මස් මලුත් කන එක නවත්තනවා

animation

Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    ශෙනක්,අශ්මි නංගි සහ නැනැක් රාළ,
    ඔබතුමාල/තුමීල මෙතන තවත් තර්ක කරන එකේ තේරුමක් නෑ මම හිතන්නේ. කෙනෙක් කැමති නම් මස් මාංශයෙන් වැළකෙන්න, පිනක් කරනවා කියල හිතල ඒක කරයි. කව කෙනෙක් ඒක බුදුන් වදාළ ධර්මයට අනුකූලයි කියනව නම් ඒක ඔහු ගේ විග්‍රහය. අපි කාටවත් බුදුන්වහන්සේ කිව්ව දේ විග්‍රහ කරන්න තරම් ඥාණයක් නෑ. අන්න ඒක අවබෝධ කර ගන්න.
    ඔබලා මේ කරන දේ සත් සිතින් වෙන්න පුළුවන්. නමුත් මතක තියා ගන්න මේකෙන් වෙන්නේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිද්‍රයාණෝ මිනීමස් අනුභව කළහයි කියලා කෙර තලන ගොං හපුටු රැළකට අවි ආයුධ සැපයීමක් වෙන්න පුළුවන්.....
    අපට පහර දෙන්නට සතුරන්ට අවි ආයුධ ලබා දීමේ පිළිවෙතින් දැන්වත් මිදෙන්න.......
    සියළු දෙනාට ම ඥානාලෝකය පහල වේවා!!!
    11.gif
    11.gif
    11.gif
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    අර අවිහිංසාවාදය තමයි බං මම ප්‍රයෝගික නෑ කිවුවේ. මම කන්නේ මම දායක වුනේ නැති මරණයකට හිමි කම් කියන සතෙකුගේ මස් නම්, ඇයි මම උගේ මරණය ගැන වද වෙන්නේ? මට ප්‍රනඝතයක් වෙන්නේ නෑ නේ. මගේ අරමුණ කෑමක් ගැනීම පමණයි.

    ඔයා කන්නේ මස් කියන එක දන්නේ නැතුවද කන්නේ කියල ඇහුවේ.එතන අනික් ඒවාට වඩා චේතනාව බලවත් .ඔයා දායක වෙලා නැති මරණයක් දැක්කම ඔයාට කිසිම දෙයක් හිතෙන නැද්ද,දැනෙන් නැද්ද.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    minissu Toyota:love: vehicles ganne nattan thawa duratath Toyota:love: eken vehicles gahai da?:confused:

    එක මිනිහෙක් දෙන්නෙක් Toyota:love: ගත්තේ නැති පලියට කොම්පැනිය වාහන ගහන එක නවත්වනවද? :confused:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔයා කන්නේ මස් කියන එක දන්නේ නැතුවද කන්නේ කියල ඇහුවේ.එතන අනික් ඒවාට වඩා චේතනාව බලවත් .ඔයා දායක වෙලා නැති මරණයක් දැක්කම ඔයාට කිසිම දෙයක් හිතෙන නැද්ද,දැනෙන් නැද්ද.

    නැහැ.. :) ඕනෑම කෙනෙක් මැරෙන්නේ කර්මනුරුපව නේ!මම මිනිස්සු පුච්චලා මරණ video එකක් උනත් බලනකොට "අනේ දෙයියනේ මෙහෙමත් අපරාද???" වගේ ඒවා හිතෙන්නෙම නෑ. මොකද තමන් විඳවන්නේ තමන් කරපු කර්මම තමයි. :)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    නැහැ.. :) ඕනෑම කෙනෙක් මැරෙන්නේ කර්මනුරුපව නේ!මම මිනිස්සු පුච්චලා මරණ video එකක් උනත් බලනකොට "අනේ දෙයියනේ මෙහෙමත් අපරාද???" වගේ ඒවා හිතෙන්නෙම නෑ. මොකද තමන් විඳවන්නේ තමන් කරපු කර්මම තමයි. :)

    ලෝකේ නියාම ධර්ම 5 ක් තියෙනවා .කර්මය එකක් විතරයි.ඔයා කියන ව්දියට ඔයා කෙනෙක්ව මැරුවොත් එක එ මිනිහගේ කර්මයනේ.ඔයාට පවක් නැ.ඔයාට මරන්න සිතක් පහලවුනෙත් එයාගේ කර්මේ නිසා.එහෙමද
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    එක මිනිහෙක් දෙන්නෙක් Toyota:love: ගත්තේ නැති පලියට කොම්පැනිය වාහන ගහන එක නවත්වනවද? :confused:
    minihek dennek gaththe nathi wunata Toyota:love: eka wahanne na:no: habai minissu goda denek gaththe naththan Toyota:love: eka wahanawa:(:(:( eka therenne nane me thread eke inna mee harak ta:angry::angry::growl::angry::angry:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    ලෝකේ නියාම ධර්ම 5 ක් තියෙනවා .කර්මය එකක් විතරයි.ඔයා කියන ව්දියට ඔයා කෙනෙක්ව මැරුවොත් එක එ මිනිහගේ කර්මයනේ.ඔයාට පවක් නැ.ඔයාට මරන්න සිතක් පහලවුනෙත් එයාගේ කර්මේ නිසා.එහෙමද
    Shenic ayyata kiyala wadak na:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ලෝකේ නියාම ධර්ම 5 ක් තියෙනවා .කර්මය එකක් විතරයි.ඔයා කියන ව්දියට ඔයා කෙනෙක්ව මැරුවොත් එක එ මිනිහගේ කර්මයනේ.ඔයාට පවක් නැ.ඔයාට මරන්න සිතක් පහලවුනෙත් එයාගේ කර්මේ නිසා.එහෙමද

    පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
    2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
    3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
    4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
    5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ

    මම මැරුවොත් මට ප්‍රාණඝාතය වෙනවා ඉහත 5 සම්පුර්ණ නම්. නැත්තම් නෑ. ඉහත 5 සම්පුර්ණ නොවී මගේ අතින් කෙනෙක් මැරුනොත් ඒක එයාගේ කර්මය අනුව වෙච්ච දෙයක්. මගේ අතින් නොමරුනත් කර්මනුරුපව මැරෙන්නේ තියන කෙනා වෙන කෙනෙක්ගේ අතින් හරි මැරෙනවා.

    කෙනෙක් මැරෙන්නේ බොහෝවිට කර්මය අනුවමයි. නමුත් එහෙම නොවෙන වෙලාවලුත් තියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සියල්ලම කර්මයෙන් සිදු නොවේ කියලත්...

    සමහර විට මම හිතලා කෙනෙක් මැරුවොත්, එක ඉන් එහාට වෙන්න තියන සිද්දි දාමයක ආරම්භය වෙන්නත් පුළුවන්. එයාගේ කර්මය වෙන්නත් පුළුවන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    minihek dennek gaththe nathi wunata Toyota:love: eka wahanne na:no: habai minissu goda denek gaththe naththan Toyota:love: eka wahanawa:(:(:( eka therenne nane me thread eke inna mee harak ta:angry::angry::growl::angry::angry:

    එතකොට ගන්න ටික දෙනාට Toyota:love: වාහන ගහනවනේ! අනික එතකොට විදිහ වෙනස් කරලා Toyota:love: ගහනවනේ අලුත් customers ලා ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන්! :lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
    2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
    3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
    4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
    5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ

    මම මැරුවොත් මට ප්‍රාණඝාතය වෙනවා ඉහත 5 සම්පුර්ණ නම්. නැත්තම් නෑ. ඉහත 5 සම්පුර්ණ නොවී මගේ අතින් කෙනෙක් මැරුනොත් ඒක එයාගේ කර්මය අනුව වෙච්ච දෙයක්. මගේ අතින් නොමරුනත් කර්මනුරුපව මැරෙන්නේ තියන කෙනා වෙන කෙනෙක්ගේ අතින් හරි මැරෙනවා.

    කෙනෙක් මැරෙන්නේ බොහෝවිට කර්මය අනුවමයි. නමුත් එහෙම නොවෙන වෙලාවලුත් තියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සියල්ලම කර්මයෙන් සිදු නොවේ කියලත්...

    සමහර විට මම හිතලා කෙනෙක් මැරුවොත්, එක ඉන් එහාට වෙන්න තියන සිද්දි දාමයක ආරම්භය වෙන්නත් පුළුවන්. එයාගේ කර්මය වෙන්නත් පුළුවන්.

    ඔයා අහන එකට පිළිතුරක් දීල නැහැ.
     
    :(