මටත් මචන් ඔය වයිසර් හීරෙන එක සෑහෙන්න වදයක්.එහෙම උනාම ලයිට් එලියට මල් මල් පේනවා

ෆෝන් වලට ස්ක්‍රීන් ගාර්ඩ් වගේ නැද්ද බන් වයිසර් ගාර්ඩ්

හිරෙන්නේ නැතිවෙන්න පරිස්සමින් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ අව්ව වැස්ස රෑ දවල් කියලා වෙනසක් නැතුව වයිසර් එක දාගෙනම බයික් එක පදින නිසා
මේ මගේ අලුත් හෙල්මට් එක 4300/-
තාම අරගෙන දවස් 10 විතර
දාගෙන යද්දී කාර් එකක යනවා වගේ තමයි.