ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    2ylry8i.png


    හුරේ... මගේ ping එක අඩු වෙලෝ.... :lol::lol::lol::lol:
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    {SL}Henaya,
    උඹ මාව දැකලා නෑ කිව්වා නේ... ඔන්‍න‍ බලාගන්න... ඔය මිටියක් තියාගෙන ඉන්නේ මන්...:lol::lol::lol: