මේකෙ නයිට් මිෂන් විතරද බං තියෙන්නෙ.. ඩාර්ක්නස් එක වැඩියිනේ හම්බානෙකට.. ඔය වගේ ගේම් එපා වෙනවා බං.. මෙලෝ හුයන්නක් පේන්නෑ..
[/CENTER]
Melo rahak nethi game ekak oka lol...



මට හිතුනා බං ස්ක්‍රීන් ටික දැක්කම
ක්‍රයිසිස් ත්‍රී එක හොඳයිද
අනේ බං මට ඒක ඉන්ස්ටෝල් කරන්න තේරෙන්නෑනෙ
DVD හතරක් තියෙනවා

Ai mokakda awula install eke?මේකෙ නයිට් මිෂන් විතරද බං තියෙන්නෙ.. ඩාර්ක්නස් එක වැඩියිනේ හම්බානෙකට.. ඔය වගේ ගේම් එපා වෙනවා බං.. මෙලෝ හුයන්නක් පේන්නෑ..
[/CENTER]
Machn Hoda athal game tikak kiyanko gahanna. Story wage thiyena ewanam patta.. Graphic hodata thiyennath one. nathath awulak na.. hoda game tikak kiyahalako...
Okkoma hoda games gahala iwara unama gahanna game ekak nethi unama nam onna oya game eka hodai..
Crysis 3 pattane!!Ai mokakda awula install eke?


මෙලෝ රහක් නම් නෑ තමා.ගේම් එකක් නැති නිසා ගහනවා මාත්.දවල් රෑ දෙකම තියනවා.


ඒක නම් ඇත්ත බං.. මටත් මේ ගහන්න ගේම් එකක් නැතුව ඉන්නෙ..
උඹ Ghost Recon Advanced Warfighter ගහලා තියෙද..?
ගේම් එක නම් කොහෙද අස්සක දැම්මා බං.. උදේට හොයන්න ඕනි..
ඒකෙ බං ඉන්ස්ටෝ්ල් වෙන්නෑ.. Error එකක් එනවා File වගයක් නැහැයි කියලා..
උඹ ගහපු හොඳ ගේම් එකක් කියපංකො.. War එකක් නම් වඩා හොඳයි..
Contrast එක ගහපන්.මම ගහපු හොදම ගේම් වලින් එකක්.පට්ට කතාවක් තියෙන්නේ.\


Thanks මචං.. කඩෙන් තමා ගන්න වෙන්නෙ.. ඩවුන්ලෝඩ් ස්ලෝව් බං මේකෙ.. මොකක්ද යන කතාව මේකෙ..?
ඒක නෙමේ මචං Call of Duty Modern Warfare 3 එක උඹ ගැහුවද..? මට මතක නෑ බං ඒක ප්ලේ කලාද නැද්ද කියලා.. වන්, ටූ, ත්‍රී තුනේම ස්නයිපර් මිශන් තියෙනවද.. බලපං මගේ මෙමරිය..
බ්ලැක් ඕප්ස් වන් එක නම් ගැහුවා.. ටූ එක නම් ගැහුවෙ නෑ තවම..
[/CENTER]
පොඩි කෙල්ලෙක් තමන්ගේ වෙන් වෙලා ඉන්න අම්මාවයි තාත්තවයි එකතු කරන කතාවක්.මම ගහපු අමුතුම කතාව තියෙන්නේ මේ ගේම් එකේ.ඒකයි මම මේකට ගොඩක් ආස.කල්පනා කරලා,ඉවසලා ගහන්න ඕන.මැක්සා ගේම් එක.මටත් මතක නෑ බන් ප්ලේ කරාද කියලා කොඩ් එක.
අමාරු නැහැ නේද..?මම play කරලා තියෙන්නෙ transformers war for cybertron ඒකත් හොදයිTransformers Fall of Cybertron
Meh game eke Gameplay nam patta!!
![]()
ඒකෙ තියෙන්නෙ transformers ලට cybertron අතාරින්න උනු හේතුවආහ්.. එහෙනම් ඒක හොයාගන්න ඕනි..අමාරු නැහැ නේද..?
ඇමෙසින් ස්පයිඩර් මෑන් ටූ එකත් එපා වුනා බං.. පට්ට කම්මැලියි ඒක.. එකම විදියට යන්නෙ..
මම play කරලා තියෙන්නෙ transformers war for cybertron ඒකත් හොදයිඒකෙ තියෙන්නෙ transformers ලට cybertron අතාරින්න උනු හේතුව
Oh ehenam eka gahala meka continue karanna wei wage.. 
ඒක නම් ඇත්ත බං.. මටත් මේ ගහන්න ගේම් එකක් නැතුව ඉන්නෙ..
උඹ Ghost Recon Advanced Warfighter ගහලා තියෙද..?
ගේම් එක නම් කොහෙද අස්සක දැම්මා බං.. උදේට හොයන්න ඕනි..
ඒකෙ බං ඉන්ස්ටෝ්ල් වෙන්නෑ.. Error එකක් එනවා File වගයක් නැහැයි කියලා..
