Sri Lanka Muslims 'fear Buddhist extremists'

-Reps

Banned
Jun 21, 2013
186
23
0
Three Muslims are reported to have been killed in clashes with hard-line Buddhists in southern Sri Lanka.

For the past two years, Sinhalese Buddhist groups have been staging anti-Muslim demonstrations, but these fatalities are the worst outbreak of sectarian violence in recent years.

Charles Haviland reports from Aluthgama in western Sri Lanka.

-BBC
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,418
    16,107
    113
    10388108_681460851908665_9002016422634730361_n.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Puke amaruwa sanipada dan?

    jEaWkRN.png

    Mu thama balan innawa athi. mokada mun eliyatawath bahinne nane. mun internet weerayone. Yako onna aluthgamata awith ubalage unta special treat ekakuth dunna. kapu ungen ahapan kohomada treat eka kiyala. kiyai athi wishishtai kiyala :lol::lol:
     

    kotisanaa

    Member
    Dec 25, 2013
    146
    7
    0
    බෝම්බ 17 ක්‌ සමග දර්ගා නගරයේ දී
    ඇල්ලූ තිදෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ්

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක්‌ ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මොහොමඩ් මුනින්දාස නමැත්තා රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.

    අළුත්ගම පොලිසියේ සැරයන්වරුන් වූ (14504) රාජකරුණා, (5871) විමලරත්න යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

    පාකිස්‌තාන් සටන්කාමීන් ශ්‍රී ලංකාවේ සිටීදැයි සොයයි

    කීර්ති වර්ණකුලසූරිය

    පාකිස්‌තාන් සටන්කාමී කණ්‌ඩායම් ඒජන්තවරුන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේද යන්න ගැන ආරක්‌ෂක බලධාරීන් විසින් විමර්ශන අරඹා ඇත.

    පාකිස්‌තාන් අනාථයන් යෑයි හඳුන්වන 1489 ක පිරිසක්‌ දැනට මෙරට සිටින අතර එක්‌සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය ඔවුන් ගැන ක්‍රියාකරගෙන යයි.

    දින 30 ක සංචාරක වීසා යටතේ මෙරටට පැමිණෙන පාකිස්‌තානුවන් විවිධ ප්‍රදේශවල සැරිසරන බවද හෙළිවී ඇත. මෙරටට පැමිණ සිටින පාකිස්‌තාන් සරණාගතයන් අහ්මදියා නිකායට අයත්වූවන් යෑයි තවදුරටත් හෙළිවී තිබේ.

    මුස්‌ලිම් කතකගේ වෙස්‌ ගෙන
    දුම්රියේ ගිය පුද්ගලයා අත්අඩංගුවට

    ගම්පොළ - සුරංග දිල්හාන්

    මුස්‌ලිම් කාන්තාවකගේ වෙස්‌ ගෙන දුම්රියේ ගමන් ගත් පිරිමියකු අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් සමත්ව ඇත.

    මහනුවර සිට මාතලේ දක්‌වා ගමන් ගත් දුම්රියේ තනිව ගමන් කොට ඇති මුස්‌ලිම් කාන්තාව කෙරේ සිවිල් දුම්රිය ආරක්‌ෂකයන් නිරීක්‌ෂණයේ යෙදී සිටියදී ඇගේ හැසිරීම පිළිබඳව සැක සිතී ප්‍රශ්න කොට තිබේ.

    එහිදී මොහු කාන්තාවක්‌ නොව පිරිමියෙක්‌ බව අනාවරණය වීම නිසා මාතලේ දුම්රිය ආරක්‌ෂක කාර්යාල බාර නිලධාරි එස්‌ එච්. වීරවංශ මහතාට බාරදී තිssබේ.

    මොහු පිළිබඳ වැඩිදුර පරීක්‌ෂා කිරීමේදී සඟවාගෙන සිටි රුපියල් 30000 ද සොයා ගෙන ඇත.

    කාන්තා ඇඳුම් හැඳ හිස වසා ගමන්කොට ඇති මොහු එම ඇඳුම්වලට යටින් පිරිමි යට ඇඳුම් හැඳ සිට තිබේ.

    මෙම සැකකටයුතු පුද්ගලයා මාතලේ පොලිසිය වෙත බාරදී ඇති අතර මොහු පිළිබඳව දීර්ඝ විමර්ශනයක්‌ කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

    ඉරාකය ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීමට තරුණයෝ හා ළමයි එක්‌ වෙති

    ඉරාකයේ බැග්ඩෑඩ් නගරය අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා දස දහස්‌ ගණනක්‌ තරුණයන් හා ළමුන්ගෙන් සැදුම්ලත් හමුදා සේනාංකයක්‌ ස්‌ථාපිත කර ඇත.

    අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන් සමග බ්‍රිතාන්‍යයේ සිටි ඉස්‌ලාමීය අන්තවාදීහු 450 ක්‌ද එක්‌ වී ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් හෙළි කර තිබේ. ඉරාකයේ සිටින ක්‍රිස්‌තියානීන්ද විශාල ලෙස පැන යන බව බැග්ඩෑඩ් නුවර ආරංචි මාර්ග හෙළි කරයි.

    මේ අතර ඉරාකය බේරා ගැනීමට බ්‍රිතාන්‍ය හමුදා යවන්නැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කළ ඉල්ලීම බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

    අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක්‌ මරාදමති

    කිනියාවේ ලාමු නැමැති සංචාරක නගරයට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක්‌ ඝාතනය කර ඇත.

