අද බලනකොට මගේ රේප් පවර් එක 5ක් වෙලා.. 
ඔව් දැන් දෙන්නේ 5 ගානේ තමයි.. 

ඒ මදිවට කොටු 9ක් වෙලා..

පොස්ට් 2000ත් ළඟ ලඟම එනවා..

අද මට මාර සතුටුයි..
මම එළකිරි එකේ register වෙලා දැන් අවුරුදු 4කට ආසන්නයි.. මුලින්ම register වුනේ සින්දු download කරන්න..
පස්සේ ෆෝරම් එක නැතුවම බැරි වුනා..
මේ අවුරුදු 4 වගේ කාලෙට මම මේකෙන් ඉගෙන ගත්ත දේවල් අනන්තයි..
කම්මැලිකම නැති කරගන්න හැමදාම හැමවෙලේම එන්නේ මේකටනේ අපි ගොඩක් අය..
යාලුවෝ ටිකකුත් සෙට් උනා.. හැබැයි තවම කාවවත් හැබැහින් දැකල නෑ.. නම් වශයෙන් නම් කියන්නේ නෑ..
හැබැයි මේකේ ගොඩක් හොද මිනිස්සු ඉන්නවා කියල නම් මම දන්නවා.. ඒ නිසා ගොඩක් සතුටුයි එළකිරි පවුලේ සාමාජිකයෙක් වීම ගැන..
මේ ත්රෙඩ් එක දැම්මේ එළකිරි පවුලේ හැමෝටම ස්තුති කරන්න.. මේ වගේ "එළකිරි" ෆෝරම් එකක් හදපු GT ටත් ගොඩක් ස්තුතියි..
මොකද මට නම් එළකිරි එක ගොඩක් ජීවිතේට සමීපයි..
නිතරම open කරන browser ටැබ් 3න් එකක් මේක..
ගොඩාක් කියන්න දේවල් නම් නෑ.. හැමෝටම ගොඩාක් ස්තුතියි.. දිගටම එළකිරි එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා..
comment එකක් දාල යන්න ඔක්කොටම 5 ගානේ දෙනවා party එක නිසා...

me round eka iwara una gaman dennam.. thanks machan... 