උභතෝකෝටිකය

Nov 11, 2009
1,429
111
0
බොගෙ ප්‍රෂ්නෙයි උත්තරෙයි කියවලා පිස්සුවගේ බං. මොකට මේ සුට්ට ඇරගත්තද කියල හිතුන. :angry::angry:
මොකවුනත් රිප්ලයි 500ක් යන්න මේවට කැමති එවුනුත් ඇතිනේ. :baffled:
+5
එහෙයි! ඔළුව අවුල් කර ගන්න සමහරු මනාප යි. සමහරු අමනාප යි. :D
 
Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔන්න, මම දුන්නු ඉඟි 5 එක්කල උත්තරය... :)

    • මෙම ප්‍රශ්නය කියවන්නා ඉතා පහසුවෙන් නොමඟ යවනු ඇත. එහෙයින්, විමසිලිමත් වන්න.
    කතාව මෙලෝ රහක් නෑ කියල හඟිනව. ඉතිං,මේ "අමන සොමියක්" කියල හිතාන, නූල අත ඇරල යන්න යනව.

    ලිංගිකත්වය ගැන යමක් කියාපු හැටියෙ ම රත් වෙනව. ඉතිං, "වේසිය", "කෙළින්න", "කොපුවක්" කියන වචන දැක්කහම, පට්ට කුණුහරුප කියාන, කතාව එක්කල ආතල් ගන්නව.

    දන්න-කියන උදවිය ගැන යමක් කියාපු හැටියෙ ම කොර වෙනව. ඉතිං, "
    crazybuddy", "Honest-killer", "After_math" කියන වචන දැක්කහම, අහවළුන් ට ඔච්චම ට අරන්, කතාව ට අහවළුන් ම යොදන්න හේතු හොයනව.

    සම්භාවිතාව (වෙන්න හැකි බව) අනුමාන කරනව. ඉතිං, "ග්‍රෑම්" කියන වචනය එක්කල "රොටි", "ලුණු" කියන වචන දැක්කහම, මේ තරම ට මේ තරම වෙන්න ඇති කියල හිතාන, ප්‍රශ්නය විසඳන්න මාන බලනව.

    විද්‍යාව පස්සෙ යනව. ඉතිං, "ඉර" කියන වචනය එක්කල "රොටි", "ලුණු" කියන වචන දැක්කහම, කායික විෂමතා වගේම කාලගුණ විපර්යාස අනුව මෙහෙම වෙන්න ඇති කියල හිතාන, ප්‍රශ්නය විසඳන්න මාන බලනව.

    ගණිතමය කාරණා උකහ ගන්නව. ඉතිං, "3 දෙනෙකු ට", "ග්‍රෑම් 300 ක් බර ට", "ග්‍රෑම් 100 ගානෙ", "තුන ට කැපුව", "කාල" කියන වචන දැක්කහම, ගණිත කර්ම යොදාන, ප්‍රශ්නය විසඳන්න මාන බලනව.

    හැංගුණ කාරණා ගැන වද වෙනව. ඉතිං, "ලුණු හොඳටෝම වැඩි", "ලුණු හොඳටෝම මදි", "ලුණු හොඳටෝම ඇති", "ඉර නඟිද්දින්", "ඉර මුදුන් වෙද්දින්", "ඉර බහිද්දින්" කියන වචන දැක්කහම, කතාව එක්කල ඇති බැඳීම ගැන හෝදිසි කරනව.

    • මෙම ප්‍රශ්නයේ ස්වභාවය ට අනුව, පිළිතුර කරා කිසිසේත්ම සෘජුව යා නොහැක. වක්‍රව යා යුතුය.
    කතාව ඇතුළෙ කිසි ම තැන ක තාර්කික ව හරි, විද්‍යාත්මක ව හරි, ඒ තියා ගණිතමය ව හරි, උත්තරය හොයා ගන්න උපකාර වෙන කිසි ම සාධකයක් දීල නෑ. ඒ කීවෙ, කතාව ඇතුළෙ රොටිය ට දාපු ලුණු තරම ගැන කිසි ම ව්‍යංගයක් (සඳහනක්) නෑ.

    • කථාව තුළ අඩංගු, එහෙත් කථාව ට අදාළ නොවන යම් කරුණක් මඟින් පිළිතුර ලැබෙනු ඇත.
    ඔන්න ඔය කාරණාව තමයි "ඉර නඟිද්දින්/ඉර මුදුන් වෙද්දින්/ඉර බහිද්දින්".

    • පිළිතුර සඳහා භාවිත වන ගණිත කර්මය "එකතු කිරීම" වේ.
    ඔන්න ඔතන තමයි සමහරු නා-අනා ගත්තෙ ඕං... ඒ කීවෙ, සමහරු හිතුව "ඉර නඟිද්දින්" කිව්වොතින් පාන්දර 6 යි, "ඉර මුදුන් වෙද්දින්" කිව්වොතින් දවල් 12 යි, "ඉර බහිද්දින්" කිව්වොතින් හවස 6 යි කියල. එහෙනං, 6 + 12 + 6 = 24 යි කියල.

    හොඳා... එතකොට, අපි කොහොමැයි කියන්නෙ
    crazybuddy තක්කෙට ම පාන්දර 6 ට ම ආව යි, Honest-killer තක්කෙට ම දවල් 12 ට ම ආව යි, After_math තක්කෙට ම හවස 6 ට ම ආව යි කියල...?

    අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය.

    එහෙනං, 5 + 30 + 6 + 00 + 12 + 00 + 12 + 30 + 6 + 00 + 6 + 30 = 137 යි.

    • පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).
    ආ... දැන්, මක්කැයි කරන්නෙ...? උත්තරය 137 යි නෙව. ඒ නිසාවෙන් තමයි කීවෙ 5 වැනි ඉඟියෙන් කියාපු "අංක 2 ක සංඛ්‍යාව" ට වෙනකං 4 වැනි ඉඟියෙන් කියාපු "එකතු කිරීම" සිද්ධ කරන්න කියල.

    එහෙනං, 5 + 3 + 0 + 6 + 0 + 0 + 1 + 2 + 0 + 0 + 1 + 2 + 3 + 0 + 6 + 0 + 0 + 6 + 3 + 0 = 38 යි.

    ප්‍රශ්නය: වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද?
    පිළිතුර: ග්‍රෑම් 38 ක් බර ට.

    කොටින්ම කිව්වොතින්, ඔය හැටි දුර යන්න උවමනා නෑ. කතාව කියවාපු හැටියෙ ම වැටහෙනව නොවැ කතාව එක්කල ප්‍රශ්නය නොපෑහෙන වග. ඉතිං, "උත්තරය හැංගිල ඉන්නෙ කතාව ඇතුළෙ ම යි" කියනව නං, තදියම් නොවී, සංහුන් වෙලා, මේ නූල කාන කල් මරන්නෙ නැතුව, මම දුන්නු ඉඟි 5 පස්සෙ ගිහින්, යහමින් මොළය වෙහෙසවල, හොඳ-හැටි කල්පනා කරල, උත්තරය හෙව්ව නං අහවර යි නෙව. :cool:

    ___________________________________________

    කොහොමින් හරි, ඔය කතාවෙ යටගියාව ගැන කිව්වොතින්... ;)

    අර වේසිය දවසක් ද කට්ටඩියෙක් ව මුණ ගැහිල...

    වේසිය: අනේ, මේ කාලෙ මම අම්බානෙක ට හිඳිල ඉන්නෙ. ඉස්සර මට හැමෝම කෙළිය. හැබැයි, දැන් මට කවුරුත් කෙළින්නෙ නෑ නොවැ.
    කට්ටඩිය: ඉතිං, මං මක් කරන්න දෑ...? මං කෙළින්න දෑ...?
    වේසිය: මගුලක් කියනව. කාලෙකට පස්සෙ, හෙට නං ඔන්න, තුන් දෙනෙක් ම එනව මට කෙළින්න.
    කට්ටඩිය: එහෙනං, මාත් එන්න දෑ...?
    වේසිය: මගෙන් කුණුහරුප අහ ගන්නෙ නැතුව මට පුංචි වැඩක් කරල දෙන්න කො.
    කට්ටඩිය: අර මක්කැයි...?
    වේසිය: තුන් දෙනා ම කොල්ලො. ඒ කීවෙ, තනිකඩයො. ඉතිං, මට උවමනා වෙන්නෙ තුන් දෙනා ව මට ම වශී කර ගන්න.
    කට්ටඩිය: හොඳා... එහෙනං, තක්කෙට ම කියමු බලන්න හෙට දවසෙ තුන් දෙනා එන්න යෙදෙන වෙලාව.
    වේසිය: ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින්.
    කට්ටඩිය: ආ... ඒ කීවෙ, තුන් දෙනා එන්නෙ තුන් වරුවෙ නේදෑ...?
    වේසිය: එහෙමයි.
    කට්ටඩිය: හොඳා... ඔය ඇත්තෙ මං මතුරාපු ලුණු ටික. ඔන්න ඔය ලුණු ටික දාල, තඩි රොටියක් හදාල, තුන ට කපාල, අහවළුන් ට කන්න දුන්න නං.
    වේසිය: හොඳමයි.

    පහුව දා කට්ටඩිය කියාපු හැටියෙන් ම වේසිය කෙරුව. එදා ඉඳන් තුන් දෙනා ම ඔය වේසිය ව අතෑරියෙ නෑ ඕං... කට්ටඩිය ගෙ වශී ගුරුකම තක්කෙට ම හරි ගිහින්... :P

    ඉතිං, ඔන්න ඔය හින්දයි මං කීවෙ, වේසිය වත් උත්තරය දන්නෙ නෑ කියල.
    පස්සෙ බැලින්නම්, තුන් දෙනා ම කට්ටඩිය දන්න-කියන එළකිරියො නොවැ. හැබැයි, කට්ටඩිය ඔය වග කලියෙන් ම දැනං උන්න නං, සම්මජ්ජාති ඔය වශී ගුරුකම කරන්නෙ නෑ ඔන්න. :(

    එතකොට, කවුදෑ මේ කට්ටඩිය...?
    :dull:

    දිනේෂ් ප්‍රියසාද් පෙරේරා (මම)

    1087981.jpg

    එතකොට, කවුදෑ මේ වේසිය...? :dull:

    අහංකාර නගරේ...
    සුරඟනක් ද ඔබ ළඳුනේ...
    තරම ට ඉඟ ත් බෝම පොඩි...
    ලැම ත් බෝම ඇති...
    දිගැස් තියෙන ළඳුනේ...

    උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා)

    vslxzt.jpg

    දැන්, අර කියාපු "ආතල්" එක පටන් ගන්නල... ස්තුති. :)

    nodakin.. maha amana uththarak dila thiyenne. melo rahak na. tho nodakin welawa kawa maha moda thakathiru utharayakata. uba kohomada kiyanna hariyata 5.30am - 6.00am athare ira naginawa kiyala? ai ira 6.30am ta wunath naginna barida?

    ඔන්න ඔතන තමයි සමහරු නා-අනා ගත්තෙ ඕං... ඒ කීවෙ, සමහරු හිතුව "ඉර නඟිද්දින්" කිව්වොතින් පාන්දර 6 යි, "ඉර මුදුන් වෙද්දින්" කිව්වොතින් දවල් 12 යි, "ඉර බහිද්දින්" කිව්වොතින් හවස 6 යි කියල. එහෙනං, 6 + 12 + 6 = 24 යි කියල.

    හොඳා... එතකොට, අපි කොහොමැයි කියන්නෙ
    crazybuddy තක්කෙට ම පාන්දර 6 ට ම ආව යි, Honest-killer තක්කෙට ම දවල් 12 ට ම ආව යි, After_math තක්කෙට ම හවස 6 ට ම ආව යි කියල...?

    අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය.

    එහෙනං, 5 + 30 + 6 + 00 + 12 + 00 + 12 + 30 + 6 + 00 + 6 + 30 = 137 යි.

    • පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).

    [/CENTER]

    balapiya thoma kiyala thiyanawa kohomada arun hariyatama 6ta 12ta hawasa 6.00ta awa kiyanne kiyala. ehenam ubath kohomada hariyatama kiyanne arun 5.30am - 6.00am, 12.00pm-12.30pm , 6.00pm - 6.30pm awa kiyala? ai un 6.00 am, 12.45 pm, 7.00 pm awa wenna barida ?

    muge maha panditha comments nam thiyenawa. mama hithuwa adugane mugawa pihiganna puluwan utharayakwath athi kiyala.

    mewage prashnekata ithin uthare kiyanna puluwan eka hadapu buruwatama witharai..

    [/CENTER]

    කොහොමින් හරි, ඔය කතාවෙ යටගියාව ගැන කිව්වොතින්... ;)

    අර වේසිය දවසක් ද කට්ටඩියෙක් ව මුණ ගැහිල...

    වේසිය: අනේ, මේ කාලෙ මම අම්බානෙක ට හිඳිල ඉන්නෙ. ඉස්සර මට හැමෝම කෙළිය. හැබැයි, දැන් මට කවුරුත් කෙළින්නෙ නෑ නොවැ.
    කට්ටඩිය: ඉතිං, මං මක් කරන්න දෑ...? මං කෙළින්න දෑ...?
    වේසිය: මගුලක් කියනව. කාලෙකට පස්සෙ, හෙට නං ඔන්න, තුන් දෙනෙක් ම එනව මට කෙළින්න.
    කට්ටඩිය: එහෙනං, මාත් එන්න දෑ...?
    වේසිය: මගෙන් කුණුහරුප අහ ගන්නෙ නැතුව මට පුංචි වැඩක් කරල දෙන්න කො.
    කට්ටඩිය: අර මක්කැයි...?
    වේසිය: තුන් දෙනා ම කොල්ලො. ඒ කීවෙ, තනිකඩයො. ඉතිං, මට උවමනා වෙන්නෙ තුන් දෙනා ව මට ම වශී කර ගන්න.
    කට්ටඩිය: හොඳා... එහෙනං, තක්කෙට ම කියමු බලන්න හෙට දවසෙ තුන් දෙනා එන්න යෙදෙන වෙලාව.
    වේසිය: ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින්.
    කට්ටඩිය: ආ... ඒ කීවෙ, තුන් දෙනා එන්නෙ තුන් වරුවෙ නේදෑ...?
    වේසිය: එහෙමයි.
    කට්ටඩිය: හොඳා... ඔය ඇත්තෙ මං මතුරාපු ලුණු ටික. ඔන්න ඔය ලුණු ටික දාල, තඩි රොටියක් හදාල, තුන ට කපාල, අහවළුන් ට කන්න දුන්න නං.
    වේසිය: හොඳමයි.

    පහුව දා කට්ටඩිය කියාපු හැටියෙන් ම වේසිය කෙරුව. එදා ඉඳන් තුන් දෙනා ම ඔය වේසිය ව අතෑරියෙ නෑ ඕං... කට්ටඩිය ගෙ වශී ගුරුකම තක්කෙට ම හරි ගිහින්... :P

    ඉතිං, ඔන්න ඔය හින්දයි මං කීවෙ, වේසිය වත් උත්තරය දන්නෙ නෑ කියල.
    පස්සෙ බැලින්නම්, තුන් දෙනා ම කට්ටඩිය දන්න-කියන එළකිරියො නොවැ. හැබැයි, කට්ටඩිය ඔය වග කලියෙන් ම දැනං උන්න නං, සම්මජ්ජාති ඔය වශී ගුරුකම කරන්නෙ නෑ ඔන්න. :(

    එතකොට, කවුදෑ මේ කට්ටඩිය...?
    :dull:

    [/LEFT]
    [/CENTER]

    mekathawe hatiyeta sidiya danne 5 denek witharai. crazybuddy, Honest-killer, After_math, vesi & kaththadiya. eth arun 3n dena mulu kathawama dana ganna widiyak na. kaththadiyath arun 3n denama kopuwak nathiwa kelapu seen eka dana ganna widiyak na. eka hinda uba kohethma kaththadiya wenna ba. eheman me mulu kathawama danna ekama vesi kawda ? :lol::lol:
     
    kosrala

    Member
    Jun 18, 2014
    9
    0
    0
    ඔන්න ඔතන තමයි සමහරු නා-අනා ගත්තෙ ඕං... ඒ කීවෙ, සමහරු හිතුව "ඉර නඟිද්දින්" කිව්වොතින් පාන්දර 6 යි, "ඉර මුදුන් වෙද්දින්" කිව්වොතින් දවල් 12 යි, "ඉර බහිද්දින්" කිව්වොතින් හවස 6 යි කියල. එහෙනං, 6 + 12 + 6 = 24 යි කියල.

    හොඳා... එතකොට, අපි කොහොමැයි කියන්නෙ
    crazybuddy තක්කෙට ම පාන්දර 6 ට ම ආව යි, Honest-killer තක්කෙට ම දවල් 12 ට ම ආව යි, After_math තක්කෙට ම හවස 6 ට ම ආව යි කියල...?

    අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය.

    එහෙනං, 5 + 30 + 6 + 00 + 12 + 00 + 12 + 30 + 6 + 00 + 6 + 30 = 137 යි.

    • පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).
    ආ... දැන්, මක්කැයි කරන්නෙ...? උත්තරය 137 යි නෙව. ඒ නිසාවෙන් තමයි කීවෙ 5 වැනි ඉඟියෙන් කියාපු "අංක 2 ක සංඛ්‍යාව" ට වෙනකං 4 වැනි ඉඟියෙන් කියාපු "එකතු කිරීම" සිද්ධ කරන්න කියල.

    එහෙනං, 5 + 3 + 0 + 6 + 0 + 0 + 1 + 2 + 0 + 0 + 1 + 2 + 3 + 0 + 6 + 0 + 0 + 6 + 3 + 0 = 38 යි.

    ප්‍රශ්නය: රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද?
    පිළිතුර: ග්‍රෑම් 38 ක් බර ට.

    මචන් මේක පදනමක් නැති උත්තරයක්. උඹ මොන හේතුවක් මතද ඉර නැගෙනවනම් ඒ 5.30 සහ 6.00 අතර වෙන්නම ඕනෙ කියන්නෙ? ඒක උදේ 6.00 සහ උදේ 7.00 අතර නැතිනම් 5.00 සහ 8.00 අතරත් වෙන්න පුළුවන්.

    මෙහෙම උත්තරයක් දුන්නනම් පිළිගන්න තිබුණා: ඉර නගිනවනම් ඒ රෑ 12.00ත් දවල් 12.00ත් අතර; ඉර මුදුන් වෙලානම් ඒ දවල් 12.00ට; ඉර බහිනවනම් ඒ දවල් 12.00ත් රෑ 12.00ත් අතර. එතකොට 12+12+12+12+12=60 g.

    කණගාටුයි මචන් උඹේම තර්කයට අනුව බැලුවත් උත්තරය වැරදියි. 60 g තමයි උඹේ තර්කයට අනුව එන්න ඕනෙ උත්තරේ.

    (ඉර නගිනව කියන්නෙ ඉර පායනව කියන එකෙ නෙවෙයි. ඉර අහසේ ඉහළට ගමන් කරනව කියන එක.
    ඉර අපිට පෙනුනත් නැතත් රෑ 12 සිට දවල් 12 වන තුරු ඉහළට තමයි ගමන් කරන්නේ.)
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    • පිළිතුර සඳහා භාවිත වන ගණිත කර්මය "එකතු කිරීම" වේ.
    ඔන්න ඔතන තමයි සමහරු නා-අනා ගත්තෙ ඕං... ඒ කීවෙ, සමහරු හිතුව "ඉර නඟිද්දින්" කිව්වොතින් පාන්දර 6 යි, "ඉර මුදුන් වෙද්දින්" කිව්වොතින් දවල් 12 යි, "ඉර බහිද්දින්" කිව්වොතින් හවස 6 යි කියල. එහෙනං, 6 + 12 + 6 = 24 යි කියල.

    හොඳා... එතකොට, අපි කොහොමැයි කියන්නෙ
    crazybuddy තක්කෙට ම පාන්දර 6 ට ම ආව යි, Honest-killer තක්කෙට ම දවල් 12 ට ම ආව යි, After_math තක්කෙට ම හවස 6 ට ම ආව යි කියල...?

    අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය.

    එහෙනං, 5 + 30 + 6 + 00 + 12 + 00 + 12 + 30 + 6 + 00 + 6 + 30 = 137 යි.

    • පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).
    ආ... දැන්, මක්කැයි කරන්නෙ...? උත්තරය 137 යි නෙව. ඒ නිසාවෙන් තමයි කීවෙ 5 වැනි ඉඟියෙන් කියාපු "අංක 2 ක සංඛ්‍යාව" ට වෙනකං 4 වැනි ඉඟියෙන් කියාපු "එකතු කිරීම" සිද්ධ කරන්න කියල.

    එහෙනං, 5 + 3 + 0 + 6 + 0 + 0 + 1 + 2 + 0 + 0 + 1 + 2 + 3 + 0 + 6 + 0 + 0 + 6 + 3 + 0 = 38 යි.

    මොන මෝඩ කතාවක්ද බන් මේ? කිසිම තාර්කික පදනමක් නෑ නේ අපේ ඇත්තෝ මේ කතාවේ?
    5.30-6 අතර ඉර නගිනවා කියල කියන්නේ කොහොමද? කෙනෙක්ට කියන්න පුළුවන් 5.45-6 ත් අතර ඉර නගින්නේ කියල. අනිත් එක ඉර නගින වෙලාවට තියෙන ඉලක්කම් දර්ශකය ගන්නේ මොන මගුලටද? එකයි ලුණු අතරයි තියෙන සම්බන්ධය මොකක්ද ?

    ඉර නගින්නේ අද 5:55 ට (මහනුවර, 18 වෙනි ද 6/2014). ඉර බහින්නේ 6.45 ට. ඔබ තුමාගේ මෝඩ තර්කය දාල ඉලක්කම් දර්ශකය ගත්තොත් එන්නේ 30. එකත් ඔබ තුමාගේ ඉගි පහටම ගැලපෙනවා. "කෙලපු " දවස හරියටම කිව්වනම් ප්‍රශ්නේ පොඩි හරි kick එකක් තියෙන්න තිබුනා. ඔබ තුමා හොදයි ලංකාවේ මහා බැංකුවට.

    කිසිම පදනමක් නැති statistics ටිකක් හදාගන්න තිබුන ඔබ තුමාට කියල අපුරුවට.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අංකයක් නැති ප්‍රශ්නය: පදනම වෙන්නෙ "ඉර".

    ප්‍රශ්න අංක 1 සහ 2: අදාළ වෙන්නෙ වේසිය ත් එක්කල උන්නු කාලය නෙවෙයි, වේසිය ගෙ ගෙට රිංගාපු කාලය.

    ප්‍රශ්න අංක 3: නෑ. තක්කෙට ම කිව්වොතින්, ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ. මුදුන් වෙන්නෙ 12:00 ත්, 12:30 ත් අතරෙ. බහින්නෙ 6:00 ත්, 6.30 ත් අතරෙ. සහතික නැතිනං හොයල ම බලන්න.

    මනෝ ප්‍රහසන ත්‍රාස (Psychological Comedy Thriller) චිත්‍රපට දැකල ඇති ද...? අන්න ඒ වගේ තමයි මේ ප්‍රශ්ණය වුණත්. :yes:

    ප්‍රශ්න අංක 3: නෑ. තක්කෙට ම කිව්වොතින්, ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ. මුදුන් වෙන්නෙ 12:00 ත්, 12:30 ත් අතරෙ. බහින්නෙ 6:00 ත්, 6.30 ත් අතරෙ. සහතික නැතිනං හොයල ම බලන්න.

    මුදුන් වෙන එක ගැන නම් මම දන්නේ නෑ. හැබැයි මම හොයලා බැලුවා ඉර පායන්න සහ බහින්න ගතවන කාලය. ඒකට එක උත්තරයක් නෑ. මම එකක් දාන්නම්
    The amount of time it takes for the sun to rise and set depends on your geographical location and the time of year. Sunrise typically will take under three minutes. It will take four minutes or so for it to set.

    අපි උපකල්පනය කරමු මේ කියන වේසිය හිටියේ ලංකාවේ කොළඹ කියල

    ඊටපස්සේ උඹ google.lk එකේ හොයපන් Sun rise time කියල. ඒකෙ හැටියට අද කොළඹට ඉර පායන්නේ
    5:55 AM
    Sunrise in Colombo

    ඊටපස්සේ උඹ google.lk එකේ හොයපන් Sun set time කියල. ඒකෙ හැටියට අද කොළඹට ඉර බහින්නේ
    6:27 PM
    Sunset in Colombo

    ඊටපස්සේ උඹ මේ ලින්ක් එකට ගිහින් බලපන් මාස වෙනස් කරලා ඉර පායන්නේ බහින්නේ කීයටද කියල.
    ඒක ෂුවර් නැත්තන් මේකෙත් බලපන්

    උඹ කියන විදිහට 'ඉර නගිද්දී' කියන වචන වලින් උඹ උපකල්පනය කරලා තියෙනවා ඉර නගිනවා කියන්නේ පැය බාගයක් තුල ඉර ඉහලට ගමන් කරන දුර හැටියට. නමුත් ඇත්තටම 'ඉර නගිනවා' එහෙම නැත්තන් 'Sunrise' කියන ක්‍රියාවලියට ගතවෙන්නේ උපරිම විනාඩි දහයහක වගේ කාලයක්.

    එතකොට මම අහපු ප්‍රශ්නේ මම උපකල්පනය කරනවා 'ඉර නගිද්දී' කියන්නේ 5.00 ඉඳන් 6.00 වෙනකන් අතර පැයක කාලයක් ඉර ඉහලට නගින කාලය හැටියට. ඒ උපකල්පනය වලක්වන්න පුළුවන් සාධකයක් මම උඹේ ප්‍රශ්නේ දැක්කෙ නැහැ.

    ප්‍රශ්න අංක 1 සහ 2: අදාළ වෙන්නෙ වේසිය ත් එක්කල උන්නු කාලය නෙවෙයි, වේසිය ගෙ ගෙට රිංගාපු කාලය.

    ගෙට රිංගපු කාලය විතරක් වැදගත් නම් ඇයි අපි 5.30 සහ 6.00 කියන දෙක එකට එකතු කරන්නේ? :confused:

    උත්තරය : කොල්ලා ගෙට රිංගපු වෙලාව අපි දන්නේ නැති නිසා.

    ප්‍රශ්නය : එතකොට අපි 5.30 සහ 6.00 කියන දෙක එකට එකතු කරාම හරි වෙලාව අපිට ලැබෙනවද? :confused:

    උත්තරය : නැත. අපිට ආපු ගිය වෙලාවල් වැඩක් නෑ අපිට ඕනි මේ රොටියේ ලුණු ප්‍රමාණය බලන්න.

    ප්‍රශ්නය : එතකොට 5.30 සහ 6.00 කියන දෙක එකට එකතු කරාම එන උත්තරෙත් උපකල්පනයක් නම්. 5.00 සහ 6.00 කියන දෙක එකට එකතු කරාම එන උත්තරෙත් උපකල්පනයක් නම් ඒකත් නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න බැරි වෙන්නේ ඇයි? :confused:

    උත්තරය : ඒක ගන්න බෑ ඒකට හේතුව තක්කෙට ම කිව්වොතින්, ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ

    ප්‍රශ්නය 1 : උඹ ප්‍රශ්නේ කියල තිබබද අදාළ කොල්ලෝ වේසියට කෙලියේ අහවල් අවුරුද්දේ අහවල් මාසේ අහවල් දවසේ කියලා? :confused:
    ප්‍රශ්නය 2 : උඹ ඉර පායන ඉර බහින වෙලාවල් බලද්දී 6.00 ට පස්සේ ඉර පායන දවස් හම්බුනේ නැද්ද? :confused:

    මහේ මුල් ප්‍රශ්නෙට අදාලව මම තව ටිකක් පැහැදිලි කරලා අහන්නම්

    • හරියටම ඉර නගිනවා පටන් අරන් නැගල ඉවරවෙනකොටම වැඩේ අහවර වෙනවද? :confused:
    • හරියටම ඉර මුදුන් වෙනවා පටන් අරන් මුදුන් වෙනකොටම වැඩේ අහවර වෙනවද? :confused:
    • හරියටම ඉර බහින්න පටන් අරන් බැහැල ඉවර වෙනකොටම වැඩේ අහවර වෙනවද? :confused:

    ලෝකේ කැරකෙන නිසානෙ ඉර පායන්නේ, මුදුන් වෙන්නේ සහ බහින්නේ. එතකොට ඉර පායලාවත්, ඉර මුදුන් වෙලාවත්, ඉර බැහැලවත්, ලෝකේ කැරකෙන එක නවතින්නේ නෑනෙ. ඒ කියන්නේ ඒක එක දිගටම සිද්ධ වෙන දෙයක්.

    එතකොට

    • උඹ කියන විදිහට 5.30 ඉඳන් 6.00 වෙනකන් වෙන්නේ ඉර නගින එක නම් අපි 5.00 ඉඳන් 6.00 කියල ගත්තත් සිද්ධ වෙන්නේ ඉර නගින එකමයි නේද? :confused:
    • උඹ කියන විදිහට 12.00 ඉඳන් 12.30 වෙනකන් වෙන්නේ ඉර මුදුන් වෙන එක නම් අපි 11.30 ඉඳන් 12.30 කියල ගත්තත් සිද්ධ වෙන්නේ ඉර මුදුන් වෙන එකමයි නේද? :confused:
    • උඹ කියන විදිහට 6.00 ඉඳන් 6.30 වෙනකන් වෙන්නේ ඉර බහින එක නම් අපි 5.30 ඉඳන් 6.30 කියල ගත්තත් සිද්ධ වෙන්නේ ඉර බහින එකමයි නේද? :confused:

    ඉතින් මේ විදිහට බැලුවම මට තේරෙන්නේ මේකට උත්තර එකකට වඩා තියෙනවා කියලයි. ලඟම උත්තර ගන්නවා නම් 38, 39 හෝ 45 වෙන්න පුළුවන්. උඹ ප්‍රශ්නේ අඩුම තරමින් කියල තිබබා නම් එක කොල්ලෙක් වේසි එක්ක ඉන්නේ පැය බාගයයි කියල හෝ ඉර පායන්න, මුදුන් වෙන්න, බහින්න පැය බාගෙකට කලින් හෝ පස්සේ තමයි අදාළ කොල්ල එන්නෙ කියල අපිට 38 කියල ලේසියෙන්ම හිතාගන්න තිබබා.

    තේරෙන්නේ නැති නිසයි අහන්නේ. වැරදි නම් නිවැරදි කරන්න

    ඒ වගේම උඹ හිතාගනින් අපි මේ ප්‍රශ්නේ නිසා කොච්චර අසරණ උනාද කියල. ඒක නිසා කොහොමහරි මේවා පැහැදිලි කරලා හරි උත්තරේ එන විදිහ කියපන්.
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Umba hena pora talk denakota mama hithuwa adugaane umbata thaarkika uththarayak athi kiyala. Umbage "Buddhi Mattama" therenawa meken.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිරා ජෝගිය! :D
    හැබැයි, මම අහාපු ප්‍රශ්නය ඇතුළෙ යම් හරයක් තියෙනව. උත්තරය හොයා ගන්න ඒ හරය තක්කෙටම වටහ ගන්න වේවි. :yes:

    ඈ දත් කිඹුලො... ඔය කතාව එක්කල මගෙ රෙප කැපුවෙ මක්කැයි...? අවුල් ද...? :eek:

    2jaf0xd.jpg

    ඔව්, මටත් හිතෙනවා මේක හරි කියල :)

    හැබැයි මම මගේ උත්තරෙත් දාන්නම්

    මෙහෙමවත් බලමු

    crazybuddy
    - වචන 10 යි
    Honest-killer - වචන 12 යි
    After_math - වචන 9 යි

    එකතුව 31 යි :rolleyes::rolleyes::rolleyes:
    "වචන" නෙවෙයි කොල්ලො, "අකුරු". :nerd:
    උත්තරය හදාපු හැටිය ප්‍රශ්නය ට පවා අවනම්බු යි නෙව. හරි උත්තරය ඔහොම "ගොන්" නෑ කොල්ලො. :growl:

    මචං උඹ හිතන් ඉන්නෙ ruwantheekshana යාලුව දුන්න උත්තරේට වඩා සම්භාව්‍ය, බුද්ධිමත්, තාත්වික උත්තරයක් උඹ දුන්න කියලද? වේසිට කෙලින්න ආපු උන් ආව වෙලාවෙයි, ලුණු රස වෙනස් විමෙයි තියන සම්බන්ධය මොකක්ද? ඊටත් වඩා උන් ආපු වෙලාවේ තියන ඉලක්කම් එකතු කරලා ලුණු ග්‍රෑම් ගාන හොයපු තියරිය උඹ කොහෙන් ඉගනගත්තු එකක්ද කියහන්කෝ??:lol::lol: මේකට උඹට උත්තර දෙන්න බැහැ කියන්නෙ...

    මමයි, කිඹුලයි ත්‍රෙඩ් එක ආරම්භයේදීම දීපු පිළිතුර නිවැරදියි. ඒත් උඹ හිතුවෙ නෑ ත්‍රෙඩ් එක පුදනකොටම කාපි යකා වගේ උත්තරේ ලැබෙයි කියල. කොහොම හරි උඹට ඕනෑ උනේ ත්‍රෙඩ් එක දිගගස්සලා miyuru4u යාලුවට රිද්දන්නයි. ඒකට උඹ මෝඩ උත්තරයක් නිර්මාණය කරගෙන ත්‍රෙඩ් එක බොරුවට දිගට ඇදල එළකිරි ජනතාව නොමග යැව්වා.

    2 wani pituwata yanna kalin ekek answer eka dila

    thread eka epic fail

    panapan lide anataya jabok
    මේ වෙද්දින් පිටු 40 යි. බැලුම් 10288 යි. උත්තර 390 යි. මං "EPIC FAIL" වෙලා, "අනාත" වෙලා නේදෑ...? අනේ පව්! :lol:
    ආ... මං අඩි 30 ක් ගැඹුර ට ළිඳ හෑරුව
    ඕං... මේ වැස්ස ත් එක්කල දැන් කට ගාවට ම වතුර පිරිල. පැන්නොතින් හෙම සම්මජ්ජාති හොයා ගන්න බැරි වේවි. ඒ හින්ද, හැංගෙන්න යස ම තැන. එහෙනං, මං උත්තරය කියාපු හැටියෙ ම එන්න කො මේ දිහාව ට. :rofl:

    අන්තිමට ලුණු සහ වෙලාව අතර සම්බන්ධයක් ගොඩනගන්න පසු කතාවක් නිර්මාණය කළා පිළිතුරත් එක්කම.. නමුත් ඉර පායන, මුදුන් වෙන, බහින වෙලාවේ ඉලක්කම් සමග ලුණු ග්‍රෑම් වල සබඳතාවය පැහැදිලි කරන්න මේ කතාවෙන් පුලුවන්ද :lol::lol:

    කොහොමින් හරි, ඔය කතාවෙ යටගියාව ගැන කිව්වොතින්... ;)

    අර වේසිය දවසක් ද කට්ටඩියෙක් ව මුණ ගැහිල...

    වේසිය: අනේ, මේ කාලෙ මම අම්බානෙක ට හිඳිල ඉන්නෙ. ඉස්සර මට හැමෝම කෙළිය. හැබැයි, දැන් මට කවුරුත් කෙළින්නෙ නෑ නොවැ.
    කට්ටඩිය: ඉතිං, මං මක් කරන්න දෑ...? මං කෙළින්න දෑ...?
    වේසිය: මගුලක් කියනව. කාලෙකට පස්සෙ, හෙට නං ඔන්න, තුන් දෙනෙක් ම එනව මට කෙළින්න.
    කට්ටඩිය: එහෙනං, මාත් එන්න දෑ...?
    වේසිය: මගෙන් කුණුහරුප අහ ගන්නෙ නැතුව මට පුංචි වැඩක් කරල දෙන්න කො.
    කට්ටඩිය: අර මක්කැයි...?
    වේසිය: තුන් දෙනා ම කොල්ලො. ඒ කීවෙ, තනිකඩයො. ඉතිං, මට උවමනා වෙන්නෙ තුන් දෙනා ව මට ම වශී කර ගන්න.
    කට්ටඩිය: හොඳා... එහෙනං, තක්කෙට ම කියමු බලන්න හෙට දවසෙ තුන් දෙනා එන්න යෙදෙන වෙලාව.
    වේසිය: ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින්.
    කට්ටඩිය: ආ... ඒ කීවෙ, තුන් දෙනා එන්නෙ තුන් වරුවෙ නේදෑ...?
    වේසිය: එහෙමයි.
    කට්ටඩිය: හොඳා... ඔය ඇත්තෙ මං මතුරාපු ලුණු ටික. ඔන්න ඔය ලුණු ටික දාල, තඩි රොටියක් හදාල, තුන ට කපාල, අහවළුන් ට කන්න දුන්න නං.
    වේසිය: හොඳමයි.

    පහුව දා කට්ටඩිය කියාපු හැටියෙන් ම වේසිය කෙරුව. එදා ඉඳන් තුන් දෙනා ම ඔය වේසිය ව අතෑරියෙ නෑ ඕං... කට්ටඩිය ගෙ වශී ගුරුකම තක්කෙට ම හරි ගිහින්... :P

    ඉතිං, ඔන්න ඔය හින්දයි මං කීවෙ, වේසිය වත් උත්තරය දන්නෙ නෑ කියල.
    පස්සෙ බැලින්නම්, තුන් දෙනා ම කට්ටඩිය දන්න-කියන එළකිරියො නොවැ. හැබැයි, කට්ටඩිය ඔය වග කලියෙන් ම දැනං උන්න නං, සම්මජ්ජාති ඔය වශී ගුරුකම කරන්නෙ නෑ ඔන්න. :(

    අන්තිමට මම හිතුව වගේම ගොබ්බ, කාලකන්ණි, පඩත්තල, වේසම ත්‍රෙඩ් එකක් තමයි මේක :yes:. -9 reps
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,610
    1,555
    113
    ane ban umba therawili aye danda epa,, purudu pimpy wadema karagena palaya :lol:

    hehe meka joke ekak habai,, thawa dapan :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කලින් කිව්ව නේද අර කොල්ල ගේ අයියා වන වයස 24වන එකයි, වයස 48 ඩයල් එකයි ගැන........

    මම හිතන්නේ හරිම නිවැරදි ම උත්තරය ඒකයි කියලා.....

    එපික් ෆේල්......
    එතෙක් මෙතෙක් කිරියෙ දැක්ක ගොබ්බ ම,ලොන්ත ම, හිපාටුම,ගොං ම තර්කාණුකූල ගොඩ නැගීම....
    උඹට වඩා අර ස්කර්වියා හොදා..........
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම කලින් කිව්ව නේද අර කොල්ල ගේ අයියා වන වයස 24වන එකයි, වයස 48 ඩයල් එකයි ගැන........

    මම හිතන්නේ හරිම නිවැරදි ම උත්තරය ඒකයි කියලා.....

    එපික් ෆේල්......
    එතෙක් මෙතෙක් කිරියෙ දැක්ක ගොබ්බ ම,ලොන්ත ම, හිපාටුම,ගොං ම තර්කාණුකූල ගොඩ නැගීම....
    උඹට වඩා අර ස්කර්වියා හොදා..........

    :lol::lol::lol:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මෙතන වෙලා තියෙන්නේ ප්‍රශ්නේ ඉදිරිපත් කරල සුළු වෙලාවකින් පිළිතුර සොයාගැනීම නිසා ඇතුවූ හිත් වේදනාව තුරන් කර ගැනීමට අනුන්ගේ කාලය කා දැමීමක්.

    අවසානයේ ඔහු ඉදිරිපත් කරන පිළිතුර තාර්කික හෝ ගණිතමය වශයෙන් නොගැලපෙන්නක් අතරම කිසිදු සුංගාරයක් හෝ වෙන යම් රසයක් එහි ගැබ් වී නැහැ.

    මට මතක‍යට එනවා මීට අවුරුදු ගණනාවකට කලින් ඒක්තරා එළකිරි සාමාජිකයෙක් එයාගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන අයට අහබු ලෙස රී-ලෝඩ් දැමීමක් සිදු කරපු ආකාරය. ඔබත් මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ එවැනි ආශ්වාදයක් වුවත් ඔබ අවසානයේ හිමි කරගත්තේ කුමක්ද???
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔන්න ඔතන තමයි සමහරු නා-අනා ගත්තෙ ඕං... ඒ කීවෙ, සමහරු හිතුව "ඉර නඟිද්දින්" කිව්වොතින් පාන්දර 6 යි, "ඉර මුදුන් වෙද්දින්" කිව්වොතින් දවල් 12 යි, "ඉර බහිද්දින්" කිව්වොතින් හවස 6 යි කියල. එහෙනං, 6 + 12 + 6 = 24 යි කියල.

    හොඳා... එතකොට, අපි කොහොමැයි කියන්නෙ crazybuddy තක්කෙට ම පාන්දර 6 ට ම ආව යි, Honest-killer තක්කෙට ම දවල් 12 ට ම ආව යි, After_math තක්කෙට ම හවස 6 ට ම ආව යි කියල...?

    අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය.

    එහෙනං, 5 + 30 + 6 + 00 + 12 + 00 + 12 + 30 + 6 + 00 + 6 + 30 = 137 යි.

    • පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).
    ආ... දැන්, මක්කැයි කරන්නෙ...? උත්තරය 137 යි නෙව. ඒ නිසාවෙන් තමයි කීවෙ 5 වැනි ඉඟියෙන් කියාපු "අංක 2 ක සංඛ්‍යාව" ට වෙනකං 4 වැනි ඉඟියෙන් කියාපු "එකතු කිරීම" සිද්ධ කරන්න කියල.

    එහෙනං, 5 + 3 + 0 + 6 + 0 + 0 + 1 + 2 + 0 + 0 + 1 + 2 + 3 + 0 + 6 + 0 + 0 + 6 + 3 + 0 = 38 යි.

    ප්‍රශ්නය: වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද?
    පිළිතුර: ග්‍රෑම් 38 ක් බර ට.

    මොකද්ද වේසියෙ මේකෙ තේරුම ?
    අනුමාන කරල ගත්ත ගානක් තොට ගන්න පුළුවන්.. අපි හරියටම ලුණු ප්‍රමාණය කියන්න ඕන..
    මෙන්න මෙච්චරක් මෙච්චරක් අතර ලුණු ප්‍රමාණයක් වගේ උත්තරයක් දුන්න නම් පිළිගන්න පුළුවන්..
    නොදකින් තෝ වගේ ගස් හාල්පාරුවෙක් යකෝ වේස මුසලයෙක්.. අර වේසි හොදයි තොට වඩා.. පුක දීල කීයක් හරි හොයාගන්නව..

    ග්රෑම් විසිහතර තමයි හරි උත්තරේ හරි උත්තරේ දුන්නහම හිතුව උබ හුකනව මේකත් ඇත්ත තමයි කියල.. කියාගන්න තටම තටම හිටියෙ උත්තරේ දැම්මාම වැඩ හරි වෙනව කියල දන්න නිසා..
    සති ගානක් කෑවා අපරාදෙ ලේ ටික පුච්ච පුච්ච..

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    උබේ උත්තරේ එක්ක මේක එළකිරි ජෝක් සෙක්ෂන් එකේ දන්න තිබ්බේ :lol:

    5+3+0+.....:P
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රශ්න විචාරකයාට අන්තිමට වුනේ මේ වගේ දෙයක්!!:lol::lol:

    2Q==

    අනෙක් උන් මෝඩයෝ කියලා හිතලා පොරටෝක් දෙන්න ගියාම වෙන්නෙ ඕක තමා බං!!

    පහුගිය කාලෙටම එළකිරියෙ දැක්ක ගොන්ම ගොන් කර්කයක් සහිත උත්තරයක් දුන්න ප්‍රශ්නය මේක තමා.
    !!

    උඹ වගේ මෝඩ තර්ක කාරයෙකුට හැමදේම උභතෝකෝටික වීම අරුමයක් නොවේ.!!
     
    Attachments

    • index.jpeg
      index.jpeg
      7.4 KB · Views: 70
    Last edited: