..::: හයිකු කවි :::..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වියපත් වූ නිසල පොකුණට..
    ගෙම්බෙක් එක වරම පැන්නා..
    මොහොතක කැලතීමක්!!
    නැවතත් පොකුණ නිසල විය..
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වියපත් වූ නිසල පොකුණට..
    ගෙම්බෙක් එක වරම පැන්නා..
    මොහොතක කැලතීමක්!!
    නැවතත් පොකුණ නිසල විය..
    අඩෝ නියමියි මචන් මේකේ තේරුම මොනවගේද
    මහලු ආදරයද රාගයද ?:dull:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අඩෝ නියමියි මචන් මේකේ තේරුම මොනවගේද
    මහලු ආදරයද රාගයද ?:dull:
    අත්දැකීම් වලින් පරිනත මිනිස්සුන්ට බාලයින් නින්දා අපහාස කලාට, ඒවා හරියට නිසල ජලයේ නැගුනු ජල රේඛා වගේ. ටික කාලයයි පවතින්නෙ. :dull:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ශීත ඍතුවට නතු වූ වනාන්තරයේ..
    සුළඟ කෝපයෙන් හමා ගියා..
    නමුත් එහි සුළඟට සැලෙන්නට කොළ නොතිබුණි..
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අත්දැකීම් වලින් පරිනත මිනිස්සුන්ට බාලයින් නින්දා අපහාස කලාට, ඒවා හරියට නිසල ජලයේ නැගුනු ජල රේඛා වගේ. ටික කාලයයි පවතින්නෙ. :dull:
    :dull::dull::dull: අඩෝ සිරා නේ තැන්ක්ස්
    රේප් ඉවරලු දිගටම ඉමු මචන් :):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16780494 said:
    හෙන ගහපන්
    තොට
    නොදන්න කවි
    මට
    කියන්න අඬගැහුවට
    -යාළුවා

    දැන් හරිද :lol::(
    අදුරට පෙම්බදින්න
    එහෙත් ආලෝකය සොයන්න :dull::dull:
    මටත් තේරෙන්නේ නැ බන් තේරුම් ගන්න උත්සාහ කරන්න :):)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :dull::dull::dull: අඩෝ සිරා නේ තැන්ක්ස්
    රේප් ඉවරලු දිගටම ඉමු මචන් :):)
    එල
    11.gif
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම කුහුඹුවෙකු මැරුවෙමි..
    පසුපස හැරෙන විට..
    මගේ දරුවන් තිදෙනා මා දෙස බලා සිටිනු මම දුටුවෙමි..
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16780494 said:
    හෙන ගහපන්
    තොට
    නොදන්න කවි
    මට
    කියන්න අඬගැහුවට
    -යාළුවා

    දැන් හරිද :lol::(

    :lol: Menna hodama eka!
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙ මොකද්ද මචන් :(
    අපිට මිනිස්සු වෛර කරනකොට අපි ඒවාට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා නොසැලී හිටියොත් අපිට කිසිම හානියක් වෙන්නෙ නෑ. වෛර කරන්න ඒ මිනිස්සු ගත්ත මහන්සිය නිකන්ම අපතේ යනවා පමණයි..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: Menna hodama eka!
    :P:rolleyes::love: දන්නෙ නැති ඒව කියන්න අඬගැහුවම ඉතින් ඔච්චර තමා කියන්න වෙන්නෙ :(

    අදුරට පෙම්බදින්න
    එහෙත් ආලෝකය සොයන්න :dull::dull:
    මටත් තේරෙන්නේ නැ බන් තේරුම් ගන්න උත්සාහ කරන්න :):)

    මට ඕව තේරෙන්නෙ නෑ හැබැයි මම කියපු එක උඹට තේරුනානං ඇති :rofl:

    අදුරට වෛර නොකරන්න...
    ආලෝකය තුළ ආලෝකය සොයන්න
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නියමයි මචන්ලා පට්ට
    ඔයා තියෙන්නේ නියමටම්
    බලමුකෝ හිමින් සීරුවේ තේරුම්
    ඔක්කටම පලුවන් විදිහට සලකමි :):)

    උඹට පුළුවන් නම් හයිකු ලියන හැටි පොඩ්ඩක් හොයල ලියන විදිහ ත්‍රෙඩ් එකේ දාපන්. එතකොට නොදන්න කෙනෙක්ට උනත් ඉගෙනගන්න පුළුවන්.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    meken mokadhda kiyanna hadanne sis
    palak nathi wadak kirimada ?
    :dull:

    දිවියෙක් කුරුමානමින්
    නියවයි කෑදරව
    ගොම්මනේ බිම වැටුන
    සඳ එළිය ලෙව කන්න...

    හැන්දෑවට රෑ සමනළියන්ගේ පහස හොයාගෙන යන සල්ලි බලය තියන උදවිය ගැන තමයි මේක ලිව්වේ.මෙතන සඳ එළිය ලෙව කනවා කියන්නේ, ඒක ලස්සන ස්ත්‍රියකගෙන් ලැබෙන කාමුක පහස විඳිනවා කියන එක. ඒ ගැහැණු අයගේ අධ්‍යාත්මයට ලං වීමක් සිද්ද වෙන්නේ නැහැ. වෙන්නේ පිට තියන දේ ඇත පත ගාල තාවකාලික රසයක් විඳින එක විතරයි.