බොරු සද්ද නෑ පඩ ගඳ නෑ
අරින්න ආවොත් අතාරින්නෙත් නෑ
මචං අපි අලුත්ගම හරිය?
~මම සාතන්~
නියපොත්තෙන් කඩන්න තියෙන දේ
පොරවෙන් කපන උන්
දැක්කමයි
අපි අලුත්ගම
නෙමේ
~මම යාළුවා~
පොරවෙන් කපන උන්
දැක්කමයි
අපි අලුත්ගම
නෙමේ
~මම යාළුවා~
බොරු සද්ද නෑ පඩ ගඳ නෑ
අරින්න ආවොත් අතාරින්නෙත් නෑ
මචං අපි අලුත්ගම හරිය?
~මම සාතන්~
නියගයට කරවෙලා
වේලිලා
හැලෙන්නට ළග
ජීවිතය...........
ප.ලි.
කැම්පස් අවදියේ බොහෝ කවි ලීවෙමි. නමුත් එයින් ආ පසු ජීවන අරගලය දැඩි නිසා කවි සිත හැකිළුණි.
නැවත ලිවීම හොද බව පසක් වෙයි!


යාළුවා;16783867 said:ලේ.........
හැමතැනම
දුටුවාද
එකම පාට
-යාළුවා-
පිස්සෝ කෑ ගැහුවට
දොස්තර නොවෙත්
කළබල
සද්දෙට කීය
දොස්තර
-පිස්සෙක්-
|
|
|
|
|
V
යාළුවා;16783920 said:පිස්සෝ කෑ ගහනකොට
දොස්තරලා උනොත්
කලබල
අපරාදෙ මහන්සිය
-පිස්සෙක්ගෙ යාලුවෙක්-
-මොකද්ද මෙහි කතාව
![]()
මම සද ගෙන
එක එක අත්තේ එල්ලා බැලුවෙමි
මෙකේ සද කියල උපම කරල තියෙන්නෙ කවියගේ ජිවිතය, කවිය තමන්ගෙ ජිවිතයේ පසුහිය යුගයන් ගැන නැවත අද්යනයක්.


එල මචන් මරු දිගටම ලියමු 

call scurvyවරෙන් එලියට
ගන්න අතුනු බහන්
සමග මොළ කැබලිද
කොටමින මොට මන්නයෙන්
--

බොරු සද්ද නෑ පඩ ගඳ නෑ
අරින්න ආවොත් අතාරින්නෙත් නෑ
මචං අපි අලුත්ගම හරිය?
~මම සාතන්~
යාළුවා;16782737 said:නියපොත්තෙන් කඩන්න තියෙන දේ
පොරවෙන් කපන උන්
දැක්කමයි
අපි අලුත්ගම
නෙමේ
~මම යාළුවා~
යාළුවා;16783867 said:ලේ.........
හැමතැනම
දුටුවාද
එකම පාට
-යාළුවා-
පිස්සෝ කෑ ගැහුවට
දොස්තර නොවෙත්
කළබල
සද්දෙට කීය
දොස්තර
-පිස්සෙක්-
යාළුවා;16783920 said:පිස්සෝ කෑ ගහනකොට
දොස්තරලා උනොත්
කලබල
අපරාදෙ මහන්සිය
-පිස්සෙක්ගෙ යාලුවෙක්-
වරෙන් එලියට
ගන්න අතුනු බහන්
සමග මොළ කැබලිද
කොටමින මොට මන්නයෙන්
--
සිත් හඩන නෙත් රවන
මුත් මුකුත් නොකියමු අළු යට ගිනිපුපුරු ඇති බැවින්![]()

හෙළුවෙන් රඟන
ඇපල් දුරබනුව
--


