..::: හයිකු කවි :::..

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොරු සද්ද නෑ පඩ ගඳ නෑ
    අරින්න ආවොත් අතාරින්නෙත් නෑ
    මචං අපි අලුත්ගම හරිය?

    ~මම සාතන්~
    :dull:

    නියපොත්තෙන් කඩන්න තියෙන දේ
    පොරවෙන් කපන උන්
    දැක්කමයි
    අපි අලුත්ගම
    නෙමේ
    ~මම යාළුවා~
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියගයට කරවෙලා
    වේලිලා
    හැලෙන්නට ළග
    ජීවිතය...........

    ප.ලි.
    කැම්පස් අවදියේ බොහෝ කවි ලීවෙමි. නමුත් එයින් ආ පසු ජීවන අරගලය දැඩි නිසා කවි සිත හැකිළුණි.
    නැවත ලිවීම හොද බව පසක් වෙයි!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නියගයට කරවෙලා
    වේලිලා
    හැලෙන්නට ළග
    ජීවිතය...........

    ප.ලි.
    කැම්පස් අවදියේ බොහෝ කවි ලීවෙමි. නමුත් එයින් ආ පසු ජීවන අරගලය දැඩි නිසා කවි සිත හැකිළුණි.
    නැවත ලිවීම හොද බව පසක් වෙයි!
    අන්න එල බ්‍රෝ
    ලියමු ලියමු :):)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;16783920 said:
    පිස්සෝ කෑ ගහනකොට
    දොස්තරලා උනොත්
    කලබල

    අපරාදෙ මහන්සිය
    -පිස්සෙක්ගෙ යාලුවෙක්-​

    වරෙන් එලියට
    ගන්න අතුනු බහන්
    සමග මොළ කැබලිද
    කොටමින මොට මන්නයෙන්
    -:P-
     

    waligamaya

    Well-known member
  • මම සද ගෙන
    එක එක අත්තේ එල්ලා බැලුවෙමි



    :( මොකද්ද මෙහි කතාව :(

    මෙකේ සද කියල උපම කරල තියෙන්නෙ කවියගේ ජිවිතය, කවිය තමන්ගෙ ජිවිතයේ පසුහිය යුගයන් ගැන නැවත අද්‍යනයක්.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම සද ගෙන
    එක එක අත්තේ එල්ලා බැලුවෙමි





    මෙකේ සද කියල උපම කරල තියෙන්නෙ කවියගේ ජිවිතය, කවිය තමන්ගෙ ජිවිතයේ පසුහිය යුගයන් ගැන නැවත අද්‍යනයක්.
    :):):) එල මචන් මරු දිගටම ලියමු :):)
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බොරු සද්ද නෑ පඩ ගඳ නෑ
    අරින්න ආවොත් අතාරින්නෙත් නෑ
    මචං අපි අලුත්ගම හරිය?

    ~මම සාතන්~
    :dull:

    යාළුවා;16782737 said:
    නියපොත්තෙන් කඩන්න තියෙන දේ
    පොරවෙන් කපන උන්
    දැක්කමයි
    අපි අලුත්ගම
    නෙමේ
    ~මම යාළුවා~

    යාළුවා;16783867 said:
    ලේ.........
    හැමතැනම
    දුටුවාද
    එකම පාට
    -යාළුවා-​

    පිස්සෝ කෑ ගැහුවට
    දොස්තර නොවෙත්
    කළබල

    සද්දෙට කීය
    දොස්තර

    -පිස්සෙක්-​

    යාළුවා;16783920 said:
    පිස්සෝ කෑ ගහනකොට
    දොස්තරලා උනොත්
    කලබල

    අපරාදෙ මහන්සිය
    -පිස්සෙක්ගෙ යාලුවෙක්-​

    වරෙන් එලියට
    ගන්න අතුනු බහන්
    සමග මොළ කැබලිද
    කොටමින මොට මන්නයෙන්
    -:P-

    සිත් හඩන නෙත් රවන
    මුත් මුකුත් නොකියමු අළු යට ගිනිපුපුරු ඇති බැවින් :)

    :( :( :(
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    සමාජය

    හැම දොරක්ම අරින යතුර පොර
    හැම දොරටම ඇරෙන යතුර බඩුව
    :frown::frown: