GAMING MOMENTS III

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    ෴සමනලී෴;16801709 said:
    Admin අයියටත් තියෙන්නෙ ඔය වගේ නමක් නේද............? GTR තිබුණා මට මතක විදියට......... ඒකයි ඇහුවෙ....................:)
    Admin GTRZ :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෴සමනලී෴;16801709 said:
    සායක් ඕනිද ඔයාට..................? :P
    ජනේලෙන් එබිලා බලන්න.. දැක්කද සුදුම සුදු පාට වෑන් එකක් නවත්තලා තියෙනවා..? :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෴සමනලී෴;16801659 said:
    Processor: Intel Core i7 4500U (1.8 GHz)
    RAM: 4GB DDR3
    2GB VGA Nvidia GT720

    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.

    ගුගල් එකේ ඕක ගහලා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරන්න.ඊට පස්සේ ෆයිල් එක ගේම් එක ඉන්ස්ටොල් කරපු තැනට කොපි කරන්න.ඕක දැම්මාහම තව ෆයිල්ස් ඉල්ලයි සමහර විට.ඒවත් ඔය වගේ නෙට් එකෙන් අරන් කලින් විදියටම දාගන්න.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ෴සමනලී෴;16801744 said:
    :)

    ඉතිං මං මොකක්ද කරන්න ඕනි......................? :confused:

    මෙය කියන විදියක් කොරන්න වෙයි ඕන්.:)
    අපිනම් නෑ ඕවට.:lol::lol::lol:
     
    ලේටස්ට් රිලීස් එක බාල තියා ගත්තනම් හරි.:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෴සමනලී෴;16801744 said:
    :)

    ඉතිං මං මොකක්ද කරන්න ඕනි......................? :confused:
    ඔයාව පැහැරගෙන ගිහින් කෘෘර ලෙස ඝාතනය කරනවා..:yes:

    මෙය කියන විදියක් කොරන්න වෙයි ඕන්.:)
    අපිනම් නෑ ඕවට.:lol::lol::lol:
    :lol:
    එකෙන්ම..

    :D
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ne eke num gameplay eka hugak hodai wage:yes: apu best ma cricket game eka
    kiyala play karapu hugak un kiyanawa:D:D

    :yes::yes: godak aya kiyanne danata awa hondama cricket game eka kiyala.. man cricket academy eka install karala batting practice kara anith games wage newe godak wenas boring wena ekak ne anith ewa wala over ekata 36k ma gahanna puluwan ne :lol:

    මං ගෙනාවා ඒපාර Call of Duty Black Ops 2 එක.. ග්‍රැෆික් නම් ටිකක් විතර චාටර් බං..:(

    Crysis 3 එක ගෙනාවා.. වැඩ කරන්නෑ..:lol: Extract කරද්දි Error එකක් එනවා..:growl:

    FiFa 14 එක ගෙනාවා.. Install කලාම තියෙන්නෙ FiFa 12 එක..:frown:

    හෙට යනවා උගේ දෙමාපියන් මතක් කරලා එන්න..:yes:

    Deadpool එකේ කතාව මොකක්ද මචෝ..?

    FiFa එක හොඳයි.. Play කරන විදිය දන්නෑනෙ..:(

    Fifa 14 game eka hondai 12 ekata wada habai Fifa keyboard ekakin nam play karanna amarui keys patalenawa first time nam play karanne football game ekak :D :D gamepad ekak nadda PC ekata ? gamepad ekakin play karaddi lesi :)

    Thank's aiya:)
    :):)

    ෴සමනලී෴;16801602 said:
    මේ Laptop එකේ Games Play කරන්න බෑද...............? :(
    Asus X550LC

    Asus-X550LC-XX160D-Laptop-4th-SDL173218732-1-42d2b.jpg

    games play karanna puluwan low-medium settings walin!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බන්.මෙලො රහක් නෑ.ගහන්න ගේම් නෑ අලුතෙන්.
    :lol::lol::lol:
    බලපං අද මං Cysis 3 ගහන්න හිටියෙ.. :( කරුමෙ..:growl:
    තව හොඳ ගේමක් කියපංකො බොල..
    Battlefield 4 එක හොඳද..?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Fifa 14 game eka hondai 12 ekata wada habai Fifa keyboard ekakin nam play karanna amarui keys patalenawa first time nam play karanne football game ekak :D :D gamepad ekak nadda PC ekata ? gamepad ekakin play karaddi lesi :)
    Gamepad එකක් කීයක් වෙනවද මචං.. කොම්පියුටර් කඩ වල තියෙද..?
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Gamepad එකක් කීයක් වෙනවද මචං.. කොම්පියුටර් කඩ වල තියෙද..?

    Computer kadawala thiyanawa :yes: Logitech wage ekak ganna puluwan unoth godak hondai, onama game ekakata taggala detect karanawa natthan samahara games walata detect karanne ne USB controller eka :baffled: (detect kare natthan controller emulator ekak dala hada ganna puluwan ) :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Computer kadawala thiyanawa :yes: Logitech wage ekak ganna puluwan unoth godak hondai, onama game ekakata taggala detect karanawa natthan samahara games walata detect karanne ne USB controller eka :baffled: (detect kare natthan controller emulator ekak dala hada ganna puluwan ) :)
    එල.. කීයක් වෙයිද බං..?
    මේ දවස්වල රිම් එකෙන් යන්නෙ.. ලෝන් වගයකට ගෙව්වා.. ගෙදරට සල්ලි යැව්වා..:(

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    එල.. කීයක් වෙයිද බං..?
    මේ දවස්වල රිම් එකෙන් යන්නෙ.. ලෝන් වගයකට ගෙව්වා.. ගෙදරට සල්ලි යැව්වා..:(

    ah... Logitech ekak nam tikak ganan :(, nikan ewa thiyanwa adu ganata ganna puluwan wei hariyatama sure ne kiyak withara weida kiyala!
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    Gamepad එකක් කීයක් වෙනවද මචං.. කොම්පියුටර් කඩ වල තියෙද..?

    එල.. කීයක් වෙයිද බං..?
    මේ දවස්වල රිම් එකෙන් යන්නෙ.. ලෝන් වගයකට ගෙව්වා.. ගෙදරට සල්ලි යැව්වා..:(

    machan mama recently gaththa ekak xbox controller ekak mata una 5000k ban gedaa gihin pic ekak dannam :yes: