GAMING MOMENTS III

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචෝ.. බොහොම ස්තුතියි PM එකක් එව්වට..:yes:
    Red Orchestra 2
    Ghost Recon Advanced Warfighter 2
    ඔය ගේම් දෙක ප්ලේ කරලා තියෙද..?
    මෙලෝ රහක් නෑ බං..
    ග්‍රැෆික් ඇත්තෙත් නෑ..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA
    document wala watch dogs kiyala ekaui my games kiyala folder ekak athuleth watch dogs kiyala tawa ekak thieynawane:eek:.dan man dekata copy karala on kara e paranam settings okkom ultra awith e th screnn eka pahalata gihin hadannath ba eka?game eka hirwenawa load wenakot kalin wage
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    gtx550ti ekak.8gb ram kalin medium adda hodata
    document wala watch dogs kiyala ekaui my games kiyala folder ekak athuleth watch dogs kiyala tawa ekak thieynawane:eek:.dan man dekata copy karala on kara e paranam settings okkom ultra awith e th screnn eka pahalata gihin hadannath ba eka?game eka hirwenawa load wenakot kalin wage
    my document eke thiyene okkoma watch dogs folder vena thanakata move karanna .. & ara patch kiyala copy karanna kivva files 2th ethanin ain karala parana vidihata run karanna puluwanda balanna ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එල එල මචෝ.. බොහොම ස්තුතියි PM එකක් එව්වට..:yes:
    Red Orchestra 2
    Ghost Recon Advanced Warfighter 2
    ඔය ගේම් දෙක ප්ලේ කරලා තියෙද..?
    මෙලෝ රහක් නෑ බං..
    ග්‍රැෆික් ඇත්තෙත් නෑ..

    murdered soul suspect ගහපන්.මැක්සා ගේම් එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Enemy Front

    632f30f5_l.jpeg

    27404f28_l.jpeg

    4654da2e_l.jpeg

    ccfe56c9_l.jpeg

    a7b78065_l.jpeg

    3031edd1_l.jpeg

    7a8bf6ac_l.jpeg

    f24f2121_l.jpeg

    63650c02_l.jpeg

    1cce3ca1_l.jpeg

    e7994e4e_l.jpeg

    1c2d0d00_l.jpeg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Horror කේස් එකක්නේ බං තියෙන්නෙ.. තනියම ඉන්නකොට ප්ලේ කරන්න බයයි..:lol:

    හොරර් කේස් එකක් නෙවෙයි බන්.අපි ආත්මයක්.බය වෙන්නේ නෑ.ගහලා බලපන්.
    තොගේ වයස කීයද?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    document wala watch dogs kiyala ekaui my games kiyala folder ekak athuleth watch dogs kiyala tawa ekak thieynawane:eek:.dan man dekata copy karala on kara e paranam settings okkom ultra awith e th screnn eka pahalata gihin hadannath ba eka?game eka hirwenawa load wenakot kalin wage

    screen eka pallahata gihin kiyanne windowed mode eken run wela da?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හොරර් කේස් එකක් නෙවෙයි බන්.අපි ආත්මයක්.බය වෙන්නේ නෑ.ගහලා බලපන්.
    තොගේ වයස කීයද?
    ආහ්.. එහෙනම් ගහලා බලන්න ඕනි.. Fear එක ප්ලේ කරලා මට දවසක් ඇඬෙන්න වගේ ආවා ඕයි..:lol:

    මගේ වයස විසි තුනයි බං..:yes:

    කොම්පැනි ඔෆ් හීරෝස් ගහලා තියෙද..? වන් එක ඉවර කලා පොඩ්ඩකට කලින්..;)
    ටූ එක නම් හරිගියේ නෑ බං.. චාටර්..:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Enemy Front

    මේකෙ නයිට් මිෂන් විතරද බං තියෙන්නෙ.. ඩාර්ක්නස් එක වැඩියිනේ හම්බානෙකට.. ඔය වගේ ගේම් එපා වෙනවා බං.. මෙලෝ හුයන්නක් පේන්නෑ..:(