This goes to some elakirians

mage diviya

Member
Dec 27, 2013
174
38
0
loku pinthura dala rep kapuwata kamak na bun mama tharaha na. umbata eka sathutak num kamak naha. anith eka mage yaluwo okkoma sinhala mata kohethma tharaha wenda baha
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    නැහැ උබ අර ඔක්කොම අනිත් ආගම් එක ගොඩකට දාල කන්සෙප්ට් එක අවුල් කිව්වම ටිකක් හිතට වැදුනා.. මුස්ලිම් උන් තමයි ඔය මම කිව්ව හැම රටකම ප්‍රශ්නයක් තියනවා නම් ඇති කලේ. ඒ හැරෙන්න සත්තු මැරුවයි කියලා ක්‍රිස්තියන් උන් මිනිස්සු මරලා අගම පතුරවන්නේ නැ. එහෙම කාලයක් තිබ්බා ඉස්සර වහල් යටත් විජිත යුසේ. ඒත් දැන් එහෙම සීන් එකක් නැ.. ඒක නිස කන්සෙප්ට් අවුල් කියලා ඔක්කොම වැරදියි කියන්න එපා.. උබේ මුස්ලිම් අය පිලිබද අදහසට මම එකගයි..

    ela :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kivvata tharaha venna epa saho, cristian palli yoda gatthe muladi rataval akramanaya sadaha. Nathuva apita love karanna apu eva nove. Rataval akramanaya karanna molen deepu gemak. KATHAVAK THIYENVANE------MULADI LANDS APE , PALLI UNGE. TIKA KALAK YANAKOTA , PALLI APE , APE LANDS UN AYITHI KARA GENA.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එකග නැ මිත්‍රයා, 2500කට කරන්න බැරි උන දේ උබ දැන් කොහේ කරන්නද? කන්සෙප්ට් එක කියලා කියන්න උබ කන්සෙප්ට් එක ඉගෙන ගත්තද? මුස්ලිම් උන්ට උබේ අදහස හරි.. අනික් උන්ට ඒ අදහස වැරදියි.. ඉතාලියේ දැන්, යුද්දයක් යනවද? ජර්මනියේ, ප්‍රන්ශේ, ඇමෙරිකාවේ, එන්ගලන්තේ. මේ ඔක්කොගෙම ඉන්නේ ක්‍රිස්ටියන්ස්ලා. මස් මාලු කැවයි කියලා කන්සෙප්ට් එක අවුල් කියන්න උබ කොහේ ලොක්කෙක්ද? බුදුන්ට ගරු කරමි. ඒ වගේම අනුන්ගේ කන්සෙප්ට් ගැන කතා නොකර හිටොයොත් හොදා ඉගෙන නොගෙන..

    machan buddagame aya kawadawat yudda karala agama pathuruwe naha...

    Christian aya ekka mata tarahak naha habai christian aya ona taram maruwa, kurusa yudda genichcha.. loka yudda kala.. Jews la maruwa..
    habai ewa ekak wath Jesus karanna kiyala naha... eth ehe lokko eyalata ona widiyata agama pawichchi kala...

    Roman empire eke official religion eka Buddhism unanam Europe buddhist wenawa.. Christianity ochchara famous une Roman Empire ekat ekka
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔව්.. උබේ අදහස හරි.. ඔක ගැන මම මීට කලින් දිග පොස්ට් එකක් දැම්මා.. මුස්ලින් අයට වඩා දරුනු යුද්ද ක්‍රිස්තියානි අය ලග තිබ්බා.. කුරුස යුද්දේ වගේම සීතල යුද්දත් තිබ්බා ලොකේ දන්නේ නැති. නමුත් දැන් ඉන්න පරම්පරාව ක්‍රිස්තියන් අය පල්ලිය වෙනුවෙන් කියලා තව එකෙක් මරන අය නෙමෙයි. පල්ලි වලින් එහෙම කියන්නෙත් නැ. ක්‍රිස්තියන් අය දැන් ගොඩක් ඔපන් මයින්ඩඩ්.. ඒකයි එයාලා බුද්දාගමේ මෙඩිටේශන් පවා කරන්නේ.. යුද්ද කරනවට වඩා කාලා බීලා ආතල් එකේ ඉන්න සෙට් එකක් ඒ අය. මුස්ලිම් අය තමයි වෙන වැඩක් නැති උනාම යුද්දයක් කරන්නේ. ලොකේ යුද්ද වලින් 99%ක් ම ඉස්ලාම් දර්මය මූලික වෙච්ච එවා, කොනක කොහේ හරි මොහොමඩ් කෙනෙක් ඉන්නවා වලියක් නම්.. සියවස් ගානකට කලින් තිබ්බ ආගමක්නේ තාමත් ප්‍රමොට් කරන්නේ. මේ කාලෙට ඒක ගැලපෙන්නේ නැ.. ඒ බව එයාල තෙරුම් ගන්නෙත් නැ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    sorry about my english machan may be im not educated just like you. anyway i never heard about forced conversion in christianity or islam. but i heard there are some ngo's like world vision they go to rural areas help poor ppl and then they do that. but who's fault? it's your own ppls fault isn't it? if buddhist ppl help each other this won't be happening same like muslim people help other muslims in ramadhan time. they call it zakath. they help other's too it called zadaka.
    you have never heard ? then check this out :D

    Convert or die,' Nigerian terrorist group Boko Haram tells Christian women

    The kidnapping of a young Christian woman and her forced conversion to Islam is part of an inhuman new strategy used by the Nigerian terrorist group Boko Haram to rid the region of Christians, experts told FoxNews.com.
    After her escape from captivity of the radical Islamists, the 19-year-old Hajja told Reuters “I can’t sleep when I think of being there.”
    Boko Haram ruthlessly exploited Hajja as its domestic slave, compelling her to clean and prepare meals for the Islamic militia. Her chilling account of her captivity included Boko Haram using her as bait to lure civilian Nigerians working with the military into murderous traps. She witnessed Boko Haram Islamists slashing the throats of captured civilians.
    "If I cried, they beat me. If I spoke, they beat me. They told me I must become a Muslim but I refused again and again," said Hajja, who spent three months as a slave in the fanatic Boko Haram organization.

    hope you can read english as well :D

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව්.. උබේ අදහස හරි.. ඔක ගැන මම මීට කලින් දිග පොස්ට් එකක් දැම්මා.. මුස්ලින් අයට වඩා දරුනු යුද්ද ක්‍රිස්තියානි අය ලග තිබ්බා.. කුරුස යුද්දේ වගේම සීතල යුද්දත් තිබ්බා ලොකේ දන්නේ නැති. නමුත් දැන් ඉන්න පරම්පරාව ක්‍රිස්තියන් අය පල්ලිය වෙනුවෙන් කියලා තව එකෙක් මරන අය නෙමෙයි. පල්ලි වලින් එහෙම කියන්නෙත් නැ. ක්‍රිස්තියන් අය දැන් ගොඩක් ඔපන් මයින්ඩඩ්.. ඒකයි එයාලා බුද්දාගමේ මෙඩිටේශන් පවා කරන්නේ.. යුද්ද කරනවට වඩා කාලා බීලා ආතල් එකේ ඉන්න සෙට් එකක් ඒ අය. මුස්ලිම් අය තමයි වෙන වැඩක් නැති උනාම යුද්දයක් කරන්නේ. ලොකේ යුද්ද වලින් 99%ක් ම ඉස්ලාම් දර්මය මූලික වෙච්ච එවා, කොනක කොහේ හරි මොහොමඩ් කෙනෙක් ඉන්නවා වලියක් නම්.. සියවස් ගානකට කලින් තිබ්බ ආගමක්නේ තාමත් ප්‍රමොට් කරන්නේ. මේ කාලෙට ඒක ගැලපෙන්නේ නැ.. ඒ බව එයාල තෙරුම් ගන්නෙත් නැ..

    aththa matanam machan oya agam thunema tiyana dewal dirawanne naha (Christianity, Islam, judaism ), mokada owa thunema kiyala tiyenne fairy tales...

    dan loke diyunui api jivath wenne thatiyaka nemei. Human evolution gana Genetic science gana sahenna diyunu mattamaka tiyenne (ewata bio science pin siddia wenna ledak dukakata behet unat tiyanawa)

    Itin oya parana agam badagena dangaladdi tamai prasnaya. minihek islam unat christian unat buddhist unat ekai, mokada oya minissunge 90%kma e agam walata ayat wenne e ayage parentsla nisa. uba Muslim wela ipadunot uba Muslim wei.

