අඩෝ බුරිය විකන්න බෑ බං.. මං දවසක් ට්‍රයි කලා.. බුරිය චූටි වැඩිනේ..

නැකැත් රාල;16776990 said:ලමයි 29ක් නම් වැඩිවෙයි.. එහෙම අදහසක් තියනවනම් හම්බ වෙලා ගෑනු 7ක් බැඳපන්.. පස්සේ ආයෙ මාරු වෙයන්..
![]()

බින්දු;16777083 said:29n marry karoth honda da kiyala ahuwe![]()
නැකැත් රාල;16777190 said:අහ් ඒක මිසක්.. මට උඹ බඳින ගෑනි ගැන දුක හිතුනා උඹ ලමයි 29 හදන්න යනවා කියලා හිතලා.. උඹට 29 නම් දැනටත් පරක්කුයි.. අපි කරපු මෝඩ වැඩේ බොලා කරන්න එපා. බඳින දෝෂ නැත්තන් බොරුවට කල්දදා ඉන්න එපා. මම බැන්දෙත් 30 කිට්ටු කරලා වෙලාවට බැඳලා අවුරුද්ද යන්න ඉස්සෙල්ලා දුව හම්බුනා.. දැන් හිතෙනවා 27න් විතර බැන්දනම් ඉවරයි කියලා.. ඔය සෙට්ල් වෙලා බඳිනවා කියන එක නම් මහම බොරු වැඩක්.. හොඳ ඔලුවක් තියනවනම් දක්ෂ ගෑනියෙක් ලැබුනනම් බැඳලත් සෙට්ල් වෙන්න පුලුවන්..

ඇන්ඩ් එක කෙල්ලෙක්ට සීමා වෙලා ඉන්න කිසිම විවිධත්වයක් නැතුව 
27න් බැන්දා නම් මොකක්ද ලැබෙන වාසිය රාලේබින්දු;16777215 said:තව ඉගෙන ගන්න ඕන. රට යන්න ඕන. ඕවා කරන්න පුලුවන්ද බැඳගෙනඇන්ඩ් එක කෙල්ලෙක්ට සීමා වෙලා ඉන්න කිසිම විවිධත්වයක් නැතුව
27න් බැන්දා නම් මොකක්ද ලැබෙන වාසිය රාලේ
නැකැත් රාල;16777274 said:දරුවන්ගේ හොඳ වයස එනකොටත් අපි ටිකක් කෙලින් කටින් ඉන්න පුලුවන්. හිතන්න 35 බැන්දා 37 ලමයෙක් හැදුවා ලමයට 20 වෙනකොට ඔයාට 57. එතකොටයි ලමයින්ට දෙමාපියන්ගේ උදව් වැඩිපුරම අවශ්‍ය.. නමු 28 වත් වෙනකොට ලමයෙක් හිටියොත් ඌට 20 වෙනකොටත් උඹ රස්සවක් කරන අවුරුදු 48ක යමක් කමක් කරගත හැකි කෙනෙක්.. 57 කියන්නේ අනිවා මේ කන වස විස එක්ක ලෙඩ වෙන වයසක්.. එහෙම වුනොත් දරුවගේ අනාගතේ පවා කඩාකප්පල් වෙන්න පුලුවන්. හිතලා බලහන් අපේ තාත්තලා අපි අවුරුදු 20 වෙනකොට අපිත් එක්ක කරට කර ෆිට් එකේ හිටියා නේද? දැන් මට 30 තාත්තට 57යි දැන් මමත් බොහෝ දුරට ස්ථාවරයි. දැන් තාත්තට අම්මට මොනවාහරි ලෙඩක් දුකක් වුනොත් මට ඒකට ලේසියෙන් මූන දෙන්න පුලුවන්. නමුත් මීට අවුරුදු 10කට කලින් වුනානම් මගේ ජීවිතේ මොනා වෙයිද කියලාවත් හිතාගන්න බෑ. අන්න ඒකයි කලින් බඳින එකේ වාසිය.. අපිට නිකන් හරි දරුවන්ගෙන් උදව් ඕන වුනොත් දරුවන් කඩා වැටෙන්නේ නැතුව අපිට උදව් කරන තත්වයක ඉන්න ඕන..

වෙල් සෙඩ්
මාත් එන්න ඔනේ ඔබ තුමාව මීට් වෙන්න
මාගේ වේලපත් කඩය බාලාගන්න....![]()

අනේ හරි ශෝක්

අපෝ 23 කට්ටිය තව පන් එකේ ඉන්න...අනික මේක පොඩක් අප් කරන්න්ත් කට්ටිය ඔනේ

23යි කිව්වට දැන් 23ම නෙමේ.. දැන් 24ක් වෙනවා..
ඔව් මං කසාඳ බඳින්නෙ 55න්..
වාවු එලාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
![]()
![]()
වෙල් සෙඩ්
මාත් එන්න ඔනේ ඔබ තුමාව මීට් වෙන්න
මාගේ වේලපත් කඩය බාලාගන්න....![]()
බින්දු;16777618 said:රාළ කියන කතාව සහතික ඇත්ත. මම මේ ගැන කලින් හිතලා තිබුනේ නෑ![]()
කතාව නම් ඇත්ත බං.. අපිට නම් තව කල් තියෙනවා.. මට තවම 23..