ලංකාව සිංහල බෞද්ධ රටකි

ඔබේ අදහස් දක්වන්

  • ලංකාව සිංහල බෞද්ධ රටක් ද?

    Votes: 147 84.5%
  • ලංකාව සර්ව ආගමික රටක් ද ?

    Votes: 27 15.5%

  • Total voters
    174

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සර්වාගමිකද කියල දන්නෙ නැහැ. ඒත් බහුවිධ රාජ්‍යයක්
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යුරෝපයේ එකම බෞද්ධ රටට "බෞද්ධ රටක්" කියනවා නම්, ඒ රටේ බෞද්ධ ප්‍රතිශතයට වඩා අපේ රටේ බෞද්ධ ප්‍රතිශතය බැලුවම අපේ රටට "සිංහල බෞද්ධ රටක්" කිව්වට වැරද්දක් නෑ..

    "යුරෝපයේ එකම බෞද්ධ රට" කියා ලොවම හඳුන්වන රටේ බෞද්ධ ප්‍රතිශතය..
    rfmyHPI.jpg



    බෞද්ධ ප්‍රතිශතය කීයක් වුවත්, "සිංහල බෞද්ධ රට" කියා හැඳින්වීමට කොන්ද පන නැති පොන්සියන් සිටින රටේ බෞද්ධ ප්‍රතිශතය..
    VvXbYC7.jpg

     
    Last edited:
    ලංකාවේ මිනිස්සු, හැම ජාතියක් ම එකට ඉන්න ඕනි නම් ලංකාව ලංකාව විදිහට තියෙන්න ඕනි නම්, මේ රටේ හැම ජනවර්ගයකම මිනිස්සුන්ට එක ව‍ගේ අයිතියක් තියෙන්න ඕනි...ලංකාවට එහෙම වෙන්න නම් අනිවාර්යයෙන් ම සර්වාගමික අනන්‍යතාව පිළිගෙන සෙකියුලර් පද්ධතියක් විදිහට තමයි යන්න ඕන හරියට සිංගප්පූරුවේ වගේ.....

    එහෙම කරන්න බැරි නම් සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන්න නම් රට දෙකඩ වෙන්න ඕනි. එකක් සිංහල අයගේ හා දෙමළ කතා කරන අයගේ කියලා......මෙන්න මේ කාරණා දෙක විතරයි තියෙන්නේ.....මේක සිංහල බෞද්ධ වෙන්නම ඕනි කියලා කවුරුහරි කියනවා නම්...ඊළම තමයි එයාට තියෙන එකම උපක්‍රමය
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔබේ අදහස් දක්වන්න.....

    උඹට වෝට් තියන්න ඕනෙ නෑ. මේත බෞද්ධ රටක්. ඒත් සාමකාමීව අනිත් ආගම වල එවුන්ටත් ඉන්න පුළුවන්, බලු වැඩ නොකරන තාක්කල්.
     

    ලංකාව හා රුසියාව යනු දෙකකි....රුසියාව යනු බලවත් රටකි.....ලංකාව ගැන මම කියන්නේ නැත. ඔබ සැම දනී. පුළුවන් තරමට උඩ පනින්නට ඕනෑය කියා කතාවක් ඇත. එය මේ මැටි මෝල් වහන්සේ ලාට තේරෙන්නේ නැත.
     
    උඹට වෝට් තියන්න ඕනෙ නෑ. මේත බෞද්ධ රටක්. ඒත් සාමකාමීව අනිත් ආගම වල එවුන්ටත් ඉන්න පුළුවන්, බලු වැඩ නොකරන තාක්කල්.

    කඩ ගිනි තැබීම, ගෙවල් ගිනි තැබීම හා මිනි මැරීම බලු වැඩ නෙමෙයි ද? බලු වැඩ කිරීමට අයිතිය ඇත්තේ සිංහලයින් පමණද?
     
    Jun 14, 2014
    111
    14
    0
    ලංකාව බෞද්ධයන් විතරක් ජීවත් වූ රටක් මුලින්. ඊට පස්සේ වෙන ආගම් බිහි වුනා සංක්‍රමණිකයන් හා ආක්‍රමණිකයන් නිසා. නමුත් ලාංකික බෞද්ධ ස්වදේශිකයන්ට ඔවුන්ව සහමුලින් වනසන්න පුළුවන් කම තිබුනත් ඔවුන්ට ඔවුන්ගේ ආගම් අදහන්න බාධා කරේ නෑ. එහෙම ඉඩ ලැබෙද්දී වෙනත් ආගමිකයන් වැඩි පුර ඉන්න පෙදෙස් වල ඒ මිනිස්සු බෞද්ධ හාමුදුරු වරුන්ට පහර දෙනවා නං, ඒ හරියේ පන්සල් ඉස්සරහට මරපු හරක් ගෙනල්ල දානවා නං ඒක වැරදියි.

