NVQ Level 5

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    287
    39
    28
    Ane Kawuru hari danna kenek Puluwan nam kiyannakoo NVQ level 5 Ganne kohomada kiyala Job 1 kata Apply karanna Awama sudusu kama meka Ane danna aya poddak Udaw karannakooooo

    Mama NVQ case 1 gana danneth na danna kenek ennawanam poddak Pahadili karanna
    NVQ certificate 1 k ganna oni nam yanna oni kohetada Kandy wala mama enne Ane dan na kenek kiyanna

    Jaya wewa Budusaranaiiii....
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    Ane Kawuru hari danna kenek Puluwan nam kiyannakoo NVQ level 5 Ganne kohomada kiyala Job 1 kata Apply karanna Awama sudusu kama meka Ane danna aya poddak Udaw karannakooooo

    Mama NVQ case 1 gana danneth na danna kenek ennawanam poddak Pahadili karanna
    NVQ certificate 1 k ganna oni nam yanna oni kohetada Kandy wala mama enne Ane dan na kenek kiyanna

    Jaya wewa Budusaranaiiii....

    monawainda yakoo NVQ ganna ona kiyala dapan :angry::angry:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,342
    542
    113
    උබල එන්නද ?
    මචන් මුලින්ම කරන්න course එකෙක් select කරගනින්,ඊට පස්සේ බලපන් එකට NVQ තියනවද කියල.NVQ දෙන්නේ එකේ ඉවර කරලා NVQ exam එකේන pass උනාට පස්සේ ...දැනට ලනකවේ nvq කරන්න හොදට තැන තමඊ sri lanka youth එක.lalath athulathmudali vocational traininig,NITA එක .එහෙමත් නැත්තන් රත්මලානේ univotec එක , තව ගොඩක් තැන තියනවා කරනවා නං government තැනක කරපන් එතකොට පිළිගනිම වැඩි.මත දැන් ජොබ් එක කරන්නේ NVQ karala .
     
    machan mata computer programing side 1 ta Thama set wenna Idea 1 Thiyenne Anika ban gedarin case Jobakata yanna Kiyala mokada online job karanawa wage risk 1 ganna ba ban ekai
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28
    http://www.techedu.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=Nw==

    මේ තියෙන්නේ නුවර ටෙක් එක. මේකේ පාඨමාලා වල ඔක තියනවා. ගිහින් එයාලත් එක්ක කතා කරන්න. එයාලා උපදෙස් දෙනවා අපිට කරන්න ඔනි දේ ගැන.

    :yes::yes:

    Sthutiiiiiiiii Jaya wewa