:::: හැපුණත් යතුරු පැදිය නොපෙරළේ ::::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    :::: හැපුණත් යතුරු පැදිය නොපෙරළේ ::::

    ගාලුපාරේ ඉඳුරුව ප්‍රදේශයේදී යතුරු පැදියක් හා බසයක් ගැටුණු නමුත් යතුරු පැදිය නොපෙරළීම නිසා යතුරුපැදි කරු තුවාල නොලබා බේරුණේය.

    112(5).jpg

    Source :- lankadeepa
     
    • Like
    Reactions: 119elakiri

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ammata hukannna keri wesa pvt bus karayek neda happala tiyenne.mata okun dakinakota maan kanna hitenawa
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    බලාගෙන ගියාම ජපන් ඒවට වඩා ඉන්දියන් FZ එක හොදයි වගේනේ.හැප්පුනත් පෙරලෙන්නේ නෑ..........
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලේලන්ඩ් ජරාවේ බ්රේක් වල තත්වය තමයි ඔය

    :angry::angry::angry::growl::growl::frown::frown::rolleyes::rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පොසොන් දවසේ අපේ කාර් එකේ හැප්පුවනේ bike පොරක් පිටිපස්සෙන් ඇවිල්ල. ඩැමේජ් නෑ වාහන දෙකටම , කාර් එක නම් සීරුනේවත් නෑ. ඒත් බයික් කාරය සිහිනැති උනා. සිහිය එන්න විනාඩි දහයක් විතර ගියා.
    බයික් නම් හරි dangerous බන්. අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ බයික් කාරයෙක් එහෙන් මෙහෙන් දාල පොඩ්ඩක් හරි ගැවුනොත් වැටෙනව. අහක ඉන්න අපිටත් කේස් වැටෙනව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොසොන් දවසේ අපේ කාර් එකේ හැප්පුවනේ bike පොරක් පිටිපස්සෙන් ඇවිල්ල. ඩැමේජ් නෑ වාහන දෙකටම , කාර් එක නම් සීරුනේවත් නෑ. ඒත් බයික් කාරය සිහිනැති උනා. සිහිය එන්න විනාඩි දහයක් විතර ගියා.
    බයික් නම් හරි dangerous බන්. අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ බයික් කාරයෙක් එහෙන් මෙහෙන් දාල පොඩ්ඩක් හරි ගැවුනොත් වැටෙනව. අහක ඉන්න අපිටත් කේස් වැටෙනව
    :(:(:(
    ඔව් බං.. බයික් නම් කොහොමත් පරිස්සමින් පඳින්න ඕන..