    Habai ubata therum ganna puluwan kalayak eddi therei mechchara kal igenagana tiyenne bayila kiyala. ekai europe USA wala minissu Athiest la wenne godak...

    aththatama kiwwot christian aya kapala kotala agama pathurawanne na, eth samahara aya salli dila convert karagannawa amabanata... Thawa Bishop la godak pedo weda kranawa europe wala, ehema kiyala ewata Jesus pali naha

    Thawa deyak LTTE lokka Prabakaran ayyat Christian (habai lokuwata nemei), ehema kiyala christian aya terrorist la nemeine :)
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    එකග නැ මිත්‍රයා, 2500කට කරන්න බැරි උන දේ උබ දැන් කොහේ කරන්නද? කන්සෙප්ට් එක කියලා කියන්න උබ කන්සෙප්ට් එක ඉගෙන ගත්තද? මුස්ලිම් උන්ට උබේ අදහස හරි.. අනික් උන්ට ඒ අදහස වැරදියි.. ඉතාලියේ දැන්, යුද්දයක් යනවද? ජර්මනියේ, ප්‍රන්ශේ, ඇමෙරිකාවේ, එන්ගලන්තේ. මේ ඔක්කොගෙම ඉන්නේ ක්‍රිස්ටියන්ස්ලා. මස් මාලු කැවයි කියලා කන්සෙප්ට් එක අවුල් කියන්න උබ කොහේ ලොක්කෙක්ද? බුදුන්ට ගරු කරමි. ඒ වගේම අනුන්ගේ කන්සෙප්ට් ගැන කතා නොකර හිටොයොත් හොදා ඉගෙන නොගෙන..

    mage mole wikaara welaada.... naththan mama dakinne heenayakda? umbata kohenda mechchara molayak. umba mea tika kohenda copy paste kare? anika umba nil paata welaa :shocked::shocked::shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mage mole wikaara welaada.... naththan mama dakinne heenayakda? umbata kohenda mechchara molayak. umba mea tika kohenda copy paste kare? anika umba nil paata welaa :shocked::shocked::shocked:
    කොපි පේස්ට් නම් නෙමෙයි. බොක්කේ අදහස්. එලකිරි එකේ හොද මහත්තයෙක් හින්දා මම් ටිකක් වෙනස් උනා.. මෙය ස්වප්නයක් නොවෙයි මිත්‍රයා ;);)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එකග නැ මිත්‍රයා, 2500කට කරන්න බැරි උන දේ උබ දැන් කොහේ කරන්නද? කන්සෙප්ට් එක කියලා කියන්න උබ කන්සෙප්ට් එක ඉගෙන ගත්තද? මුස්ලිම් උන්ට උබේ අදහස හරි.. අනික් උන්ට ඒ අදහස වැරදියි.. ඉතාලියේ දැන්, යුද්දයක් යනවද? ජර්මනියේ, ප්‍රන්ශේ, ඇමෙරිකාවේ, එන්ගලන්තේ. මේ ඔක්කොගෙම ඉන්නේ ක්‍රිස්ටියන්ස්ලා. මස් මාලු කැවයි කියලා කන්සෙප්ට් එක අවුල් කියන්න උබ කොහේ ලොක්කෙක්ද? බුදුන්ට ගරු කරමි. ඒ වගේම අනුන්ගේ කන්සෙප්ට් ගැන කතා නොකර හිටොයොත් හොදා ඉගෙන නොගෙන..

    :yes::yes::yes::yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කොපි පේස්ට් නම් නෙමෙයි. බොක්කේ අදහස්. එලකිරි එකේ හොද මහත්තයෙක් හින්දා මම් ටිකක් වෙනස් උනා.. මෙය ස්වප්නයක් නොවෙයි මිත්‍රයා ;);)

    අනේ පලයන් බොරු නොකියා:lol::lol::lol:.... අම්මපල්ලා කියපන් එහෙනන්