උභතෝකෝටිකය

Nov 11, 2009
1,429
111
0
2 wani pituwata yanna kalin ekek answer eka dila

thread eka epic fail

panapan lide anataya jabok
මේ වෙද්දින් පිටු 40 යි. බැලුම් 10288 යි. උත්තර 390 යි. මං "EPIC FAIL" වෙලා, "අනාත" වෙලා නේදෑ...? අනේ පව්! :lol:
ආ... මං අඩි 30 ක් ගැඹුර ට ළිඳ හෑරුව ඕං... මේ වැස්ස ත් එක්කල දැන් කට ගාවට ම වතුර පිරිල. පැන්නොතින් හෙම සම්මජ්ජාති හොයා ගන්න බැරි වේවි. ඒ හින්ද, හැංගෙන්න යස ම තැන. එහෙනං, මං උත්තරය කියාපු හැටියෙ ම එන්න කො මේ දිහාව ට. :rofl:
 
Nov 11, 2009
1,429
111
0
ඔව්, මටත් හිතෙනවා මේක හරි කියල :)

හැබැයි මම මගේ උත්තරෙත් දාන්නම්

මෙහෙමවත් බලමු

crazybuddy
- වචන 10 යි
Honest-killer - වචන 12 යි
After_math - වචන 9 යි

එකතුව 31 යි :rolleyes::rolleyes::rolleyes:
"වචන" නෙවෙයි කොල්ලො, "අකුරු". :nerd:
උත්තරය හදාපු හැටිය ප්‍රශ්නය ට පවා අවනම්බු යි නෙව. හරි උත්තරය ඔහොම "ගොන්" නෑ කොල්ලො. :growl:
 

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මේ කොල්ල හරි උත්තරය ට බොහෝම ළං වෙලා, ඩිංගක් විතර එහා-මෙහා වෙලා. :yes:

    උත්තරේට ලංවෙලා කිව්වෙ සංඛ්‍යාවටද? නැත්තන් උත්තරේ හොයන තියරියට ද?

    • හවස 6 වෙනුවට 18 ගන්න ඕනෙද?
    • මගුල
    • දැන් මේකේ රිප්ලයි බල බල ආතල් ගත්ත ඇති නේද වේසියේ :rolleyes:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මේ වෙද්දින් පිටු 40 යි. බැලුම් 10288 යි. උත්තර 390 යි. මං "EPIC FAIL" වෙලා, "අනාත" වෙලා නේදෑ...? අනේ පව්! :lol:
    ආ... මං අඩි 30 ක් ගැඹුර ට ළිඳ හෑරුව ඕං... මේ වැස්ස ත් එක්කල දැන් කට ගාවට ම වතුර පිරිල. පැන්නොතින් හෙම සම්මජ්ජාති හොයා ගන්න බැරි වේවි. ඒ හින්ද, හැංගෙන්න යස ම තැන. එහෙනං, මං උත්තරය කියාපු හැටියෙ ම එන්න කො මේ දිහාව ට. :rofl:

    • මොකද බං මේ සැරින් සැරේ එක පෝස්ට් එකක් quoteකර කර ආතල් ගන්නේ?
    • උඹ උත්තරේ නොදා ඉන්න නිසා තමයි අපිත් සරින් සැරේ බලන්නේ
    • ඕක දාල ඉවරයක් කරහන්කෝ
    • ගොන් උත්තරයක් දැම්මොත්නම් ඉතිං ඔය ලිඳේ උඹම පැනහන්
     
    Nov 11, 2009
    1,429
    111
    0
    හෙළයෙක්;16774435 said:

    දැන් මෙන්න මගේ උත්තරය...
    ලුණු ග්‍රෑම් 25යි.
    හේතුව-මුකුත් නෑ..මට හිතුනා
    එහෙම හිතිච්ච හේතුව - මේ වගේ ගොංපාර්ට් ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න හේතු ඕන නෑ.....
    අනික වෛශයාවන් සමග රති කෙළි පිණිස එන උන් ඒකි හදන රොටි ක කා ඉන්න උන්ගේ අහවල් එක කෙලින් කොර ගන්න ද? උන් ඔන්න ඔහේ උන් ගේ කටට ආව දේ කියල දැම්මා........

    answer - 15g or 30g
    reason - dan kanne 3 denek ne...for each 5g 0r 10g kiyala hithala, guliyata dala ananawa...and then puchchala gannawa....(oya gaani kama hada hada innawata wada karanne kamaye hasirena ekane...so ehen mehen guliya anala danna aththe..)

    roti eka kali 3 kata kapanawane...ethkota luni madi wechcha side eka ekekutath, lunu wadi wechcha side eka thawaekekutath, ganata lunu set wechcha eka anikatath hambenta athi.....

    ........kiyala hithanawa........
    වැරදියි කොල්ලො... :no:
    අනික, "ඇට මිරිකන්න" හැකි වේසිය ට "රොටි අනන්න" බැරි දෑ...? :D
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගඟුල;16777116 said:

    • මොකද බං මේ සැරින් සැරේ එක පෝස්ට් එකක් quoteකර කර ආතල් ගන්නේ?
    • උඹ උත්තරේ නොදා ඉන්න නිසා තමයි අපිත් සරින් සැරේ බලන්නේ
    • ඕක දාල ඉවරයක් කරහන්කෝ
    • ගොන් උත්තරයක් දැම්මොත්නම් ඉතිං ඔය ලිඳේ උඹම පැනහන්
    තව ටික වෙලාවයි. 8.49 ට උත්තරේ කියනව කියන්නෙ :dull:. අම්ම කොස්සෙන් ගහන්න පන්නනවා කියල ඊට කලින් මාරු වෙයිද දන්නැහැ මූ :P:rofl::rofl:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ira naginne 6 ta kiyala gamu
    ira mudunwenne 12 ta kiyala gaththoth ara mulin apu eka awilla paya 6 kata passe thama dewiniyata apu eka awila kelala thiyenne.
    ira bahinne 6 ta nam anthimata apu eka thawath paya 6 kata passe thamai awilla kelala thiyenne.

    6+6 = 12

    12g

    uththre waradi athi, mata mekata kiyapanko uba ira kiyala kiwwe ahase payana ira neda.. nathuwa wena wena irawal nemeine ?
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔය කියාපු උත්තරය ඩිංගක් විතර "ගොන්" වුණාට මොකද, හරි උත්තරය "ගොන්" නෑ කොල්ලො. :no:


    කොහොමින් හරි, මේ කොල්ල නං හරි උත්තරය ට හුඟක් ළං වෙලයි ඉන්නෙ. ඔහොම යං... :yes:

    හිතපු ක්‍රමේද ලං වෙලා කිව්වේ?

    12 ද උත්තරේ?
     
    Nov 11, 2009
    1,429
    111
    0
    යාළුවා;16774963 said:
    1. ගොක් කොල පේන්නෙ කාටද? :P
    2. මළබත, දානෙ කවද්ද? :dull:
    3. බොන්න දෙනවද? :rolleyes:

    මෙව්වටයි ප්‍රශ්න කියන්නෙ ඔව්ව මොනවද :(

    යාළුවා;16776615 said:
    1. ගොක් කොල පේන්නෙ කාටද?
    2. මළබත, දානෙ කවද්ද?
    3. බොන්න දෙනවද?
    අර මක්කටැයි...? මේ කොල්ල ගෙ මළගම ට දෑ...? :oo:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    oya dekama waradi...hithala baluwoth...:no::no:

    thama math hithanawa...
    :(:(
    නෑ කොල්ලො. ඔය කියාපු කලියෙන් දුන්නු උත්තරය හරි උත්තරය ට හුඟක් ම ළං වුණා. :yes:

    ane manda bn....me para mage oluwa witharak nemei ....mawama koloppan wela thiyenne......me yodaya e asse kiyanneth na ne.....:angry::angry::baffled::baffled:

    gon answer ekak dunnoth okawa maranawa....:lol::lol::lol:
    මාව මරන්න හිතුව මදි කොල්ලො. මං හැංගෙනව වේසිය ගෙ ඇඳ යට. ;)

    kochchrak lunu dammath roti anaddi oka bedila yanna onene....kohomada eka ekata adu wadi une....eka 1 prashnayak???

    ai thn dena ira sambandawa me roti kanne.....??? eka 2

    roti kalada gahanne.....gahalada kanne???? eka 3...
    ඔය කතාව එක්කල "ඉර" බැඳෙන්නෙ කොහොමැයි කිව්වොතින්, අර කියාපු කාල ඇතුළෙ නොවැ අහවළුන් වේසිය ට කෙළින්න ගෙට රිංගුවෙ. :love:
    කොල්ල ගෙ භාෂාවෙන් ම කිව්වොතින්, "කාල ගහන්නෙ".
    :P
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    36i da bn loka prashanayak hodata nidahase hithanna one :(
    rep karanna baa lu ubawa :(
    You must spread some Reputation around before giving it to Dinesh Priyasad Perera
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    ඔව්. මේ පිළිතුර එක්ක ලුණු ග්‍රෑම් ගානෙ සම්බන්ධයක් නැහැනේ. ඉර පායනකොට වතුර වාෂ්ප වෙලා ලුණු ඉතුරුවෙන එකනෙ වෙන්නෙ. තාම හිතාගන්න බෑ මූ කියන විදිහට ඉරෙයි ලුණු රසෙයි සම්බන්දෙ මොකක්ද කියල :no:. මූ අලුත් විද්‍යාත්මක තියරියක් හොයාගෙනද දන්නෑ..
    8.gif
    ඉතිං කොල්ලො, මං කීව නෙව උත්තරය "විද්‍යාත්මක" නෑ කියල. :rolleyes:

    උත්තරේට ලංවෙලා කිව්වෙ සංඛ්‍යාවටද? නැත්තන් උත්තරේ හොයන තියරියට ද?
    කොහොමින් හරි, මං ලවා උත්තරය ගාවට ම එන්න වෑයම් කරනව නෙදෑ...? ;)

    තව ටික වෙලාවයි. 8.49 ට උත්තරේ කියනව කියන්නෙ :dull:. අම්ම කොස්සෙන් ගහන්න පන්නනවා කියල ඊට කලින් මාරු වෙයිද දන්නැහැ මූ :P:rofl::rofl:
    අද නං අවුලක් නෑ. මං "කොස්ස" හැංගුව. :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,019
    99,489
    113
    අද උත්තරේ කිව්වෙ නැත්තන් ඔය තුන්දෙනා හෙට ඉර නගිද්දි උබට කෙලල තියෙයි.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    36i da bn

    6+12+18 = 36

    loka prashanayak hodata nidahase hithanna one :(

    rep karanna baa lu ubawa :lol:
    You must spread some Reputation around before giving it to Dinesh Priyasad Perera
     
    Last edited: