එහෙයි! ඔළුව අවුල් කර ගන්න සමහරු මනාප යි. සමහරු අමනාප යි.බොගෙ ප්‍රෂ්නෙයි උත්තරෙයි කියවලා පිස්සුවගේ බං. මොකට මේ සුට්ට ඇරගත්තද කියල හිතුන.
මොකවුනත් රිප්ලයි 500ක් යන්න මේවට කැමති එවුනුත් ඇතිනේ.
+5

ඔන්න, මම දුන්නු ඉඟි 5 එක්කල ම උත්තරය...
කතාව මෙලෝ රහක් නෑ කියල හඟිනව. ඉතිං,මේ "අමන සොමියක්" කියල හිතාන, නූල අත ඇරල යන්න යනව.
- මෙම ප්‍රශ්නය කියවන්නා ඉතා පහසුවෙන් නොමඟ යවනු ඇත. එහෙයින්, විමසිලිමත් වන්න.
ලිංගිකත්වය ගැන යමක් කියාපු හැටියෙ ම රත් වෙනව. ඉතිං, "වේසිය", "කෙළින්න", "කොපුවක්" කියන වචන දැක්කහම, පට්ට කුණුහරුප කියාන, කතාව එක්කල ආතල් ගන්නව.
දන්න-කියන උදවිය ගැන යමක් කියාපු හැටියෙ ම කොර වෙනව. ඉතිං, "crazybuddy", "Honest-killer", "After_math" කියන වචන දැක්කහම, අහවළුන් ට ඔච්චම ට අරන්, කතාව ට අහවළුන් ම යොදන්න හේතු හොයනව.
සම්භාවිතාව (වෙන්න හැකි බව) අනුමාන කරනව. ඉතිං, "ග්‍රෑම්" කියන වචනය එක්කල "රොටි", "ලුණු" කියන වචන දැක්කහම, මේ තරම ට මේ තරම වෙන්න ඇති කියල හිතාන, ප්‍රශ්නය විසඳන්න මාන බලනව.
විද්‍යාව පස්සෙ යනව. ඉතිං, "ඉර" කියන වචනය එක්කල "රොටි", "ලුණු" කියන වචන දැක්කහම, කායික විෂමතා වගේම කාලගුණ විපර්යාස අනුව මෙහෙම වෙන්න ඇති කියල හිතාන, ප්‍රශ්නය විසඳන්න මාන බලනව.
ගණිතමය කාරණා උකහ ගන්නව. ඉතිං, "3 දෙනෙකු ට", "ග්‍රෑම් 300 ක් බර ට", "ග්‍රෑම් 100 ගානෙ", "තුන ට කැපුව", "කාල" කියන වචන දැක්කහම, ගණිත කර්ම යොදාන, ප්‍රශ්නය විසඳන්න මාන බලනව.
හැංගුණ කාරණා ගැන වද වෙනව. ඉතිං, "ලුණු හොඳටෝම වැඩි", "ලුණු හොඳටෝම මදි", "ලුණු හොඳටෝම ඇති", "ඉර නඟිද්දින්", "ඉර මුදුන් වෙද්දින්", "ඉර බහිද්දින්" කියන වචන දැක්කහම, කතාව එක්කල ඇති බැඳීම ගැන හෝදිසි කරනව.
කතාව ඇතුළෙ කිසි ම තැන ක තාර්කික ව හරි, විද්‍යාත්මක ව හරි, ඒ තියා ගණිතමය ව හරි, උත්තරය හොයා ගන්න උපකාර වෙන කිසි ම සාධකයක් දීල නෑ. ඒ කීවෙ, කතාව ඇතුළෙ රොටිය ට දාපු ලුණු තරම ගැන කිසි ම ව්‍යංගයක් (සඳහනක්) නෑ.
- මෙම ප්‍රශ්නයේ ස්වභාවය ට අනුව, පිළිතුර කරා කිසිසේත්ම සෘජුව යා නොහැක. වක්‍රව යා යුතුය.
ඔන්න ඔය කාරණාව තමයි "ඉර නඟිද්දින්/ඉර මුදුන් වෙද්දින්/ඉර බහිද්දින්".
- කථාව තුළ අඩංගු, එහෙත් කථාව ට අදාළ නොවන යම් කරුණක් මඟින් පිළිතුර ලැබෙනු ඇත.
ඔන්න ඔතන තමයි සමහරු නා-අනා ගත්තෙ ඕං... ඒ කීවෙ, සමහරු හිතුව "ඉර නඟිද්දින්" කිව්වොතින් පාන්දර 6 යි, "ඉර මුදුන් වෙද්දින්" කිව්වොතින් දවල් 12 යි, "ඉර බහිද්දින්" කිව්වොතින් හවස 6 යි කියල. එහෙනං, 6 + 12 + 6 = 24 යි කියල.
- පිළිතුර සඳහා භාවිත වන ගණිත කර්මය "එකතු කිරීම" වේ.
හොඳා... එතකොට, අපි කොහොමැයි කියන්නෙ crazybuddy තක්කෙට ම පාන්දර 6 ට ම ආව යි, Honest-killer තක්කෙට ම දවල් 12 ට ම ආව යි, After_math තක්කෙට ම හවස 6 ට ම ආව යි කියල...?
අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය.
එහෙනං, 5 + 30 + 6 + 00 + 12 + 00 + 12 + 30 + 6 + 00 + 6 + 30 = 137 යි.
ආ... දැන්, මක්කැයි කරන්නෙ...? උත්තරය 137 යි නෙව. ඒ නිසාවෙන් තමයි කීවෙ 5 වැනි ඉඟියෙන් කියාපු "අංක 2 ක සංඛ්‍යාව" ට වෙනකං 4 වැනි ඉඟියෙන් කියාපු "එකතු කිරීම" සිද්ධ කරන්න කියල.
- පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).
එහෙනං, 5 + 3 + 0 + 6 + 0 + 0 + 1 + 2 + 0 + 0 + 1 + 2 + 3 + 0 + 6 + 0 + 0 + 6 + 3 + 0 = 38 යි.
ප්‍රශ්නය: වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද?
පිළිතුර: ග්‍රෑම් 38 ක් බර ට.
කොටින්ම කිව්වොතින්, ඔය හැටි දුර යන්න උවමනා නෑ. කතාව කියවාපු හැටියෙ ම වැටහෙනව නොවැ කතාව එක්කල ප්‍රශ්නය නොපෑහෙන වග. ඉතිං, "උත්තරය හැංගිල ඉන්නෙ කතාව ඇතුළෙ ම යි" කියනව නං, තදියම් නොවී, සංහුන් වෙලා, මේ නූල කාන කල් මරන්නෙ නැතුව, මම දුන්නු ඉඟි 5 පස්සෙ ගිහින්, යහමින් මොළය වෙහෙසවල, හොඳ-හැටි කල්පනා කරල, උත්තරය හෙව්ව නං අහවර යි නෙව.
___________________________________________
කොහොමින් හරි, ඔය කතාවෙ යටගියාව ගැන කිව්වොතින්...
අර වේසිය දවසක් ද කට්ටඩියෙක් ව මුණ ගැහිල...
වේසිය: අනේ, මේ කාලෙ මම අම්බානෙක ට හිඳිල ඉන්නෙ. ඉස්සර මට හැමෝම කෙළිය. හැබැයි, දැන් මට කවුරුත් කෙළින්නෙ නෑ නොවැ.
කට්ටඩිය: ඉතිං, මං මක් කරන්න දෑ...? මං කෙළින්න දෑ...?
වේසිය: මගුලක් කියනව. කාලෙකට පස්සෙ, හෙට නං ඔන්න, තුන් දෙනෙක් ම එනව මට කෙළින්න.
කට්ටඩිය: එහෙනං, මාත් එන්න දෑ...?
වේසිය: මගෙන් කුණුහරුප අහ ගන්නෙ නැතුව මට පුංචි වැඩක් කරල දෙන්න කො.
කට්ටඩිය: අර මක්කැයි...?
වේසිය: තුන් දෙනා ම කොල්ලො. ඒ කීවෙ, තනිකඩයො. ඉතිං, මට උවමනා වෙන්නෙ තුන් දෙනා ව මට ම වශී කර ගන්න.
කට්ටඩිය: හොඳා... එහෙනං, තක්කෙට ම කියමු බලන්න හෙට දවසෙ තුන් දෙනා එන්න යෙදෙන වෙලාව.
වේසිය: ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින්.
කට්ටඩිය: ආ... ඒ කීවෙ, තුන් දෙනා එන්නෙ තුන් වරුවෙ නේදෑ...?
වේසිය: එහෙමයි.
කට්ටඩිය: හොඳා... ඔය ඇත්තෙ මං මතුරාපු ලුණු ටික. ඔන්න ඔය ලුණු ටික දාල, තඩි රොටියක් හදාල, තුන ට කපාල, අහවළුන් ට කන්න දුන්න නං.
වේසිය: හොඳමයි.
පහුව දා කට්ටඩිය කියාපු හැටියෙන් ම වේසිය කෙරුව. එදා ඉඳන් තුන් දෙනා ම ඔය වේසිය ව අතෑරියෙ නෑ ඕං... කට්ටඩිය ගෙ වශී ගුරුකම තක්කෙට ම හරි ගිහින්...
ඉතිං, ඔන්න ඔය හින්දයි මං කීවෙ, වේසිය වත් උත්තරය දන්නෙ නෑ කියල.
පස්සෙ බැලින්නම්, තුන් දෙනා ම කට්ටඩිය දන්න-කියන එළකිරියො නොවැ. හැබැයි, කට්ටඩිය ඔය වග කලියෙන් ම දැනං උන්න නං, සම්මජ්ජාති ඔය වශී ගුරුකම කරන්නෙ නෑ ඔන්න.
එතකොට, කවුදෑ මේ කට්ටඩිය...?![]()
දිනේෂ් ප්‍රියසාද් පෙරේරා (මම)එතකොට, කවුදෑ මේ වේසිය...?
![]()
අහංකාර නගරේ...
සුරඟනක් ද ඔබ ළඳුනේ...
තරම ට ඉඟ ත් බෝම පොඩි...
ලැම ත් බෝම ඇති...
දිගැස් තියෙන ළඳුනේ...
උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා)
![]()
දැන්, අර කියාපු "ආතල්" එක පටන් ගන්නල... ස්තුති.
ඔන්න ඔතන තමයි සමහරු නා-අනා ගත්තෙ ඕං... ඒ කීවෙ, සමහරු හිතුව "ඉර නඟිද්දින්" කිව්වොතින් පාන්දර 6 යි, "ඉර මුදුන් වෙද්දින්" කිව්වොතින් දවල් 12 යි, "ඉර බහිද්දින්" කිව්වොතින් හවස 6 යි කියල. එහෙනං, 6 + 12 + 6 = 24 යි කියල.
හොඳා... එතකොට, අපි කොහොමැයි කියන්නෙ crazybuddy තක්කෙට ම පාන්දර 6 ට ම ආව යි, Honest-killer තක්කෙට ම දවල් 12 ට ම ආව යි, After_math තක්කෙට ම හවස 6 ට ම ආව යි කියල...?
අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය.
එහෙනං, 5 + 30 + 6 + 00 + 12 + 00 + 12 + 30 + 6 + 00 + 6 + 30 = 137 යි.
- පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).
[/CENTER]
[/CENTER]
කොහොමින් හරි, ඔය කතාවෙ යටගියාව ගැන කිව්වොතින්...
අර වේසිය දවසක් ද කට්ටඩියෙක් ව මුණ ගැහිල...
වේසිය: අනේ, මේ කාලෙ මම අම්බානෙක ට හිඳිල ඉන්නෙ. ඉස්සර මට හැමෝම කෙළිය. හැබැයි, දැන් මට කවුරුත් කෙළින්නෙ නෑ නොවැ.
කට්ටඩිය: ඉතිං, මං මක් කරන්න දෑ...? මං කෙළින්න දෑ...?
වේසිය: මගුලක් කියනව. කාලෙකට පස්සෙ, හෙට නං ඔන්න, තුන් දෙනෙක් ම එනව මට කෙළින්න.
කට්ටඩිය: එහෙනං, මාත් එන්න දෑ...?
වේසිය: මගෙන් කුණුහරුප අහ ගන්නෙ නැතුව මට පුංචි වැඩක් කරල දෙන්න කො.
කට්ටඩිය: අර මක්කැයි...?
වේසිය: තුන් දෙනා ම කොල්ලො. ඒ කීවෙ, තනිකඩයො. ඉතිං, මට උවමනා වෙන්නෙ තුන් දෙනා ව මට ම වශී කර ගන්න.
කට්ටඩිය: හොඳා... එහෙනං, තක්කෙට ම කියමු බලන්න හෙට දවසෙ තුන් දෙනා එන්න යෙදෙන වෙලාව.
වේසිය: ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින්.
කට්ටඩිය: ආ... ඒ කීවෙ, තුන් දෙනා එන්නෙ තුන් වරුවෙ නේදෑ...?
වේසිය: එහෙමයි.
කට්ටඩිය: හොඳා... ඔය ඇත්තෙ මං මතුරාපු ලුණු ටික. ඔන්න ඔය ලුණු ටික දාල, තඩි රොටියක් හදාල, තුන ට කපාල, අහවළුන් ට කන්න දුන්න නං.
වේසිය: හොඳමයි.
පහුව දා කට්ටඩිය කියාපු හැටියෙන් ම වේසිය කෙරුව. එදා ඉඳන් තුන් දෙනා ම ඔය වේසිය ව අතෑරියෙ නෑ ඕං... කට්ටඩිය ගෙ වශී ගුරුකම තක්කෙට ම හරි ගිහින්...
ඉතිං, ඔන්න ඔය හින්දයි මං කීවෙ, වේසිය වත් උත්තරය දන්නෙ නෑ කියල.
පස්සෙ බැලින්නම්, තුන් දෙනා ම කට්ටඩිය දන්න-කියන එළකිරියො නොවැ. හැබැයි, කට්ටඩිය ඔය වග කලියෙන් ම දැනං උන්න නං, සම්මජ්ජාති ඔය වශී ගුරුකම කරන්නෙ නෑ ඔන්න.
එතකොට, කවුදෑ මේ කට්ටඩිය...?![]()
[/LEFT]
[/CENTER]

Yeah! It's a "fail", cos you weren't able to answer it.Fail
brace yourself !@#!@#! comments are comming

ඔන්න ඔතන තමයි සමහරු නා-අනා ගත්තෙ ඕං... ඒ කීවෙ, සමහරු හිතුව "ඉර නඟිද්දින්" කිව්වොතින් පාන්දර 6 යි, "ඉර මුදුන් වෙද්දින්" කිව්වොතින් දවල් 12 යි, "ඉර බහිද්දින්" කිව්වොතින් හවස 6 යි කියල. එහෙනං, 6 + 12 + 6 = 24 යි කියල.
හොඳා... එතකොට, අපි කොහොමැයි කියන්නෙ crazybuddy තක්කෙට ම පාන්දර 6 ට ම ආව යි, Honest-killer තක්කෙට ම දවල් 12 ට ම ආව යි, After_math තක්කෙට ම හවස 6 ට ම ආව යි කියල...?
අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය.
එහෙනං, 5 + 30 + 6 + 00 + 12 + 00 + 12 + 30 + 6 + 00 + 6 + 30 = 137 යි.
ආ... දැන්, මක්කැයි කරන්නෙ...? උත්තරය 137 යි නෙව. ඒ නිසාවෙන් තමයි කීවෙ 5 වැනි ඉඟියෙන් කියාපු "අංක 2 ක සංඛ්‍යාව" ට වෙනකං 4 වැනි ඉඟියෙන් කියාපු "එකතු කිරීම" සිද්ධ කරන්න කියල.
- පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).
එහෙනං, 5 + 3 + 0 + 6 + 0 + 0 + 1 + 2 + 0 + 0 + 1 + 2 + 3 + 0 + 6 + 0 + 0 + 6 + 3 + 0 = 38 යි.
ප්‍රශ්නය: රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද?

අංකයක් නැති ප්‍රශ්නය: පදනම වෙන්නෙ "ඉර".
ප්‍රශ්න අංක 1 සහ 2: අදාළ වෙන්නෙ වේසිය ත් එක්කල උන්නු කාලය නෙවෙයි, වේසිය ගෙ ගෙට රිංගාපු කාලය.
ප්‍රශ්න අංක 3: නෑ. තක්කෙට ම කිව්වොතින්, ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ. මුදුන් වෙන්නෙ 12:00 ත්, 12:30 ත් අතරෙ. බහින්නෙ 6:00 ත්, 6.30 ත් අතරෙ. සහතික නැතිනං හොයල ම බලන්න.
මනෝ ප්‍රහසන ත්‍රාස (Psychological Comedy Thriller) චිත්‍රපට දැකල ඇති ද...? අන්න ඒ වගේ තමයි මේ ප්‍රශ්ණය වුණත්.
ප්‍රශ්න අංක 3: නෑ. තක්කෙට ම කිව්වොතින්, ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ. මුදුන් වෙන්නෙ 12:00 ත්, 12:30 ත් අතරෙ. බහින්නෙ 6:00 ත්, 6.30 ත් අතරෙ. සහතික නැතිනං හොයල ම බලන්න.
The amount of time it takes for the sun to rise and set depends on your geographical location and the time of year. Sunrise typically will take under three minutes. It will take four minutes or so for it to set.
5:55 AM
Sunrise in Colombo
6:27 PM
Sunset in Colombo
ප්‍රශ්න අංක 1 සහ 2: අදාළ වෙන්නෙ වේසිය ත් එක්කල උන්නු කාලය නෙවෙයි, වේසිය ගෙ ගෙට රිංගාපු කාලය.

ප්‍රශ්නය 1 : උඹ ප්‍රශ්නේ කියල තිබබද අදාළ කොල්ලෝ වේසියට කෙලියේ අහවල් අවුරුද්දේ අහවල් මාසේ අහවල් දවසේ කියලා?
ප්‍රශ්නය 2 : උඹ ඉර පායන ඉර බහින වෙලාවල් බලද්දී 6.00 ට පස්සේ ඉර පායන දවස් හම්බුනේ නැද්ද?![]()

සිරා ජෝගිය!
හැබැයි, මම අහාපු ප්‍රශ්නය ඇතුළෙ යම් හරයක් තියෙනව. උත්තරය හොයා ගන්න ඒ හරය තක්කෙටම වටහ ගන්න වේවි.
ඈ දත් කිඹුලො... ඔය කතාව එක්කල මගෙ රෙප කැපුවෙ මක්කැයි...? අවුල් ද...?
![]()
"වචන" නෙවෙයි කොල්ලො, "අකුරු".
උත්තරය හදාපු හැටිය ප්‍රශ්නය ට පවා අවනම්බු යි නෙව. හරි උත්තරය ඔහොම "ගොන්" නෑ කොල්ලො.![]()

මේකට උඹට උත්තර දෙන්න බැහැ කියන්නෙ...මේ වෙද්දින් පිටු 40 යි. බැලුම් 10288 යි. උත්තර 390 යි. මං "EPIC FAIL" වෙලා, "අනාත" වෙලා නේදෑ...? අනේ පව්!2 wani pituwata yanna kalin ekek answer eka dila
thread eka epic fail
panapan lide anataya jabok
ආ... මං අඩි 30 ක් ගැඹුර ට ළිඳ හෑරුව
ඕං... මේ වැස්ස ත් එක්කල දැන් කට ගාවට ම වතුර පිරිල. පැන්නොතින් හෙම සම්මජ්ජාති හොයා ගන්න බැරි වේවි. ඒ හින්ද, හැංගෙන්න යස ම තැන. එහෙනං, මං උත්තරය කියාපු හැටියෙ ම එන්න කො මේ දිහාව ට.![]()

කොහොමින් හරි, ඔය කතාවෙ යටගියාව ගැන කිව්වොතින්...
අර වේසිය දවසක් ද කට්ටඩියෙක් ව මුණ ගැහිල...
වේසිය: අනේ, මේ කාලෙ මම අම්බානෙක ට හිඳිල ඉන්නෙ. ඉස්සර මට හැමෝම කෙළිය. හැබැයි, දැන් මට කවුරුත් කෙළින්නෙ නෑ නොවැ.
කට්ටඩිය: ඉතිං, මං මක් කරන්න දෑ...? මං කෙළින්න දෑ...?
වේසිය: මගුලක් කියනව. කාලෙකට පස්සෙ, හෙට නං ඔන්න, තුන් දෙනෙක් ම එනව මට කෙළින්න.
කට්ටඩිය: එහෙනං, මාත් එන්න දෑ...?
වේසිය: මගෙන් කුණුහරුප අහ ගන්නෙ නැතුව මට පුංචි වැඩක් කරල දෙන්න කො.
කට්ටඩිය: අර මක්කැයි...?
වේසිය: තුන් දෙනා ම කොල්ලො. ඒ කීවෙ, තනිකඩයො. ඉතිං, මට උවමනා වෙන්නෙ තුන් දෙනා ව මට ම වශී කර ගන්න.
කට්ටඩිය: හොඳා... එහෙනං, තක්කෙට ම කියමු බලන්න හෙට දවසෙ තුන් දෙනා එන්න යෙදෙන වෙලාව.
වේසිය: ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින්.
කට්ටඩිය: ආ... ඒ කීවෙ, තුන් දෙනා එන්නෙ තුන් වරුවෙ නේදෑ...?
වේසිය: එහෙමයි.
කට්ටඩිය: හොඳා... ඔය ඇත්තෙ මං මතුරාපු ලුණු ටික. ඔන්න ඔය ලුණු ටික දාල, තඩි රොටියක් හදාල, තුන ට කපාල, අහවළුන් ට කන්න දුන්න නං.
වේසිය: හොඳමයි.
පහුව දා කට්ටඩිය කියාපු හැටියෙන් ම වේසිය කෙරුව. එදා ඉඳන් තුන් දෙනා ම ඔය වේසිය ව අතෑරියෙ නෑ ඕං... කට්ටඩිය ගෙ වශී ගුරුකම තක්කෙට ම හරි ගිහින්...
ඉතිං, ඔන්න ඔය හින්දයි මං කීවෙ, වේසිය වත් උත්තරය දන්නෙ නෑ කියල.
පස්සෙ බැලින්නම්, තුන් දෙනා ම කට්ටඩිය දන්න-කියන එළකිරියො නොවැ. හැබැයි, කට්ටඩිය ඔය වග කලියෙන් ම දැනං උන්න නං, සම්මජ්ජාති ඔය වශී ගුරුකම කරන්නෙ නෑ ඔන්න.
. -9 repsමම කලින් කිව්ව නේද අර කොල්ල ගේ අයියා වන වයස 24වන එකයි, වයස 48 ඩයල් එකයි ගැන........
මම හිතන්නේ හරිම නිවැරදි ම උත්තරය ඒකයි කියලා.....
එපික් ෆේල්......
එතෙක් මෙතෙක් කිරියෙ දැක්ක ගොබ්බ ම,ලොන්ත ම, හිපාටුම,ගොං ම තර්කාණුකූල ගොඩ නැගීම....
උඹට වඩා අර ස්කර්වියා හොදා..........