Admin GTRZ෴සමනලී෴;16801709 said:Admin අයියටත් තියෙන්නෙ ඔය වගේ නමක් නේද............? GTR තිබුණා මට මතක විදියට......... ඒකයි ඇහුවෙ....................

෴සමනලී෴;16801709 said:සායක් ඕනිද ඔයාට..................?

@samanali
Direct x daganna, direct x runtimes missing nisai ara error eka enne
http://www.microsoft.com/en-us/download/details.aspx?id=35
Admin GTRZ![]()
ජනේලෙන් එබිලා බලන්න.. දැක්කද සුදුම සුදු පාට වෑන් එකක් නවත්තලා තියෙනවා..?
෴සමනලී෴;16801659 said:Processor: Intel Core i7 4500U (1.8 GHz)
RAM: 4GB DDR3
2GB VGA Nvidia GT720
the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.
@ Akilar!
Enemy Front 1ke progress 1ka kohomada machan?
෴සමනලී෴;16801744 said:
ඉතිං මං මොකක්ද කරන්න ඕනි......................?



ගුගල් එකේ ඕක ගහලා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරන්න.ඊට පස්සේ ෆයිල් එක ගේම් එක ඉන්ස්ටොල් කරපු තැනට කොපි කරන්න.ඕක දැම්මාහම තව ෆයිල්ස් ඉල්ලයි සමහර විට.ඒවත් ඔය වගේ නෙට් එකෙන් අරන් කලින් විදියටම දාගන්න.

෴සමනලී෴;16801744 said:
ඉතිං මං මොකක්ද කරන්න ඕනි......................?

මෙය කියන විදියක් කොරන්න වෙයි ඕන්.
අපිනම් නෑ ඕවට.

ne eke num gameplay eka hugak hodai wageapu best ma cricket game eka
kiyala play karapu hugak un kiyanawa![]()

godak aya kiyanne danata awa hondama cricket game eka kiyala.. man cricket academy eka install karala batting practice kara anith games wage newe godak wenas boring wena ekak ne anith ewa wala over ekata 36k ma gahanna puluwan ne 
මං ගෙනාවා ඒපාර Call of Duty Black Ops 2 එක.. ග්‍රැෆික් නම් ටිකක් විතර චාටර් බං..
Crysis 3 එක ගෙනාවා.. වැඩ කරන්නෑ..Extract කරද්දි Error එකක් එනවා..
FiFa 14 එක ගෙනාවා.. Install කලාම තියෙන්නෙ FiFa 12 එක..
හෙට යනවා උගේ දෙමාපියන් මතක් කරලා එන්න..
Deadpool එකේ කතාව මොකක්ද මචෝ..?
FiFa එක හොඳයි.. Play කරන විදිය දන්නෑනෙ..
gamepad ekak nadda PC ekata ? gamepad ekakin play karaddi lesi 
Thank's aiya


෴සමනලී෴;16801602 said:මේ Laptop එකේ Games Play කරන්න බෑද...............?
Asus X550LC
![]()
අනේ මන්දා බන්.මෙලො රහක් නෑ.ගහන්න ගේම් නෑ අලුතෙන්.



කරුමෙ..
Fifa 14 game eka hondai 12 ekata wada habai Fifa keyboard ekakin nam play karanna amarui keys patalenawa first time nam play karanne football game ekak![]()
gamepad ekak nadda PC ekata ? gamepad ekakin play karaddi lesi
![]()
Gamepad එකක් කීයක් වෙනවද මචං.. කොම්පියුටර් කඩ වල තියෙද..?
Logitech wage ekak ganna puluwan unoth godak hondai, onama game ekakata taggala detect karanawa natthan samahara games walata detect karanne ne USB controller eka
(detect kare natthan controller emulator ekak dala hada ganna puluwan ) 
Computer kadawala thiyanawaLogitech wage ekak ganna puluwan unoth godak hondai, onama game ekakata taggala detect karanawa natthan samahara games walata detect karanne ne USB controller eka
(detect kare natthan controller emulator ekak dala hada ganna puluwan )
![]()

එල.. කීයක් වෙයිද බං..?
මේ දවස්වල රිම් එකෙන් යන්නෙ.. ලෝන් වගයකට ගෙව්වා.. ගෙදරට සල්ලි යැව්වා..
, nikan ewa thiyanwa adu ganata ganna puluwan wei hariyatama sure ne kiyak withara weida kiyala!Gamepad එකක් කීයක් වෙනවද මචං.. කොම්පියුටර් කඩ වල තියෙද..?
එල.. කීයක් වෙයිද බං..?
මේ දවස්වල රිම් එකෙන් යන්නෙ.. ලෝන් වගයකට ගෙව්වා.. ගෙදරට සල්ලි යැව්වා..

බලපං අද මං Cysis 3 ගහන්න හිටියෙ..කරුමෙ..
තව හොඳ ගේමක් කියපංකො බොල..
Battlefield 4 එක හොඳද..?