යාලුවනේ අලුත් වැඩක් පටන් ගන්න හිතුවා
මෙහෙම් වැඩක් කලින් තිබුනද දන්නේ නැ
මට අහන්න ලැබුණා හයිකු කවි වගයක් ඉතින් මට හිතුනා ඒ ගැන හොයන්න

මම අහපු එක තමයි කැම්පස් එකේ අවසාන අවුරුද්දේ ඉන්න කොල්ලෙක්ට ගොඩ යන්න චාන්ස් එකක් එනවා පලමු අවුරුද්දෙන්
ඉතින් මේ කතාවට මෙන්න මෙහෙම් හයිකු කවියක් ලිය වෙනවා බසයෙන් බසින්න ආසන්න වෙත්ම අසුනක් ලැබුණා වාගෙයි !!

ඉතින් මෙතැන් සිට මේක හයිකු කවි වලින් පුරවන්නයි බලාපොරොත්තුව අහුවෙන තැනකින්

සැමට ජය!! එකතු වෙමු හයිකු කවි වලට පෙම් බදින්නන් ඉතින් හයිකු ලියන්න පුලුවන් අය ලියමු..හයිකු කියන්නේ මම හිතන විදිහට නම් සරල වචන පෙලකින් ගැබුරු අර්ථයක් තේරුමක් දෙනවා ඉතින් තේරුම් ගැනීමට අපහසුයි ගැබුරින් සිතිය යුතුයි ..


Last edited:

