Machan mu lankave inna pattama linux vaddek..
Lanka linux user group eke dial ekak
piliyandala hari nugegoda hari tamai inne hariyatama sure na.
කව්ද බන් linux වැද්දෝ කියන්නේ ?


කොහෙන් ආපු වැද්දෙක්ද මු ?


Machan mu lankave inna pattama linux vaddek..
Lanka linux user group eke dial ekak
piliyandala hari nugegoda hari tamai inne hariyatama sure na.


කොහෙන් ආපු වැද්දෙක්ද මු ?


මම හිතුව එකා තමයි , මු එතනට ඇවිල්ලත් අනුන්ගෙන් බිල යනවා , දවසටම සල්ලි දීල ගන්නේ එක beer එකයි , කුණු පෙරේතයෙක්
![]()


කෑප්ටන් Jack Sparrow;16792500 said:අපේ ඉන්න පොෂ් කියල හිතාගෙන ඉන්න ජාතකය වැරදුන එවුන් ගැන අනුකම්පා කරපල්ලා. උන් දෙයක් ගැන විචාරාත්මකව හිතල තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන කොට්ටාශයක් නෙමෙයි. ඒ එවුන් ලබා උපන් ජාතකේ වැරැද්ද. උන්ට ඉස්සෙල්ල මේ ගැන පැහැදිලිව තේරුම් කරලා දීපල්ලා. තේරුම් ගන්නේ නැතුව ලොකු සීන් දෙනවා නම් හම්බය් අඑක්කම ඒ වගේ සොන්නලුන්වත් නොසලාකා හැරපල්ලා. මොකද ඕකුන් රටට ජාතියට වැඩක් නැති, ජාතියේ පවට ඉපදුන එවුන් නිසා.
අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.
එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.



කව්ද බන් linux වැද්දෝ කියන්නේ ?කොහෙන් ආපු වැද්දෙක්ද මු ?
![]()
නෙමෙයි බන් වැඩ්ඩෙක් 
කව්ද බන් linux වැද්දෝ කියන්නේ ?කොහෙන් ආපු වැද්දෙක්ද මු ?
![]()



you such a dumb ass, go and read this: http://www.elakiri.com/forum/showthread.php?t=1619825He is actually a Linux Geek. One of the best in Sri Lanka. He and some of his colleagues are the people who introduced linux in school level. Until then, lot of people didn't knew what is linux even.
Every person have their own philosophy. we cannot question that coz its what they are believing. But the people who knows "Suchetha" very well knows what kind of guy he is.
If you think about this case in very open mind, might the thing he did is reasonable. Sometimes you might feel like he is "nuts" but its all upto you
That's the simplest answer for this thread "Who is Suchetha Wijenayake"![]()
![]()
![]()
නැ මචන් ඔය Barefoot cafe එකේ තියෙන competition එකකදී ගත්ත එකක් ,
මු අමුතු ඩයල් එකක් බන් , සෙරෙප්පු දෙකක් වත් දාන්නේ නැතුව එන්නේ ,
හොදට ඉගෙන ගත්ත පොරක් කියල මට එකෙක් කිව්වා![]()
http://barefootceylon.com/cafe/
එහෙම නැත්තා ඔරිජිනල් රස්තා කෙනෙක් වෙන්න ඇති. උනුත් සෙරෙප්පු දාන්නේ නෑලු නේද. i would like to apologise to my online friends ... your privacy is about to be tested by the crowd at Elakiri ... (somewhere between reddit and 4chan in sri lanka)