    මෙම නගරයේ ජනතාව ලෝක කුසලාන තරගාවලිය නරඹන අවස්‌ථාවේ නිවාසවලට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු මුස්‌ලිම් නොවන ජනතාවට වෙඩි තබා තිබේ.

    මෙම ඝාතනයට අල් ෂහාබාබ් ත්‍රස්‌තයන් 30 ක්‌ සම්බන්ධ වී ඇත. ලාමා නගරය පිහිටියේ සෝමාලි දේශසීමාවේ සිට සැතපුම් 60 ක්‌ ඈතිනි.

    http://www.divaina.com/2014/06/18/news24.html
    http://www.divaina.com/2014/06/18/news32.html
    http://www.divaina.com/2014/06/18/provin12.html
    http://www.divaina.com/2014/06/18/forign01.html
    http://www.divaina.com/2014/06/18/forign02.html


    අන්තවදියෝ කවුද කියලා කට්ටියට පැහැදිලිනේ ? හැබැයි මම හැමදාම කියනවා වගේ මේ ප්‍රශ්නය ගහමරාගෙන විසදන්න බෑ.උන්ගේ කඩවලට යන්න එපා .උන්ගේ එවුන්ට ඉඩම් ,වාහන විකුණන්න එපා.එහෙමයි මේක පාලනය කරන්න පුළුවන්.ගහමරාගත්තම අහිංසක අසරණ මේවාට සම්බන්ද නැති දෙපැත්තේම අය මැරෙනවා.ඒවුනාට අපේ බහුතරයක් මිනිස්සු කරන්නේ මුන්ට බැන බැන උන්ගේම දේ පාවිච්චි කරන එක.ඒ කියන්නේ අපේ බහුතරයකට ප්‍රතිපත්තියක් නෑ.දැන්වත් ඇති කරගනිල්ලා.උඹලගේ කවුරුහරි කෙනෙක් උන්ගේ කවුරුහරි බදින්න ඉන්නවනම් කරුණු පැහැදිලි කරලා දීපල්ලා.මේ ගේම උන් ගැහුවේ නාඩියෙන්.අපි ගහන්න ඕනත් එහෙම තමා.උන් දැක්කා යුද්ද කරපු දෙමළුන්ට මොකද උනේ කියලා.සුද්දෝ මේ රට ඇල්ලුවෙත් නාඩියෙන්.උන් දැක්කා පෘතුගීසි ,ලන්දෙසිට මොකද උනේ කියලා.කල්පනාවෙන් වැඩ කරපල්ලා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Three Muslims are reported to have been killed in clashes with hard-line Buddhists in southern Sri Lanka.

    For the past two years, Sinhalese Buddhist groups have been staging anti-Muslim demonstrations, but these fatalities are the worst outbreak of sectarian violence in recent years.

    Charles Haviland reports from Aluthgama in western Sri Lanka.

    -BBC

    Ohh you muslims now seek help from western media ? What happend to yout all mighty allah fkbar?:lol: your allah is a joker . You bunch of idiots kills each other everywhere in the world and whole world knows who are the extremists and terrorists:D so no matter what goes there everyone knows the truth . I know it gives u some pleasure at a time your allah hukabar not doing anything for u all:lol:
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    ඔවු දැන් ඉතින් මුස්ලිම් නම්වලින්ග් 5.6 දෙනා දිගටම රිමන්ග් කරයි....පොලිසිය වටෙකරගෙන මුස්ලිම් යට ගහනකන්ග් බලන් ඉන්න පුලුවනං මේවා ලොකු වැඩ නෙමි.....
    කෝ දැන්..ඝණසර තේරුවො....හැන්ගිලද...ඇසි ටිකක් එතුමා මොනවද මේ ගැන කියන්නේ බලන්න..මෝඩ සාර
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔවු දැන් ඉතින් මුස්ලිම් නම්වලින්ග් 5.6 දෙනා දිගටම රිමන්ග් කරයි....පොලිසිය වටෙකරගෙන මුස්ලිම් යට ගහනකන්ග් බලන් ඉන්න පුලුවනං මේවා ලොකු වැඩ නෙමි.....
    කෝ දැන්..ඝණසර තේරුවො....හැන්ගිලද...ඇසි ටිකක් එතුමා මොනවද මේ ගැන කියන්නේ බලන්න..මෝඩ සාර

    Onna etin ayth pu ke katayam daganna hadanne:D konath nathuwa allath balu wela inna welawae naki nabiyath podi kello diha misak ubala diha balanne nathi welawe ayth eda kona kapapu dawase aduwa wage adanna wena wada nokara allata hukbar kiyagena uru mas tikak kagena marenakam jeewath weyan:D
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0

    මේ හාමදුරුවෝ ඕක වෙට්ච වෙලාවේ කියන කතාව හා දැන් කියන එකයි වෙනස්....
    චම්පික චන්දෙට වැඩ පටන් අරගෙන වගේ..ලැජ්ජාවක්ක් නැති හොරා..
    මිනුස්සුන්ගේ සිය ගණන් ගෙවl කඩනකොට ඉතින් රෙටුර්න් කක බල පොරොත්තු වෙන්න වෙනන්ව...හැබැයි පාලි ගැනීම මම හෝ islam අගමැ අනුමත කරන්නේ නැහැ...මොකද මේ අයත් මුස්ලිම් අය වගේ තවත් අහිංසක පපවුලක්....ඕයැ වගේ කල අයව සොයා දඩුවම් කිරීම මිසක් එකට එක කිරීමෙන් ප්‍රශ්නය වලක්වන්න බහ...