උභතෝකෝටිකය

Nov 11, 2009
1,429
111
0
හෙළයෙක්;16782441 said:
මේකට ගොන් උත්තරයක් හදාගෙන ඇති දැන් දෙන්න.
කතාව ඇතුළෙ උත්තරය ඇති හින්ද, ආයෙ උත්තරය හදන්න උවමනා නෑ. :no:
 
Nov 11, 2009
1,429
111
0
එලකිරි කියන්නේ තොට පෝරකයක් ද? උගුඩුවා:dull::dull:
දැන් කවදද උත්තරේ දානව කිව්වේ.......


ඇඩිඩිං අයියාට රිපෝට් කොරමි!!!!:growl:
මේකත් අර ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තිබ්බා වගේ කතාවක්ද? අනිත් අයගේ කාලය නාස්ති කෙරුවා ඇති උත්තරය කියමුකෝ බලන්න
දැන් ඇති නේ ? උත්තරය මොකක්ද? :)
ඇත්තටම දැන් වත් උත්තරය කියන එක හොදයි
kiyapanko uththare
කෝ ලොන්ත කොකටුවෝ උත්තරේ.........????????????????:growl::growl::growl::growl::growl:
මේ පැය ඇතුළෙ උත්තරය කියනව. :)
 
Nov 11, 2009
1,429
111
0
යාළුවා;16782786 said:
ඔය වේසියො කියාගන බාහිර පෙනුමට හිටියට ගොඩක් උන් වේසාවො උඹ වගේ :P
බඩී කිලර් මැත් උනත් වැඩේ කොරද්දී කළුවරේ හිල හොයන්න දඟලන්නෙ නෑනෙ. අහුවෙන හිලකට ඔබනවා මිසක්ක :lol:
"බඩී කිලර් මැත්" කියන්නෙ කවුදෑ...? මං අහල නෑ නෙව. :confused:
 
Nov 11, 2009
1,429
111
0
මට මේකේ ප්‍රශ්නේ මේකයි..
"වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...?"

වේසිය රොටිය ග්‍රෑම් කීයක් බර ලුණු දැම්ම ...?

සාමාන්‍යෙන් අපි ලියන්නේ "වේසිය රොටිය ග්‍රෑම් කීයක් බර ලුණු දැම්ම" කියලනේ ඔය රතු පාටින් තියන අකුරු ගැන කිව්වොත්????
ඔබ තුමා කියන කතාව හරි ඇති...නමුත් මෙතන "දැම්මද" කියන එක "දැම්ම ද? " එකේ ගැටළුවක් නෑ මොකද ඒක ප්‍රශ්නාර්ථයෙන් ඉවරවෙන නිසා....

ඒත් අනික් වචන වල පොඩි අවුලක් තියනවා කියල හිතෙනවා.. මට හිතෙන්නේ ඔය වෙන්කිරීම හිතා මතාම කරපු එකක් විදියට...බලන්න පහත වාක්‍ය

1. "වේසිය රොටිය ග්‍රෑම් කීයක් බර ලුණු දැම්මද...?"

2. "වේසිය රොටිය ග්‍රෑම් කීයක් බර ලුණු දැම්ම ද?"

මටනම් හරි කියල හිතෙන්නේ දෙවෙනි වාක්‍ය....
ඒ මං අකුරු කොටන හැටි. අනික, ඒ තමයි නිවැරදි අකුරු කෙටුම් විලාශය. :cool:
"ට" වුණත් වෙන් කරලයි කොටන්නෙ.
:yes:
 
Nov 11, 2009
1,429
111
0
රජ්ජුරුවෝ;16784001 said:
සාමාන්‍යයෙන් වඩා විධිමත් විදියට පිළිගන්නේ අකුරු වෙන් කරලා ලියන මුලින් ලියල තියෙන විදියට. දෙකම හරි. හැබැයි වෙන් කරලා ලියනවා නං ඔක්කොම වෙන් කරලා ලියන්න ඕනේ. එකට ලියනවා නං ඔක්කොම එකට ලියන්න ඕනේ. මාත් ඔය ප්‍රශ්නෙම ලේඛිකාවකගෙන් ඇහුවා කාලෙකට ඉස්සර :)
:yes:
 
Nov 11, 2009
1,429
111
0
methan sita me thread ekata reply karana okkoma un ponnayo....mekata p*k* denna epa oi ochchara...mama mehema gas musala kalakanniyek dakkena jeewitheta....:no::no::no::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
07/04/2012 ගොතාපු google two step verification system help ekak!!!! නූල වෙනුවෙන් මං කරාපු උපකාරය සිහි නෑ වගේ. දැන්, මං "ගස් මූසල කාලකණ්ණිය" වෙලා නේදෑ...? කාරි නෑ. :(

 
Last edited:
Nov 11, 2009
1,429
111
0
Machan man ada raa 11ta - rep denawa. Uba meka boruwata adagena giya wadiy

mamath ada re 12 wenakal balala muta -6 denawa bn :(

මම රෑ 9 ට -9 රෙප් දෙනව :(

අම්මප අද නං කපන එක කපනවා :growl:
කාරි නෑ. හැබැයි, මං උත්තරය කිව්වහම, නූල ට ඇවිදින්, බලාන යන්න. ;)
 
Aug 18, 2011
6,147
788
0
:lol::lol::lol: ත්‍රෙඩ් එකට වඩා ෆන් කමෙන්ට්ස් ටික :D :D :D මුන්ව කුලප්පු නොකර ඔන්න ඔය උත්තරේ දාපන් බන්
 
Nov 11, 2009
1,429
111
0
බින්දු;16791084 said:
:lol::lol::lol: ත්‍රෙඩ් එකට වඩා ෆන් කමෙන්ට්ස් ටික :D :D :D මුන්ව කුලප්පු නොකර ඔන්න ඔය උත්තරේ දාපන් බන්
ආ... මේ ඉන්නෙ "බිංදුව"... :D
දැන් උත්තරය කියනව.
:cool:
 
Nov 11, 2009
1,429
111
0
බින්දු;16791094 said:
මට නම් කොයිල් වගේ මචන්. සිරාවට මට උත්තරයක් හිතෙන්නේ නෑ :no::no::(:(:growl::growl:
අවුලක් නෑ. මං උත්තරය කියන්නං. ;)
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
අවුලක් නෑ. මං උත්තරය කියන්නං. ;)

Bbt_celebration-gif_medium.gif
 
Last edited:
Aug 18, 2011
6,147
788
0
ග්‍රෑම් 60 :S නැත්නම් 86 ඔය දෙකම නෙවෙයි නම් මම ට්‍රයි කරන එක නවතමි