මාර හුයාන්නක් උනානේ බන් ගිය සතියේ ගෙදර ආපු දවස්වල.
මම තව දන්න බුවෙක් එක්ක උගේම fz හුයන්නෙන්. ගියා තව එකෙක්ගේ ගෙදර. පොලිස් වේසිගෙ පුතාල දෙන්නෙක් නැවැත්තුව. අවුල හෙල්මට් 

උගේ fully tinted visor helmet ekak, මම smoke black helmet එකක්. මේව තහනම්ද බන් දැන්? මම ඕන තරම් දැකල තියෙනවනේ. රේන්බෝ, ෆුල් ටින්ටඩ් ඒව කොල්ලෝ විතරක් නෙමේ නාඩි ඩයලුත් අඳිනවා. 

අපිත් හරියට සීන් එක දන්නෙ නැති නිසා. ශේප් වෙලා ආව. එහෙම සීන් එකක් තියෙනවද බන්? හරියටම දන්න උන් කියපල්ල බලන්න. හරියටම දන්නේ නැතිව ටෝක් කරන්නත් බෑනේ