අමුතු Films

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    HwYyl2vl.jpg


    meka balapan loweth ne pattama film eka :)

    Maxxa film ekak :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තව enemy movie එකත් එහෙමයි . අන්තිමට වෙන්නේ මහා අමුතුම දෙයක් . මොලේ විකාර වෙනවා :D :D
    Enemy-dvd-release-date.jpg


    සහ මේවා බලපු උන් කියහන්කෝ මොකක්ද මේකේ ඇත්තටම වෙන්නේ කියල ;)
    මේවගේ තව මොලේ විකාර කරන තියනවනම් කීවට කමක් නැහැ .

    thanks මචන් උඹ කියපු නිසාම නිකම් බැලුවා.. පට්ට කතාවක්.. :yes: මම නිකමට මුලින් හිතුනා.. එත් මෙච්චර පැහැදිලි කිරීමක්! :no: යකෝ මේක මාරම film එකක්.. හැම සුළු කරුනකම සැඟවුණු දෙයක් තියනවා.. පට්ට.. :shocked:

    Enemy EXPLAINED....