Sinhalese will loose the job opportunities in middle east ?

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Sinhalese will lose job opportunities in Middle East ????

    Sinhalese will lose job opportunities in Middle East ????

    සිංහලයින්ට මැදපෙරදිග රැකියා අහිමිවන ලකුණු !

    SBFE_410px_14_06_17.jpg


    සිංහල- බෞද්ධයින්ට මැදපෙරදිග මුස්ලිම් ලෝකයේ රැකියා අහිමිවීමේ අනතුරක ලකුණු පහළවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය ආරංචිමාර්ග සඳහන් කරයි.

    එම ආයතනයේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ශ්‍රී ලංකාව තුල මුස්ලිම්වරුන්ට එරෙහිව මතුව ඇති තර්ජන හේතුවෙන් මෙවැනි තත්වයක් උදාවී ඇති බවයි.

    මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට ලක්විය හැකි බවට ඔහු අනතුරු හැඟවිය.

    ඇමරිකාව හා යුරෝපා රටවලින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවූ සෑම අවස්ථාවකදීම, ශ්‍රී ලංකාවට සහයදුන් මුස්ලිම් රටවල් ගණනාවක් මේවනවිට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එල්ලවී ඇති තර්ජන පිළිබඳව රාජ්‍ය තන්ත්‍රීක මට්ටමින් ශ්‍රී ලංකා රජය වෙත කනස්සල්ල පළකර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම කාරණය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදීද විශේෂ අවධානය යොමුව ඇතැයි පැවසේ.


    :eek::eek::eek:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    arabi kaarayoth photos share karanawa FB eke

    10421285_413095202163984_7514191326303800580_n.jpg
    As Sinhalese Buddhist , I do not approve any fight. But world must know, These fights were started by Muslims, [1] Muslims assaulted to a driver and to a Buddhist Priest [ 2] Muslims shot Bodu balasena walk without any disturbances to muslims, But Muslims attacked [shot] Bodubalasena walk. BEFORE THESE INCIDENTS , THERE IS THE PEACE BETWEEN SINHALA AND MUSLIM WELL.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    puka dei kiwwalu

    ane unge jobs

    ape ewun job walata gane natuwa balamuko un karana hati

    ada mama office eke ekekgen ahuwa

    umbalata kona witarak kapagena madi wela da tawat dewal kapa ganada me dagalane kiyala
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ane ehema wenawanam kochchra shoyda. mee kalakanni anduwe eun oya rata walata ganu yawana eka nathara karanne nane kalakanni haththa.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එතකොට අර මරල ඇගේ පාර්ට්ස් ගලෝගෙන හාර්ට් ඇටැක් කියල පැක් කරල මෙහෙට එවන එවුන් ?
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පාලකයින් නැමැති අමන සුනඛ රැල අපිව වහළුන් කර අවසානයි මචන්ලා, මේ රට ගොඩ ගන්න පුළුවන් වෙයිද කියන එක දැන් සැකයක්....:(
     

    smith saudi arabia

    Junior member
  • May 28, 2009
    468
    9
    18
    Riyadh Saudi Arabia
    400,000 Thousands SRI LANKANS only working in Saudi Arabia, Annual Foreign Exchange making Min 1Billion USD............ ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????//
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,603
    785
    113
    Dubai
    hambayanta puka denawata wada hondai yako mehe hinga kanawa

    mch boru talks noda pulywan num hamabayage kada walin mokuth nogena hitapan , rata inna unn hambayata puka dilla hari sali ewanawa ne , eth ubela karanne pukath dilla athe thiyena picchhiyath deela ena eka ne