අල්ලා ගනිව්....
කූඩාරමට රිංගපු...
කොනකපාලුවා.......!
පොල් නොකැඩූ දා..
පාන් කෑල්ලට හඩන..
මනුස්සකම....
එල එල රේප් හොදේවිවෘත සැමන් ටින්...
සංවෘත මානස් අවකාශ..
කැරකෙන ලෝක
හිස් වූ බෝතල්....

අනුසතු මල්...
ලුහුබදිනා.....
දුශ්ට බඹරා


එල මචන් දිගටම ලියමු හයිකු 
දන්තයා නොදුන්..
වොඩ්කා
කාපිය කොටියා !
බිදුණු වොද්කාව
රැවීය පුගුලාට........
තොටත් නෑ - මටත් නෑ!!!

සංසර්ගය
600 ගුබ්බෑයමේ
මම
බල්ලෝ රගති
එළිපිට
මේක ගැලපෙනවද දන්නේ නැහැ