මේ වෙද්දින් පිටු 40 යි. බැලුම් 10288 යි. උත්තර 390 යි. මං "EPIC FAIL" වෙලා, "අනාත" වෙලා නේදෑ...? අනේ පව්!2 wani pituwata yanna kalin ekek answer eka dila
thread eka epic fail
panapan lide anataya jabok

ආ... මං අඩි 30 ක් ගැඹුර ට ළිඳ හෑරුව ඕං... මේ වැස්ස ත් එක්කල දැන් කට ගාවට ම වතුර පිරිල. පැන්නොතින් හෙම සම්මජ්ජාති හොයා ගන්න බැරි වේවි. ඒ හින්ද, හැංගෙන්න යස ම තැන. එහෙනං, මං උත්තරය කියාපු හැටියෙ ම එන්න කො මේ දිහාව ට.















