is prohibited to use black visor helmets

Dec 30, 2013
1,235
166
0
මාර හුයාන්නක් උනානේ බන් ගිය සතියේ ගෙදර ආපු දවස්වල. :growl: මම තව දන්න බුවෙක් එක්ක උගේම fz හුයන්නෙන්. ගියා තව එකෙක්ගේ ගෙදර. පොලිස් වේසිගෙ පුතාල දෙන්නෙක් නැවැත්තුව. අවුල හෙල්මට් :growl::growl::growl: උගේ fully tinted visor helmet ekak, මම smoke black helmet එකක්. මේව තහනම්ද බන් දැන්? මම ඕන තරම් දැකල තියෙනවනේ. රේන්බෝ, ෆුල් ටින්ටඩ් ඒව කොල්ලෝ විතරක් නෙමේ නාඩි ඩයලුත් අඳිනවා. :eek::eek::eek:

අපිත් හරියට සීන් එක දන්නෙ නැති නිසා. ශේප් වෙලා ආව. එහෙම සීන් එකක් තියෙනවද බන්? හරියටම දන්‍න උන් කියපල්ල බලන්න. හරියටම දන්නේ නැතිව ටෝක් කරන්නත් බෑනේ :angry::angry::angry: