GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අවුල ඒක නෙමේ මචෝ.. Shadow එක වැටිලනේ හැමතැනම.. ඒකෙන් මැප් එකෙන් බාගයක්ම අඳුරු පාටයි..

    Nude සීන් වගේ නැහැ නේද..? සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් ඉස්සරහ ප්ලේ කරන්න පුළුවන්ද ගේම් එක..?
    Affa:(hari idea 1kaknam denna amarui machan GTA 1ka gana:(

    & Ane naha bro Nude scene nam naha:Dhabai pora karana wada tikak awl:lol:habai ewanam echcha ganan ganna one naha bro:D

    Mena meh post 1ka balannako bro:love:

    http://www.elakiri.com/forum/showpost.php?p=16778231&postcount=10003

    මට මතක නෑ බං ප්ලේ කලාද නැද්ද කියලා.. ටිකක් කල් ප්ලේ කරලා..

    මේ.. බ්ලැක් ඕප්ස් ටූ එකේ සොම්බීස්ලා එනවද..?
    Call of Duty series 1ken onna oka thamai mama thama play karala natthe bro:sorry:lagadeema patan ganna one play karanna:yes: Zombies scene 1kak thiyanawa machan:yes:ath sure karanna baha mama play karapu nathi nisa:(

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    DmC Devil May Cry

    DMC-DevilMayCry2014-06-1916-05-23-24700x500.jpg

    DMC-DevilMayCry2014-06-1916-16-50-19700x500.jpg

    DMC-DevilMayCry2014-06-1916-26-30-19700x500.jpg

    DMC-DevilMayCry2014-06-1916-58-45-48700x500.jpg

    DMC-DevilMayCry2014-06-1917-18-58-93700x500.jpg

    DMC-DevilMayCry2014-06-1917-38-51-71700x500.jpg

    DMC-DevilMayCry2014-06-1917-46-56-93700x500.jpg

    DMC-DevilMayCry2014-06-1917-48-56-94700x500.jpg

    DMC-DevilMayCry2014-06-1917-49-20-93700x500.jpg
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මට කිරිබත්ගොඩට කිට්ටු තැනක් කියන්න පුලුවන්ද අඩු ගානට games විකුනන ??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Affa:(hari idea 1kaknam denna amarui machan GTA 1ka gana:(

    & Ane naha bro Nude scene nam naha:Dhabai pora karana wada tikak awl:lol:habai ewanam echcha ganan ganna one naha bro:D

    Mena meh post 1ka balannako bro:love:

    http://www.elakiri.com/forum/showpost.php?p=16778231&postcount=10003

    Call of Duty series 1ken onna oka thamai mama thama play karala natthe bro:sorry:lagadeema patan ganna one play karanna:yes: Zombies scene 1kak thiyanawa machan:yes:ath sure karanna baha mama play karapu nathi nisa:(

    මං ගෙනාවා ඒපාර Call of Duty Black Ops 2 එක.. ග්‍රැෆික් නම් ටිකක් විතර චාටර් බං..:(

    Crysis 3 එක ගෙනාවා.. වැඩ කරන්නෑ..:lol: Extract කරද්දි Error එකක් එනවා..:growl:

    FiFa 14 එක ගෙනාවා.. Install කලාම තියෙන්නෙ FiFa 12 එක..:frown:

    හෙට යනවා උගේ දෙමාපියන් මතක් කරලා එන්න..:yes:

    Deadpool එකේ කතාව මොකක්ද මචෝ..?

    FiFa එක හොඳයි.. Play කරන විදිය දන්නෑනෙ..:(

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ස්ලීපින්ග් ඩෝග් ප්ලේ කලා මචං.. මරු ඒකත්..:yes:
    Liberty City එක දාගන්න ඕනි.. ඔයා දන්නෙ නැද්ද ඒකෙ කලර්ස් හදන්න විදියක්.. ගේම් එක එපා වෙනවා ඩාර්ක්නස් වැඩි නිසා..

    ube graphics card eka mokakda machan? uba play karanna aththe directx9 eken ekai colors etchara naththe. ENB, iCEnhancer mods tikak daganna.

    http://www.gta4-mods.com/misc/gta-iv-graphics-mod-2013-edition-f19312

    http://forums.steampowered.com/forums/showthread.php?t=3228036

    http://www.gta4-mods.com/misc/enb-mix-for-gta4-eflc-1120-1070-v2-f24409

    mea wage thibbahama athi da? :P

    BYQCLqN.jpg

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔෆිස් එකේ මැෂිමෙ ප්ලේ කරන්නෙ මං ගේම්ස්.. ඒකෙ තියෙන්නෙ 610 එකක් හරි 630 එකක් හරි.. මගේ ගෙදර මැෂිමෙ තියෙන්නෙ GTX 760 SC 4GB එකක්.. ඒක ගහන්න බෑ බං මේ රෙද්දෙ කොම් එකට.. :no: ඒක ගහගන්න පුළුවන් නම් ගොඩ බං..:(
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඔෆිස් එකේ මැෂිමෙ ප්ලේ කරන්නෙ මං ගේම්ස්.. ඒකෙ තියෙන්නෙ 610 එකක් හරි 630 එකක් හරි.. මගේ ගෙදර මැෂිමෙ තියෙන්නෙ GTX 760 SC 4GB එකක්.. ඒක ගහන්න බෑ බං මේ රෙද්දෙ කොම් එකට.. :no: ඒක ගහගන්න පුළුවන් නම් ගොඩ බං..:(

    gedara machine eke gahapanko ban. ara mama damma mods tika dala gahapan. ube gpu eke hondata play karanna puluwan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    gedara machine eke gahapanko ban. ara mama damma mods tika dala gahapan. ube gpu eke hondata play karanna puluwan
    මට ගෙදර යැවෙන්නෑ බං වැඩිය..:no: ඒකනේ අවුල..:(
    ගෙදර කොම්පියුටර් එක පාවිච්වි වෙන්නෙම නෑ..
    තාත්තා සිංදු අහන එක තමා කරන්නෙ..

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මට කිරිබත්ගොඩට කිට්ටු තැනක් කියන්න පුලුවන්ද අඩු ගානට games විකුනන ??