අනේ දෙයියනේ මෙහෙමත් අපරාද???" වගේ ඒවා හිතෙන්නෙම නෑ. මොකද තමන් විඳවන්නේ තමන් කරපු කර්මම තමයි.
habai minissu goda denek gaththe naththan Toyota