    වෙන ආගම් වලට පවතින්න ඉඩ දුන්න කියල මේක බෞද්ධ රටක් නෙවෙයි වෙන්නේ නෑ. මේක බෞද්ධ රටක් මට නං.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    යුරෝපයේ එකම බෞද්ධ රටට "බෞද්ධ රටක්" කියනවා නම්, ඒ රටේ බෞද්ධ ප්‍රතිශතයට වඩා අපේ රටේ බෞද්ධ ප්‍රතිශතය බැලුවම අපේ රටට "සිංහල බෞද්ධ රටක්" කිව්වට වැරද්දක් නෑ..

    "යුරෝපයේ එකම බෞද්ධ රට" කියා ලොවම හඳුන්වන රටේ බෞද්ධ ප්‍රතිශතය..
    rfmyHPI.jpg



    බෞද්ධ ප්‍රතිශතය කීයක් වුවත්, "සිංහල බෞද්ධ රට" කියා හැඳින්වීමට කොන්ද පන නැති පොන්සියන් සිටින රටේ බෞද්ධ ප්‍රතිශතය..
    VvXbYC7.jpg


    1. අඩෝ උඹ මේක දානකම් මම දැනන් හිටියේ නැහැ මෙහෙම රටක් ගැන .අම්මපා .
    2. ලංකාවට වඩා ලොකුයිනේ .
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කඩ ගිනි තැබීම, ගෙවල් ගිනි තැබීම හා මිනි මැරීම බලු වැඩ නෙමෙයි ද? බලු වැඩ කිරීමට අයිතිය ඇත්තේ සිංහලයින් පමණද?

    පටන් ගැන්ම කොතනද?එතනට යමු.අන්න එතන ඉදන් අද වෙනකල් වෙච්ච දේවල් කරුණු කරගෙන කතා කරමු..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ලංකාව සිංහල බෞද්ධ රටකි අන්යාගමිකයන්ටත් සහජීවනයෙන් ජිවත්විය හැක
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    1. අඩෝ උඹ මේක දානකම් මම දැනන් හිටියේ නැහැ මෙහෙම රටක් ගැන .අම්මපා .
    2. ලංකාවට වඩා ලොකුයිනේ .
    දැන්නම් මේක රුසියානු සමුහාණ්ඩුවට අයත් රටක්.. :yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    Country

    Number of Buddhists

    China

    102 000 000

    Japan

    8 965 000

    Thailand

    55 480 000

    Vietnam

    49 690 000

    Myanmar

    41 610 000

    Sri Lanka

    12 540 000

    South Korea

    10 920 000

    Taiwan

    9 150 000

    Cambodia

    9 130 000

    India

    7 000 000
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Country

    Number of Buddhists

    China

    102 000 000

    Japan

    8 965 000

    Thailand

    55 480 000

    Vietnam

    49 690 000

    Myanmar

    41 610 000

    Sri Lanka

    12 540 000

    South Korea

    10 920 000

    Taiwan

    9 150 000

    Cambodia

    9 130 000

    India

    7 000 000
    10 වසර වෙනකං වත් ඉස්කෝලේ යන්න පුළුවන් උනානම් ප්‍රතිශත පාඩම් ගැන හොඳට ඉගනගන්න තිබ්බ උඹට..:(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ජන්තු අයියා;16789173 said:
    පටන් ගැන්ම කොතනද?එතනට යමු.අන්න එතන ඉදන් අද වෙනකල් වෙච්ච දේවල් කරුණු කරගෙන කතා කරමු..
    පරන දේවල් නෙමෙයි. මේක හුදකලා සිද්දියක්

    වැරැදි කලේ අලුත්ගම පොලීසියෙ බලු රැල. උන් පැමිනිල්ල ලියාගෙන ගිහින් කුදලගෙන ආවනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.

    ඒකවුනේ නැති නිසා මිනිස්සු පාරට බැහැලා ආන්ඩුවට,පොලීසියට විරෝධය පලකරා. ඊටපස්සෙ ආණ්ඩුව පිටපලාත්වල කන්ඩායමක් එතනට ගෙනල්ලා කතාව වෙන පැත්තකට හැරෙව්ව