ඔබේ අදහස් දක්වන්න.....
උඹට වෝට් තියන්න ඕනෙ නෑ. මේත බෞද්ධ රටක්. ඒත් සාමකාමීව අනිත් ආගම වල එවුන්ටත් ඉන්න පුළුවන්, බලු වැඩ නොකරන තාක්කල්.
යුරෝපයේ එකම බෞද්ධ රටට "බෞද්ධ රටක්" කියනවා නම්, ඒ රටේ බෞද්ධ ප්රතිශතයට වඩා අපේ රටේ බෞද්ධ ප්රතිශතය බැලුවම අපේ රටට "සිංහල බෞද්ධ රටක්" කිව්වට වැරද්දක් නෑ..
"යුරෝපයේ එකම බෞද්ධ රට" කියා ලොවම හඳුන්වන රටේ බෞද්ධ ප්රතිශතය..
![]()
බෞද්ධ ප්රතිශතය කීයක් වුවත්, "සිංහල බෞද්ධ රට" කියා හැඳින්වීමට කොන්ද පන නැති පොන්සියන් සිටින රටේ බෞද්ධ ප්රතිශතය..
![]()
කඩ ගිනි තැබීම, ගෙවල් ගිනි තැබීම හා මිනි මැරීම බලු වැඩ නෙමෙයි ද? බලු වැඩ කිරීමට අයිතිය ඇත්තේ සිංහලයින් පමණද?
දැන්නම් මේක රුසියානු සමුහාණ්ඩුවට අයත් රටක්..
- අඩෝ උඹ මේක දානකම් මම දැනන් හිටියේ නැහැ මෙහෙම රටක් ගැන .අම්මපා .
- ලංකාවට වඩා ලොකුයිනේ .

10 වසර වෙනකං වත් ඉස්කෝලේ යන්න පුළුවන් උනානම් ප්රතිශත පාඩම් ගැන හොඳට ඉගනගන්න තිබ්බ උඹට..Country
Number of Buddhists
China
102 000 000
Japan
8 965 000
Thailand
55 480 000
Vietnam
49 690 000
Myanmar
41 610 000
Sri Lanka
12 540 000
South Korea
10 920 000
Taiwan
9 150 000
Cambodia
9 130 000
India
7 000 000

පරන දේවල් නෙමෙයි. මේක හුදකලා සිද්දියක්ජන්තු අයියා;16789173 said:පටන් ගැන්ම කොතනද?එතනට යමු.අන්න එතන ඉදන් අද වෙනකල් වෙච්ච දේවල් කරුණු කරගෙන කතා කරමු..